ඔන්න අද මම කට්ටියටම ගෙනාවා හිංදි දෙමල ඉංග්‍රීසි සිංදු වලට කැමති අයට වටිනා Forum Website එකක්. මමත් මේක ගොඩ කාලෙක ඉඳලා පාවිච්චි කරන Web Site එකක්. ඔයාලා කැමති ඕනම හිංදි Songs Album එකක් lossless FLAC විදියට බා ගන්න පුළුවන්. Free දෙන Site එකක්.
මේ Web Site එක දෙතුන් පාරක්ම Band වෙලා කොහොම හරි ඇදගෙන යන එකක් Yify Site එක වගේ.
මුලින්ම මේ Web එකේ Free Account එකක් හදාගන්න. පස්සේ ඒ Account එකෙන් Log වෙලා ඕන දෙයක් බා ගන්න පුළුවන්. ඔයාල කැමති Album එක Search කරලා හොයාගන්න. පස්සේ බා ගන්න.
හින්දි Films දෙමල Films එකී මෙකී නොකී ගොඩක් දේවල් තියෙනවා. Log වෙලාම බලන්න
Link :
sharespark
ජය වේවා.