Go to previous topic
Go to next topic
Last Post 25 Jan 2019 09:30 PM by  chamaramind
සරු අස්වනු
 73 Replies
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න

    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.

    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?

    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.

    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.

    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.

    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Jun 2018 05:31 AM
    මම මේ පෝස්ට් එක සබ්මිට් කරාම හෝම් පේජ් ආවෙ නෑ, ඊයෙත් ඒ ප්‍රශ්නෙම ආව, මට කොතනද මන්ද වැරදුනේ
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    30 Jun 2018 05:56 AM
    Posted By Udari on 30 Jun 2018 05:31 AM
    මම මේ පෝස්ට් එක සබ්මිට් කරාම හෝම් පේජ් ආවෙ නෑ, ඊයෙත් ඒ ප්‍රශ්නෙම ආව, මට කොතනද මන්ද වැරදුන
    වැරදී නැත .හෝම්  පේජ්  එකට එන්නේ   ඔයාගේ  පොස්ට්  එකට  comment  කලාට  පසු ඔයා හෝ වෙන කෙනෙක් .
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    30 Jun 2018 06:09 AM
    Posted By Udari on 30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න

    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.

    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?

    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.

    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.

    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.

    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.

    කාන්තාවනට වටිනා තොරතුරු රැසක් ගෙනල්ලා 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Jun 2018 06:14 AM
    පිරිමි පාර්ශවයත් කරල බලන්න , ඔය බන්ඩිය එන්නෙ එහෙම නැතුව හැන්ඩි වෙලා එනවලු එතකොට 😂
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    30 Jun 2018 06:18 AM
    30 පහල අයනේ මේකේ ඉන්නේ ........ඒ හින්දා මේවා කරන්න හොද නෑ ....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    30 Jun 2018 09:28 AM
    ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.
    අනේ මේ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Jun 2018 12:28 PM
    Posted By maduranga001 on 30 Jun 2018 09:28 AM
    ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.
    අනේ මේ..

    කෝ ඉතින්  අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    30 Jun 2018 12:38 PM
    Posted By Udari on 30 Jun 2018 12:28 PM
    Posted By maduranga001 on 30 Jun 2018 09:28 AM
    ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.
    අනේ මේ..

    කෝ ඉතින්  අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට
    කෝ ඉතින්  අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට.............................................. මොනා  අපෝ නැහැ ............. මම නම් බින්දුවක්වත් ඉරිසියා නැහැ 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    30 Jun 2018 06:49 PM
    30 පැන්නට පස්සෙවත් බලමු නේද...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    30 Jun 2018 07:03 PM
    Posted By Udari on 30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න

    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.

    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?

    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.

    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.

    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.

    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.

    වැඩිපුර වතුර බොන්න අනිවාර්යෙන්ම ඕන
    අනික කෑමෙන්
    වැඩිපුර පළතුරු අනුභවය
    භාවනාව යෙදෙන්න ඕන
    වා‍ය්‍යාම කරන්න ඕන
    යෝග කරනවනම් වඩාත් හොඳයි

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    01 Jul 2018 03:45 AM
    30න් පස්සේ නේන්නම් අනේ ලස්සනට ඉන්න ඕන. මොකෝ 30න් පස්සෙත් කියන්නෙ.
    30 න් පස්සෙත් ලස්සනට ඉන්න
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    01 Jul 2018 03:46 AM
    රාත්‍රී ආහාරය සිමා කිරීමත් කියන එකත් ඇතුලත් විය යුතුයි. මම රාත්‍රී ආහාරය නවත්වුවට පස්සේ බන්ඩිය අඩු වුනා හිටු කියල.
    රාත්‍රියට සැහැල්ලුවට අඩුවෙන් ආහාර ගැනීම තමයි කෝකටත් හොඳ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 Jul 2018 05:17 AM
    Posted By maduranga001 on 01 Jul 2018 03:45 AM
    30න් පස්සේ නේන්නම් අනේ ලස්සනට ඉන්න ඕන. මොකෝ 30න් පස්සෙත් කියන්නෙ.
    30 න් පස්සෙත් ලස්සනට ඉන්න

