සුභ උදැසනක් හැමදෙනාටම
අදත් මම තවත් ලස්සන ගීත ඇල්බම් එකක් අරන් ආවා. ඉස්සර අපේ අයියලා අක්කලා පිස්සුවෙන් වගේ අහපු ගායකයෙක් තමයි එන්රික් කියන්නේ. මම නම් තාමත් එහෙම තමයි. ඒ වගෙම ඔයාලත් එහෙමයි කිිියල මම දන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක මගෙ ඒ ගීත ඇල්බම් බෙදාගන්නයි හදන්නේ. ඔයාලට පුලුවන් පහල මම දාල තියන ලින්ක් එකෙන් ගීත ඇල්බම් එක බාගන්න. මගේ රැකියාවත් එක්ක මට නිතරම ඔන්ලයින් එන්න බැරි නිසා මම මගේ කිසිදු ගීත ඇල්බම් එකකට පාස්වඩ් දාන්නේ නෑ. ඒ වගේම සියලුම ඇල්බම් 320kbps වලින් තමයි දෙන්නේ. දැනට 7TB විතර English ගීත ඇල්බම් තියනවා. පුලුවන් හැම වෙලාවටම මම ඒවා ලබාදෙන්නම්. මගේ මීට කලින් දාපු ගීත ඇල්බම් ඉල්ල තිබුන අයගේ ඉල්ලීම් දැක්කේ ටික දවසක් ගියාට පස්සෙ. ඒ අය මාත් එක්ක තරහවෙන්න එපා. ඒ වගේම මෙි සයිට් එකේ සියලුම ඇඩ්මින්වරු හා සියලු දෙනාම මෙි සම්බන්ධව තේරුම් ගනී කියල මම හිතනවා. ස්තූතියි සියලුදෙනාටම
01. Enrique Iglesias - Greatest Hits [2008]
https://www.mediafire.com/file/ff4d2pbq4ub9c3u/Enrique_Iglesias_-_Greatest_Hits_%5B2008%5D.rar/file
02. Enrique Iglesias -SEX AND LOVE (Deluxe Edition) 320kbps
http://www.mediafire.com/file/0ls01mhoyj4cre2/Enrique_Iglesias_-SEX_AND_LOVE_%2528Deluxe_Edition%2529.rar/file