බයිසිකල් පැදීම
බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම සයිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා.
eththamai appa mata bane bicycle padinna,,me summer akewath purudu wenna one ,,,,,sthuthi gayan.
jaffna patte nam campus eke lectures lath yanne push bick eken