    30 ට කලින් කොහොමත් ලස්සනට ඉන්නවනේ.......මේ අක්කිලාට බබාල ලැබුනම නේ එච්චර  උනන්දුවක් නැත්තෙ, ඒකයි අය්ය  "ත් " දැම්මෙ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Jul 2018 10:38 AM
    පිරිමි ඉතින් කවදත් කඩවසම්නෙ.....30, 40, 50 ගියත්.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    01 Jul 2018 06:58 PM
    අනිවා අනිව ...
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    01 Jul 2018 08:12 PM
    ඒකනේ ගෑනුන්ට ඕක තේරෙන්නේ නෑ ........
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 Jul 2018 08:59 PM
    ආහ් මෙන්න ..........පිරිමි පාර්ශවය පෝලිමට ඇවිත් එයාලගෙ ලස්සන කියන්නෙ........අනේ යන්න අය්යල..................පිරිමි මේව පිළිපදින්නෙත් නෑ හයියූ 😉😉
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    05 Jul 2018 06:35 PM

    kaha333

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    05 Jul 2018 08:10 PM
    ෂා කහ වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියල දැන්නෙ දන්නෙ, ස්තුතියි අය්ය
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    05 Jul 2018 10:55 PM
    කහ කහ ඉන්න අයට හොඳයිලු මේ කහ.

    ස්තූතියි මේ තොරතුරු වලට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    06 Jul 2018 04:17 AM
    Posted By Udari on 30 Jun 2018 05:29 AM
    අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න

    අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

    වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.

    අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?

    01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

    02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

    03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

    කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.

    04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

    අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

    05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

    දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

    06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

    කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.

    08) දින චර්යාව සමබර කර ගන්න.

    09) මාංශ පේශී වර්ධනය කර ගන්න.

    වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

    10) උදව් ලබාගන්න.

    වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.

    එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.

    මේ ලිපියෙ කරුණු කාන්තාවන්ට වගේම පිරිමින්ටත් වැදගත් නේද ? මොකද 30 ට ලගයි දැන් ... 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    06 Jul 2018 04:24 AM
    Posted By Udari on 05 Jul 2018 08:10 PM
    ෂා කහ වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියල දැන්නෙ දන්නෙ, ස්තුතියි අය්ය

    කහ ටික ඉවරයි ..
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    06 Jul 2018 05:00 AM
    Posted By kingD on 06 Jul 2018 04:17 AM

    අනේ ඔව් අය්ය  , බන්ඩිය එහෙම එන්න  කලින් දැන්ම  පටන් ගන්න😉
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    06 Jul 2018 05:02 AM
    Posted By isurusam on 06 Jul 2018 04:24 AM
    Posted By Udari on 05 Jul 2018 08:10 PM
    ෂා කහ වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියල දැන්නෙ දන්නෙ, ස්තුතියි අය්ය

    කහ ටික ඉවරයි ..

    🤣 කහ ඉවර උනත්  මොකෝ අනේ ලස්සන  වෙලා
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    06 Jul 2018 06:28 AM
    කහ ගෑවත් උපන් කැත යන්නේ නෑ...
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    06 Jul 2018 08:53 AM
    Posted By isurusam on 06 Jul 2018 06:28 AM
    කහ ගෑවත් උපන් කැත යන්නේ නෑ...

    අනේ ඇත්තද. හැමදාම මොනා හරි කියන්න තමයි කට හදාන ඉන්නෙ.
    Udeshika Herath
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    06 Jul 2018 08:49 PM
    Posted By isurusam on 06 Jul 2018 06:28 AM
    කහ ගෑවත් උපන් කැත යන්නේ නෑ...

    ඕව ඉතින් පැහැදිළි ඉරිසියාව , අපි ෂැලෙයි ඕවට😋😋
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    09 Jul 2018 06:34 AM
    Posted By isurusam on 06 Jul 2018 06:28 AM
    කහ ගෑවත් උපන් කැත යන්නේ නෑ...

