කටු ආනෝදා
පිළිකා මැඩීමට ලබාදෙන Chemo ප්‍රතිකාරය මෙන් 10000 ගුණයක පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පලතුරෙහි ඇතිබව ලොවපුරා විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ගණනාවක සිදුකල පර්යේෂණ වලින් සනාථ වී ඇති අතර, ලොවපුරා මහාපරිමාණ ඖෂධ සමාගම් මෙම ස්වභාවික සංයෝගයන් වෙන්කරගෙන,වාණිජ මට්ටමෙන් නිපදවා ලාභ ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි.
වැදගත් කරුණක් වන්නේ කටු අනෝදා වල අඩංගු පිලිකා මර්දකයන් විනාශ කරනු ලබන්නේ පිළිකා සයිල පමණක් වීමයි. නිරෝගී සයිල වලට කිසිදු හානියක් සිදු නොකරයි. ඔබත් හැකි සැමවිටම කටු අනෝදා ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම කරන්න.
මනුෂ්‍යත්වයේ නාමයෙන් ලොවපුරා පුළුල් ප්‍රචාරයක් ලබාදියයුතු මෙම පුවත ලොව ගිලගෙන සිටින ඖෂධ මාෆියාව විසින් යටපත් කරගෙන සිටියි. ඔවුන් විසින් විවිධ වෙබ් අඩවි හා වෙනත් මාධ්‍යන් මගින් මෙය මිත්‍යාවක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ප්‍රබල උත්සහයක් ගනිමින් සිටියි. ලෝවපුරා මහාපරිමාණ ඖෂද නිෂ්පාදන සමාගම් වලට අසුභ ආරංචියක් වී ඇති මෙය හැකිපමණ Share කරන්න. මිතුරන් දැනුවත් කරන්න.අපි අපේ යුතුකම ඉටු කරමු.
වැඩි විස්තර සදහා:-
http://informaticsoutsourcing.com/g...ces/?p=159
http://www.lankanewspapers.com/news...pace.hgtml
http://www.youtube.com/watch?v=LICiOm7xbzs