Sam
Advanced Member Posts:712
05 Oct 2020 03:48 PM |
|
ආයෙත් කොරෝනා රැල්ලක් එන්න වගේ නේද යන්නේ? දිව්ලපිටියේ ඊයේ හම්බුන ගෑනු කෙනා වැඩ කරපු ගාර්මන්ට් එකේ 69 කටත් හැදිලා නේද? මේ අය කොහේ කොහේ ගිහින් ඇතිද දන්නේ නෑ. අපේ ස්ටන් එකේ අය ඒ පැත්තේ ඉන්නවාද? කට්ටියම ගොඩක් පරෙස්සමෙන්. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව අපේ අයගේ නොසැලකිල්ල.
දැන් මාස්ක් දාන්නෙම නැති තරම් නේද? කරුණාකරලා මාස්ක් දාන්න. හැම වෙලාවෙම සෞඛය උපදෙස් පිලිපදින්න. පරෙස්සමෙන් හැමෝම. මේ පටන් ගත්ත රැල්ල මෙහෙමම නතරකරලා දාන්න උදව් කරන්න.
මගේ රටට දළදා හිමි සරණයි
හැමෝම පව්ලේ අයත් පරෙස්සම් කරගෙන තමනුත් පරෙස්සම් වෙන්න
හැමෝටම තෙරුවන් සරණයි.
|
|
0 |
|
Sam
Advanced Member Posts:712
06 Oct 2020 10:47 AM |
|
පරෙස්සමෙන් හැමෝම
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
06 Oct 2020 01:22 PM |
|
ඔව්. හැමෝම පුළුවන් තරම් පරෙස්සම් වෙමු. අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට හැකි සෑම විටම නිවසේ රැඳෙමු. මාස ගානක් නිවසට කොටුවෙන තැනට ආයෙත් රට තල්ලු නොකර ඉඳිමු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
06 Oct 2020 02:20 PM |
|
දැන් 569 ..ඇවිලිලා අවරයි...අපේ මිනිස්සු පිස්සු කෙලිඅයනේ...
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
teaman
Basic Member Posts:288
06 Oct 2020 02:36 PM |
|
Kiyala wadak na lock down karanna wenawa mehe wage Parissamin inna kattiyama
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
06 Oct 2020 04:00 PM |
|
ටිකක් ඔලුව ඉහලට ගත්තා විතරයි...
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
08 Oct 2020 09:27 PM |
|
සෞඛය උපදෙස් අකුරටම පිලි පදින්න නැත්තම් මේක පාලනය කරන්න බැරි වෙනවා .අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට හැකි සෑම විටම නිවසෙම රැදී සිටින්න .
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
09 Oct 2020 01:57 PM |
|
හා හා හරි
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Chathura88
Basic Member Posts:230
09 Oct 2020 05:02 PM |
|
ඔව්, තත්වය නම් බරපතලයි මේ සැරේ..
|
|
0 |
|
smt90
Veteran Member Posts:1736
10 Oct 2020 10:32 AM |
|
මේ පාරනම් රට වටේ ගිහින් වගේ....
😷😷😷
|
|
0 |
|
Sam
Advanced Member Posts:712
11 Oct 2020 12:59 PM |
|
පිස්සු හැදෙනවා නිව්ස් බලද්දී. අච්චර හොඳට තිබ්බ රට...
|
|
0 |
|
dosthi83
Veteran Member Posts:1540
20 Oct 2020 08:27 PM |
|
qwww dannam loku awadanamaka thiyenne
බුදු සරණයි
|
|
0 |
|
dosthi83
Veteran Member Posts:1540
21 Oct 2020 01:53 PM |
|
gampahata adirineethiya ada 10 n passe
බුදු සරණයි
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
21 Oct 2020 04:43 PM |
|
වැඩෙ දැන්නම් අමාරුයි වගේ
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
22 Oct 2020 12:14 AM |
|
වැඩෙ දැන්නම් අමාරුයි වගේ ටික ටික වැඩේ කොර වී ගෙන එන ලයින් එකක් තමා තියෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Sam
Advanced Member Posts:712
24 Oct 2020 10:48 AM |
|
Posted By maduranga001 on 22 Oct 2020 12:14 AM
වැඩෙ දැන්නම් අමාරුයි වගේ
ටික ටික වැඩේ කොර වී ගෙන එන ලයින් එකක් තමා තියෙන්නෙ.
ටික ටික නෙවෙයි වැඩේ සොරිම වෙලා වගේ
|
|
0 |
|
dosthi83
Veteran Member Posts:1540
24 Oct 2020 05:01 PM |
|
තවත් සමාජ ගතවෙලා නෑ කියන එකනේ පුදුමේ ඔක්කොම රෝගියෝ මුහුදෙන් වාර්තා වේ
බුදු සරණයි
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
25 Oct 2020 03:59 PM |
|
හැමෝටම හැදිලා මේක දැන් නතර වෙන්නෙ. ප්‍රතිශක්තිකරණය හොඳ එකා ඉතුරුවේවි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
dosthi83
Veteran Member Posts:1540
26 Oct 2020 08:02 AM |
|
👍👍👍
බුදු සරණයි
|
|
0 |
|
Sam
Advanced Member Posts:712
27 Oct 2020 06:45 PM |
|
කේස් එක උච්ච වෙලා නේද? අද දවසට 3 දෙනක් මැරිලා. සතියක්වත් රට වැහුවා නම් හොඳයි. එහෙම නොව්නොත් මහා විනාශයක් වෙන්නේ
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
29 Oct 2020 02:58 PM |
|
මාසයක් වත් වහන්න වෙනවා
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|