      නිකන්  කහ හරියන්නේ නැහැ බං වදකහ පාවිච්චි කරහන් ..ඒවිතරක් මදි.. පොඩියට සූර්යග්‍රහනයකුත් තියෙන්න ඕනේ......

      අන්න වැඩේ හරි යනවා ...අර සිංදුවකුත් තියෙන්නේ 

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    09 Jul 2018 11:07 PM
    සුදිය.. සුදිය.. බිව්වා නේද වදකහ සුදිය..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Sep 2018 09:00 PM
    කුස්සියේ අමුද්‍රව්‍ය භාවිතා කර තරුණබව ‍රැක ගත් අවුරුදු 52 චීන රුවැත්තියගේ රහස බෙදා ගමු

    ඔබ කවදා හෝ ගොන්ග් ලි ගැන අහල තියෙනවද? ඇය චීනයේ ප්‍රසිද්ධ නිලියක්. ඇයට වයස 52ක් උනත් ඇය අතිශය රූමත් කාන්තාවක්. ගොන්ග් ලී විතරක් නෙමෙයි චීනයේ බොහෝ කාන්තාවන් කැලැල් රහිත සමකට උරුමකම් කියමින් බොහෝ කලක් තරුණ බව ‍රැකගන්නියන්. චීන කාන්තාවන් ඔවුන්ගේ සුන්දරත්වය දැඩි පාලනයකට යටත් කරගෙන් ඉන්න ස්වාභාවික දේවල්  කීපයක්  මෙන්න ..........

    01 සම නිසි ලෙස සැකසීම සදහා හාල් වතුර

    පොලිශ් නොකරපු සහල් ටිකක් වතුර කිරි පැහැ වෙනකන් පෙගෙන්න අරින්න දැන් පිරිසිදු කපු පුලුන් කැබැල්ලකින් මුහුනේ ආලේප කරන්න.කැලැල් රහිත සිනිඳු හමක් ලැබේ.

    02 සමේ හා හිස කෙස් වල නිරෝගී භාවය වැඩි කර ගැනීම සදහා කැමීලියා ඔයිල් භාවිතා කරන්න

    මෙය හිස කෙස් සදහා බහුලව චීනයේ යොදා ගන්නා ඔයිල් සත්කාරයක්. කැමීලියා ඔයිල් ඉතා අනර්ග කන්ඩිශන් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම හිස කෙස්වල වර්ධනයත් උද්දීපනය කරනවා. තවද සම සදහා මොස්චරයිසර් එකක් විදිහට හා කැලල් හා ස්ට්‍රෙච් මාක් ඉවත් කර ගැනීම සදහාද කැමීලියා ඔයිල් භාවිතා කරනවා.

    03 කුරුලෑ සදහා රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මුං බිජ

    චීනයේ සාමාන්‍ය මිනිසුන් වගේම කුලවතුත් ,වසර දහස් ගනනක සිට ෆේස් මාස්ක් සාදාගැනීම සදහා මුං ඇට යොදා ගන්නවා .ඔවුන් මුං ඇට හොදින් අඹරා ඊට වතුර එක් කර පේස්ට් (තලපයක්) එකක් සාදා ගන්නවා. අනතුරුව එය මුහුනේ ආලේප කර පැය භාගයක් තිබෙන්නට හරිනවා. එය කුරුලෑ, සමේ රෑෂ් හා අනෙකුත් සමේ ඇතිවන ගැටලු සදහා ඉතා අනර්ග ප්‍රතිකාරයක්. ඔබ මෙය නිවසේදී කිරිමට බලාපොරොත්තු වෙනව නම් වෙලදසැලකින් මුං පිටි මිලදී ගන්න පුලුවන්.එය ග්‍රීක් යොගට් ( මෙහි පෝශක කොටස් බහුලයි) එකක් සමග මිශ්‍ර කරොත් ඉතාමතම හොද ෆේස් මාස්ක් එකක් ඔබට සාදා ගන්න පුලුවන්.

