Go to previous topic
Go to next topic
Last Post 06 Mar 2016 08:21 AM by  samantha
ජපන් හරි කොරියන් හරි මන් මේ ඇල්බම් එක නම දන්නේ නැ
 12 Replies
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Feb 2016 05:15 PM

     ORIGINAL CD RIP|6CD PACK|406MB

    *12456(128 KBPS)

    3 CD RIP 320KBPS

     

    ඕන අය ඉල්ලන්නකෝ

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 Feb 2016 06:58 PM
    වෙනස් වෙනස් භාෂාවල සීඩි එහෙමත් වැටෙනවා නේ දැන්. දෙන්නකෝ. අපටත් අහල බලන්න.

    ස්තූතියි මේ එකතු කිරීමට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    29 Feb 2016 07:57 PM
    ow ow අහලම බලමෞ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    29 Feb 2016 08:11 PM
    Posted By chamaramind on 29 Feb 2016 05:15 PM

     ORIGINAL CD RIP|6CD PACK|406MB

    *12456(128 KBPS)

    3 CD RIP 320KBPS

     

    ඕන අය ඉල්ලන්නකෝ


    වෙලාවක් ලැබුන ගමන් අහලා බලන්න ඕනේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Feb 2016 09:35 PM
    මේක කොරියන් ඇල්බම් සෙට් එකක්. මමත ආසයි අහන්න. බොහොමත්ම ස්තූතියි චාමර. මටත් ගන්න අවසරය දෙන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    29 Feb 2016 10:16 PM
    matath oneeeeee
    0

    Madu
    New Member
    New Member
    Posts:57






    --
    01 Mar 2016 02:19 AM
    koriyan katha balala tiyenawa sinhalata handa kawala tiyena hinda. mewa ithin ahuwata therenne nahane
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    01 Mar 2016 02:23 AM
    Posted By Madu on 01 Mar 2016 02:19 AM
    koriyan katha balala tiyenawa sinhalata handa kawala tiyena hinda. mewa ithin ahuwata therenne nahane
    ඒ කොරියන් කථා වගේම ලස්සණ කොරියන් ගීත තියෙනවා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Mar 2016 02:25 AM
    මේ යන විදියට කොරියන් සිංදුත් හඬ කවල ඒවි නංගි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Madu
    New Member
    New Member
    Posts:57






    --
    01 Mar 2016 02:42 AM
    ai hindi sindu walata sinhala sindu tiyenawane. e wage samahara welawata mewath athi
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Mar 2016 02:49 AM
    හින්දි සින්දු ඒ කාලේ එහෙම එන්න හේතුවක් තිබුන නංගි. ඒ හින්දි සින්දුව ලංකාවට එන්නේ සෑහෙන්න කාලයක් ගිහින්. ලංකාවේ සිංහල සින්දුව හොඳටම ජනප්‍රිය වුනාට පස්සේ. ඒකනේ ඒ කාලේ සමහරු හිතුවේ ලංකාවේ සිංහල සිංදු ඉන්දියාවෙන් කොපි කරලා කියල.
    ඒ වගේම ඉස්සර හින්දි සින්දු වලත් පුදුම ලස්සන තනු තිබුණ.

    නමුත් දැන් එහෙම අවශ්‍ය නැහැ. ජනප්‍රිය වෙන්න හිතාගෙන ඒ සින්දුම කොපි කරලා සිංහලෙන් කියන එක අද කාලේ කරන එක මම නම් එච්චර දක්ෂතාවයක් විදියට දකින්නේ නැහැ. ජෝති ල ඒ කාලේ කිව්ව කියල අද ඒ වැඩේ කරන්න ඕනෙත් නැහැ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Mar 2016 02:21 AM
    කිවුවත් වගේ මේක ඇහුවට තේරෙන්නෙ නං නැතිවෙයි
    හැබැයි ලස්සන ඇති
    අපි අර නගෝ නගෝ සින්දුවට කැමති උනේ තේරැම දැනගෙනයැ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Mar 2016 08:21 AM
    ලස්ස ණ කොරියන් ගීත මම අහල තියෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0


    ---