ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුරුපස වර්ග.
ඉඟුරු යනු ආහාර රසගන්වන රහස් ද්‍රව්‍යකි. ආසියාතික හා කැරිීබියානු
රටවල ආහාර සෑදීමේදී නැතුවම බැරි මේ ඉඟුරු වලින් විවිධ වර්ගයේ රසවත් මෙන්ම
ගුණවත් අතුරුපස වර්ගද සාදාගත හැකිය. මේ ලිපියෙන් දැක්වෙන්නේ එවන් අතුරුපස
වර්ග කීපයක් පිළිබඳවයි.
01. Chai Ginger Ice Cream Sandwiches
![de548d6a-9a9a-46b3-8e8d-70439bc94213](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/de548d6a-9a9a-46b3-8e8d-70439bc94213.jpg)
02. Ginger White Chocolate Mousse with Honey Roasted Rhubarb
![3cd14963-ecfd-485d-bee7-6c3fbdf0e02c](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/3cd14963-ecfd-485d-bee7-6c3fbdf0e02c.jpg)
03. Caramel Gingerbread Gooey Bars
අඩංගු ද්‍රව්‍ය
ඉඟුරු, බිත්තර, උක්පැණි, දුඹුරු සීනි, කිරි, බටර්, සාදික්කා, පිටි, කරාබුනැටි, කුරුඳු, yellow cake mix, caramel
![5e80970f-d590-4e17-8cd9-3d936a09194c](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/5e80970f-d590-4e17-8cd9-3d936a09194c.jpg)
04. Gingerbread Molasses Chocolate Chip Bar
අඩංගු ද්‍රව්‍ය
ලුණු රහිත බටර්, බිත්තර, දුඹුරු සීනි, උක් පැණි, වැනිලා, ඉඟුරු, කුරුඳු,
කරාබුනැටි, සාදික්කා, ලුණු, පිටි, semi-sweet chocolate chips
![f25c5768-d48c-4c55-adf0-13efc162eb16](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/f25c5768-d48c-4c55-adf0-13efc162eb16.jpg)
05. Gingerbread Cheesecake
![852e5170-d280-4ba0-9533-69a1c6bc7f06 (1)](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/852e5170-d280-4ba0-9533-69a1c6bc7f06-1.jpg)
06. Ginger Caramel
අඩංගු ද්‍රව්‍ය
ක්‍රීම්, ඉඟුරු, බටර්, ලුණු, සීනි, බඩ ඉරිඟු සිරප්
![a4951a0a-7d53-43b3-b594-833f66cc2d01](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/a4951a0a-7d53-43b3-b594-833f66cc2d01.jpg)
07. Orange Ginger Pound Cake
අඩංගු ද්‍රව්‍ය
ඕනෑම පිටි වර්ගයක්, ලුණු, baking powder, Greek yogurt, සීනි, බිත්තර,
වැනිලා, ඉඟුරු මුල්, දොඩම් ලෙලි, එළවළු තෙල්, දොඩම් යුෂ හා සීනි
![a11436e4-4735-4ed2-b11f-35c5d6ec9396](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/a11436e4-4735-4ed2-b11f-35c5d6ec9396.jpg)
08. Ginger Peach Crumble
අඩංගු ද්‍රව්‍ය
පීචස්, පිටි, lemon juice, ඉඟුරු, දුඹුරු සීනි, කුරුඳු, වැනිලා, ඕට්, ආමන්ඩ්, බටර් හා ලුණු
![5c9951ff-9e2b-483e-9883-45d887b333e0](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/5c9951ff-9e2b-483e-9883-45d887b333e0.jpg)
09. Apple Ginger Hand Pies
අඩංගු ද්‍රව්‍ය
ඕනෑම පිටි වර්ගයක්, ලුණු, බටර්, සීතල ජලය, ඇපල්, lemon juice, කුරුඳු, සීනි, කැබලි කරගත් ඉඟුරු හා බිත්තර
![f85d35c7-3254-4083-91af-f167214a2702](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/f85d35c7-3254-4083-91af-f167214a2702.jpg)
10. Zucchini Ginger Cake
අඩංගු ද්‍රව්‍ය
Zucchini, ඉඟුරු මුල්, grapeseed oil, ආමන්ඩ් සාරය. හාල්
පිටි, මඤ්ඤොක්කා පිටි, guar gum, බිම් ඉඟුරු, කුරුඳු, ලුණු, baking
soda, tartar ක්‍රීම්, පොල් තෙල්, සීනි හා කිරි
![badc8933-d746-46f2-bc9c-1bcca402657f](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/badc8933-d746-46f2-bc9c-1bcca402657f.jpg)
11. Ginger, Hibiscus, Mint and Watermelon Popsicles
අඩංගු ද්‍රව්‍ය
වියළු වද මල්, අළුත් ඉඟුරු, පැණි, මින්ට්, කොමඩු හා ලෙමන්
![9e649d3e-a327-4752-969c-9fa12147a305](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/9e649d3e-a327-4752-969c-9fa12147a305.jpg)
12. Peach Gingerbread Upside Down Cake
අඩංගු ද්‍රව්‍ය
පීචස්, ඉඟුරු, බිත්තර, උක්පැණි, whipping cream, baking powder, baking soda, දුඹුරු සීනි, ලුණු, වැනිලා
![6ed0feab-2ad0-4244-b4e3-991ff02d628a](http://sirasa.lk/online/wp-content/uploads/2015/09/6ed0feab-2ad0-4244-b4e3-991ff02d628a.jpg)