    04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු

    ග්‍රීන් ටී කියන්නේ චීන කාන්තාවන්ගේ සුන්දරතවය ‍රැක ගැනීමට උපකාරි වන තවත් ඇදහිය නොහැකි රහසක්. ග්‍රීන් ටී මගින් අපේ සමේ පැහැය වර්ධනය කර , සම නීරෝගී කරනවා. සමේ ඇති විෂ ඉවත් කිරීමටත් කැලැල් සුවපත් කිරීමටත් ග්‍රීන් ටී උපකාරි වෙනවා. සමේ ඇති වන තුවාල කැලලි හා ආසාදන අවම කරනවා. ඒ වගේම සමේ ප්‍රත්‍යස්තතාව(ඇදෙන සුලු ගතිය) වැඩි කිරීමටද ග්‍රීන් ටී දායක වෙනවා.

    05 සම පැහැපත් කිරීමට මින්ට් පත්‍ර

    ඔබටත් චීන ළදකගේ මෙන් සම පැහැපත් කර ගන්න අවශ්‍ය නම් කල යුත්තේ නැවුම් මින්ට් කොල මිටක් අඹරා පේස්ට් එකක්(තලපයක්) සාදා මුහුනේ ආලේප කිරීමයි. එමගින් මුහුණේ පැහැය එකාකාරිව පවත්වා ගනිමින් කාලයත් සමග ඔබේ හමේ පැහැය දිදුලන බවකින් පවත්වා ගන්නවා.

    07 සම්බාහනය කිරීම

    බොහෝ බටහිර රටවල මිනිසුන් සිතා සිටින්නේ සම්බාහනය කිරීමෙන් ලැබෙන්නේ යම් මානසික සුවයක් හා සතුටක් පමණක් බව. නමුත් චීන ජාතිකයින් තරයේ විශ්වාස කරන්නේ ඉන් ශරිරය සැහැල්ලු කිරීමේ බලයක් ලැබෙන බවයි. පරිවහන පද්ධතිය උද්දීපනය කිරීම මගින් ශරිරයේ තැන්පත් වී ඇති විෂ ඉවත් කිරීමේ හැකියාවක්ද සම්බාහනය මගින් ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා. ශරීරයේ දීර්ඝ කාලිනව තැන්පත් නොවී විෂ (Toxins ) දිනපතා ශරීරයෙන් ඉවත් වීම මගින් බොහෝ කලක් තරුණ බව රැක ගැනීමට හැකි වෙනවා.

    08 සමේ පැහැය ඒකකාරිව පවත්වා ගැනීමට කහ

    තවත් එක් ප්‍රයොජනවත් චීන රූපලාවන්‍ය රහසක් නම් කහ කුඩු භාවිතයයි. කහ භාවිතය පිලිබදව වඩා ප්‍රසිද්ධ වෙන්නේ ඉන්දියාව හා මැදපෙරදිග රටවල්. නමුත් චීන රූපලාවන්‍ය සත්කාර වලදීද කහ භාවිතා වෙනවා. අතීත චීන කාන්තාවන් සමේ ‍රැලි වැටිම් වලට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවක් වගේම සමේ ඒකාකාරි පැහැයක් පවත්වා ගැනීමටත් කහ ෆේස්ක් මාස්ක් එකක් ලෙස භාවිතා කර තිබෙනවා.

