නියමයි මල්ලි... ඇල්බම් එක ගැන පොඩි විස්තරකුත් දැම්ම නම් මරු.......
Artist, Title Of Album, Quality,Bitrate, Total Size, Track List වගේ විස්තර ටිකක්...
ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ මහන්සියට.... මෙලොඩි එකක් නිසා මාත් ගන්නවා මේක
Business, you know, may bring money,
But friendship hardly ever does.