ඔන්ලයින් රේඩාර් තිරය
මේ මොහොතේ ලොව පුරා දසත් ගමන් ගන්න දහස් ගණනක් වූ ගුවන් යානා යන එන ගමන් පථ හා ඒවායේ විස්තර ඔබට සජීවීව දැකගතහැකි බව මෙන්න මේ ලින්කුව ක්ලික් කරන්න මතකතියාගන්න ස්ටන් වෙතිම පමණයි
http://flightradar24.com/MEG199/5f67c8f
සූම් කරලා බලන්න ගුවන් යාන ච්ගමන් කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න
ගූගල් එඅර්ත් ප්ලගින් එක ඉන්ස්ටෝල් කරගත්තම කොක්පිට් විව් එක හෙවත් ගුවන් යානයේ නියමු කුටියේ ඉඳන් බැලුවම පෙනෙන ආකාරයත් බලුවහැකි