    09 ගොජි බෙරි

    ගොජිබෙරි කියන්නේ ,ප්‍රතිඔක්සිකාරක,ඇමයිනො අම්ල, ඛනිජ ලවන, විටමින් බහුලව අන්තර්ගත ගබඩාවක් වගේ. මේ පෝශක පිරිසිදු නිරෝගී සමක් ඇති කිරීමට උපකාරී කරනවා.එහි බිටා කැරටින් අන්තර්ගත වෙනවා. එය සමට ඉතා යෝග්‍යයි. උණු වතුරින් හෝ සීතල වතුරින් සාදන ලද තේ කෝප්පයකට මේ විශ්මිත බෙරි පෙගෙන්න තබා ඔබට ගොජි බෙරි තේ එකක රස බැලීමට පුලුවන්. එ වගේම තේ එක පානය කිරිමෙන් පසු ජූස් වලින් පිරුනු පුඩිමක් ලෙස බෙරි ආහාරයට ගන්නත් පුලුවන්.
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Sep 2018 09:03 PM

    Gong li......මෙන්න
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    30 Sep 2018 09:11 PM
    සුදු වෙන්න විදින දුකක්..........
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Sep 2018 11:44 PM
    Posted By isurusam on 30 Sep 2018 09:11 PM
    සුදු වෙන්න විදින දුකක්..........

    සුදු වගේද දිනපතා  කහ ගාල කහ හමක් හදා ගත්තොත් 😆😆
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    01 Oct 2018 06:56 AM
    ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Oct 2018 06:00 PM
    Posted By chamaramind on 01 Oct 2018 06:56 AM
    ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි...

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 Oct 2018 06:04 PM
    Posted By sha733 on 01 Oct 2018 06:00 PM
    Posted By chamaramind on 01 Oct 2018 06:56 AM
    ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි...

    මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න  දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න  😂😂
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    01 Oct 2018 07:19 PM
    Posted By Udari on 30 Sep 2018 11:44 PM
    Posted By isurusam on 30 Sep 2018 09:11 PM
    සුදු වෙන්න විදින දුකක්..........

    සුදු වගේද දිනපතා  කහ ගාල කහ හමක් හදා ගත්තොත් 😆😆
    නරකද හොද පේන්ට් එකක් ගෑවොත් 

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Oct 2018 07:31 PM
    මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න  දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න  😂😂

    සිරාවටම පාට වැටෙයිද
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    02 Oct 2018 09:32 AM
    Posted By isurusam on 01 Oct 2018 07:19 PM
    Posted By Udari on 30 Sep 2018 11:44 PM
    Posted By isurusam on 30 Sep 2018 09:11 PM
    සුදු වෙන්න විදින දුකක්..........

    සුදු වගේද දිනපතා  කහ ගාල කහ හමක් හදා ගත්තොත් 😆😆
    නරකද හොද පේන්ට් එකක් ගෑවොත් 

    අනේ ඉන්න  .......මේ ස්වාභාවිකව ලස්සන  වෙන්නයි කියන්නෙ
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    02 Oct 2018 09:33 AM
    Posted By sha733 on 01 Oct 2018 07:31 PM
    මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න  දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න  😂😂

    සිරාවටම පාට වැටෙයිද

    ආයිත් අහල......අය්යව අඳුනන්නත් බැරිවෙයි.....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    02 Oct 2018 07:46 PM
    එහෙනං ගාපු අය දැන් අදුනගන්න බැරැව ඇත්තෙ නේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    11 Oct 2018 08:39 PM
    Posted By sha733 on 01 Oct 2018 07:31 PM
    මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න  දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න  😂😂
    සිරාවටම පාට වැටෙයිද
    ඔව්. ඔව්. වැටෙනවා. වැටෙනකොට බාල්දියක් අල්ලපන් මල්ලි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    11 Oct 2018 08:44 PM
    04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු
    මේක ගුණයි කියල නම් දන්නව. ඒත් මෙලෝ රහක් නෑනෙ. මේ ග්‍රීන් ටී වල නියම ගුනය ලබා ගන්න නම් සීනි නැතිව තමයි බොන්න කියන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    11 Oct 2018 08:46 PM
    Posted By maduranga001 on 11 Oct 2018 08:44 PM
    04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු
    මේක ගුණයි කියල නම් දන්නව. ඒත් මෙලෝ රහක් නෑනෙ. මේ ග්‍රීන් ටී වල නියම ගුනය ලබා ගන්න නම් සීනි නැතිව තමයි බොන්න කියන්නෙ.

    මම  නම් රට ඉඳි ගෙඩියක් කකා තේ බොන්නෙ.......බලන්න බීල සීනි ඕනෙ නෑ
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    12 Oct 2018 07:44 AM
    Posted By Udari on 11 Oct 2018 08:46 PM
    Posted By maduranga001 on 11 Oct 2018 08:44 PM
    04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු
    මේක ගුණයි කියල නම් දන්නව. ඒත් මෙලෝ රහක් නෑනෙ. මේ ග්‍රීන් ටී වල නියම ගුනය ලබා ගන්න නම් සීනි නැතිව තමයි බොන්න කියන්නෙ.

    මම  නම් රට ඉඳි ගෙඩියක් කකා තේ බොන්නෙ.......බලන්න බීල සීනි ඕනෙ නෑ
    කොහොමත්ම සීනී ඕනම නැහැ...රටඉදි එක්ක තේ බොන එකනම්...
    අනික් එක ප්ලෙන්ටියක් එක්ක වඩේ එකක් කනවනම් මරු ආ......

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    12 Oct 2018 08:05 AM
    Posted By Udari on 01 Oct 2018 06:04 PM
    Posted By sha733 on 01 Oct 2018 06:00 PM
    Posted By chamaramind on 01 Oct 2018 06:56 AM
    ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි...

    මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න  දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න  😂😂

    ඒම වෙනවද
    Udeshika Herath
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    12 Oct 2018 03:51 PM
    Posted By Udeshika Herath on 12 Oct 2018 08:05 AM
    Posted By Udari on 01 Oct 2018 06:04 PM
    Posted By sha733 on 01 Oct 2018 06:00 PM
    Posted By chamaramind on 01 Oct 2018 06:56 AM
    ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි...

    මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න  දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න  😂😂

    ඒම වෙනවද
        ඕ.....යේ........නැත්නම් ??

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    18 Jan 2019 08:01 PM
    වයසට යාම ප්‍රෙමාද කර දිගු කලක් තරුණව ඉන්න මේව  ආහාරයට ගන්න.
    සම රැලි වැටීම , අනවශ්‍ය ලෙස සමට යටින් මේදය තැන්පත් වීම වැනි දෑ වලක්වනව නම් වයසින් ඉහල ගියත් එය නොපෙන්වා සිටීමට උපකාරී වන ආහාර කීපයකි.

    1 ) මාලු

    ඔමේග 3 සහ විටමින් E මගින්  හමට දීප්තිමත්  බවක් එකතු කරන ගමන් රැලි වැටීම අඩු කරයි.

    2) වියලි ඇට වර්ග
    කජු,  රටකජු, පී නට්ස් , වෝල්නට්ස්

    3) අලිගැටපේර
    මේද අම්ල සහ විටමින්, එමෙන්ම  කොලජන් මගින් සමේ ප්‍රතයක්ෂ භාවය ආරක්ෂා කරයි.

    4) ග්‍රීන් තේ

    5) යෝගට් සහ මුදවපු කිරි
    ප්‍රෝ බැක්ටීරියා  ක්‍රියාකාරීත්වය  මගින් සම පැහැපත් කරයි

    6) මී පැණි
    ප්‍රෙති ඔක්සිකාරක ගුණය

    7) බ්ලූ බෙරීස්
    කොලජන් සහ අධි සාන්ද්‍ර ප්‍රෙති ඔක්සිකාරක

    8)දොඩම්
    සජලීකරණය සහ  විටමින් C

    9)දෙළුම්

    10) තක්කාලි
    ඇල්ෆ කැරොටීන් සහ බීට කැරොටීන්  මගින් හිරු කිරණින් සමට වන හානිය අඩු කරනව මෙන්ම හම රැලි වැටීම වලක්වයි.
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    18 Jan 2019 08:04 PM
    ඔය අය්යල තනියම තරුණ වෙලා ඉන්නෙ නැතුව නෝනලටත් මේ රහස කියල දෙන්න ඈ
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    18 Jan 2019 08:44 PM
    ස්තුතියි උදාරි...මේ කරුණු ටික නම්..හැබැයි 2වෙනි එක නම් කොලොස්ටරොල් තියන අයට කන්න හොඳ නැහැ...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    18 Jan 2019 09:31 PM
    Posted By chamaramind on 18 Jan 2019 08:44 PM
    ස්තුතියි උදාරි...මේ කරුණු ටික නම්..හැබැයි 2වෙනි එක නම් කොලොස්ටරොල් තියන අයට කන්න හොඳ නැහැ...

    අසන්තෘප්ත මේද අම්ල තියෙන ඒවයි කොලොස්ටරෝල් අගුණ නෑ..............ටිකක් වෙන්න කන්න කියමු.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    19 Jan 2019 07:05 AM
    බ්ලූ බෙරීස් koheda thiyenne ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    20 Jan 2019 03:11 PM
    Posted By Ind007ka on 19 Jan 2019 07:05 AM
    බ්ලූ බෙරීස් koheda thiyenne ?

    ලංකාවෙ දන් කෑවත් හරි අය්ය

    කැලෑ පලතුරු හැම එකක්ම ගුණයිනේ

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    21 Jan 2019 07:12 AM
    ehenam kamak naha ..yamu nangi dan kadanna
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    21 Jan 2019 10:53 AM
    අත්හදා බලලද මේක දැම්මේ .................
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    21 Jan 2019 01:36 PM
    Posted By isurusam on 21 Jan 2019 10:53 AM
    අත්හදා බලලද මේක දැම්මේ .................

    😂😂 මම මුකුත් කියන්නෙම නෑමයි.. උදාරිට බාර කරනව....
    Udeshika Herath
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    21 Jan 2019 07:44 PM
    Posted By Ind007ka on 21 Jan 2019 07:12 AM
    ehenam kamak naha ..yamu nangi dan kadanna

    හි හි කීන දන් මිටක් කඩන් ආවා මගෙ නංගෝ...

     මෙහේ තියෙන  බලු බෙරීස්

    [url=https://postimages.org/][/url]

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    21 Jan 2019 07:46 PM
    Posted By isurusam on 21 Jan 2019 10:53 AM
    අත්හදා බලලද මේක දැම්මේ .................

    ආයිත් අහල.......කනෝ විතරක් නෙමේ අලිපේර , මීකිරි ඇගෙත් ගානෝ..

    ඔන්න  බලන්න  2050 දිත් මම් මේ වගේමයි 😂😂

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    21 Jan 2019 07:50 PM
    Posted By Udeshika Herath on 21 Jan 2019 01:36 PM
    Posted By isurusam on 21 Jan 2019 10:53 AM
    අත්හදා බලලද මේක දැම්මේ .................

    😂😂 මම මුකුත් කියන්නෙම නෑමයි.. උදාරිට බාර කරනව....

    ඒම කීල බෑ.....මෙන්න මේ ඉසුරු අය්යට මූණෙ ගාන්න දෙයක්   හොයල දෙන්න
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    21 Jan 2019 09:56 PM
    Posted By Udari on 21 Jan 2019 07:50 PM
    Posted By Udeshika Herath on 21 Jan 2019 01:36 PM
    Posted By isurusam on 21 Jan 2019 10:53 AM
    අත්හදා බලලද මේක දැම්මේ .................

    😂😂 මම මුකුත් කියන්නෙම නෑමයි.. උදාරිට බාර කරනව....

    ඒම කීල බෑ.....මෙන්න මේ ඉසුරු අය්යට මූණෙ ගාන්න දෙයක්   හොයල දෙන්න

    කාටද ඒක කිව්වේ
    Udeshika Herath
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    22 Jan 2019 01:52 AM
    Posted By Udeshika Herath on 21 Jan 2019 09:56 PM
    Posted By Udari on 21 Jan 2019 07:50 PM
    Posted By Udeshika Herath on 21 Jan 2019 01:36 PM
    Posted By isurusam on 21 Jan 2019 10:53 AM
    අත්හදා බලලද මේක දැම්මේ .................

    😂😂 මම මුකුත් කියන්නෙම නෑමයි.. උදාරිට බාර කරනව....

    ඒම කීල බෑ.....මෙන්න මේ ඉසුරු අය්යට මූණෙ ගාන්න දෙයක්   හොයල දෙන්න

    කාටද ඒක කිව්වේ

    ඔයාට කීවෙ එයාගෙ මූණෙත් තරුණ වෙන්න ඔය මොනාහරි උලන්න කීල
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    22 Jan 2019 06:59 AM
    මෙහේ තියෙන  බලු බෙරීස්
    මොනාද බන් බලු බෙරි?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    22 Jan 2019 07:41 PM
    Posted By maduranga001 on 22 Jan 2019 06:59 AM
    මෙහේ තියෙන  බලු බෙරීස්
    මොනාද බන් බලු බෙරි?

    හිකිස්.......ඉස්පිල්ල කරපු හරියක්
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Jan 2019 12:45 AM
    හිකිස්.......ඉස්පිල්ල කරපු හරියක්
    ඉස්ස්පිල්ලක් කියල නොසලකා හරින්න එපා කිසි විටෙක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jan 2019 01:14 AM
    Posted By maduranga001 on 23 Jan 2019 12:45 AM
    හිකිස්.......ඉස්පිල්ල කරපු හරියක්
    ඉස්ස්පිල්ලක් කියල නොසලකා හරින්න එපා කිසි විටෙක.

    හම්මේ  ඔව් අය්ය ...........අඩු වැඩිය ලොකු වෙනසක් කරනව ඒකෙන්
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    23 Jan 2019 07:39 AM
    Posted By Udari on 21 Jan 2019 07:44 PM
    Posted By Ind007ka on 21 Jan 2019 07:12 AM
    ehenam kamak naha ..yamu nangi dan kadanna

    හි හි කීන දන් මිටක් කඩන් ආවා මගෙ නංගෝ...

     මෙහේ තියෙන  බලු බෙරීස්

    [url=https://postimages.org/][/url]

    patta dan ne ohe thiyenne ?

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    24 Jan 2019 10:51 AM
    Posted By Ind007ka on 23 Jan 2019 07:39 AM
    Posted By Udari on 21 Jan 2019 07:44 PM
    Posted By Ind007ka on 21 Jan 2019 07:12 AM
    ehenam kamak naha ..yamu nangi dan kadanna

    හි හි කීන දන් මිටක් කඩන් ආවා මගෙ නංගෝ...

     මෙහේ තියෙන  බලු බෙරීස්

    [url=https://postimages.org/][/url]

    patta dan ne ohe thiyenne ?

    ඒ වගේම ෆ්ට්ට ගනන් අය්ය ......1kg ක් රු. 5000 ක් විතර වෙනව
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    25 Jan 2019 07:11 PM
    ඔන්න හැමෝටම බඩ පිරෙන්න එලවළු , පළතුරු ගෙනාව 😋

    [url=https://postimg.cc/0r7R5C5G][/url]

    [url=https://postimg.cc/MfqspVtt][/url][url=https://postimages.org/it/]upload images[/url]

    [url=https://postimg.cc/mPvKGzxp][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    25 Jan 2019 07:12 PM
    [url=https://postimages.org/][/url]

    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    25 Jan 2019 07:13 PM
    [url=https://postimg.cc/1gM0r2K0][/url]

    [url=https://postimg.cc/gwc8j4Px][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    25 Jan 2019 07:14 PM
    [url=https://postimg.cc/fVCSGX0D][/url]

    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    25 Jan 2019 07:15 PM
    [url=https://postimages.org/][/url]

    [url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]upload image[/url]
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    25 Jan 2019 09:30 PM
    ගිනස් වාර්තා තියෙන සරු අස්වනු නේද...ස්තුතියි..මේවා දැකලවත් නැහැ

    ---