Go to previous topic
Go to next topic
Last Post 07 Feb 2017 10:17 PM by  madhawas
හින්දි තනුවට ගැයූ සිංහල ගීත.
 62 Replies
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 10:58 PM
    ඔන්න මදුරන්ග අයියා කිව්ව විදියට අලුත් නූලකින් මම පටන් ගත්තා හින්දි තනුවට ගෑයුන ගීත ඉදිරිපත් කරන්න. ප්‍රශ්නය නම් කාගෙන් වත් උදව්වක් නෑති එකයි
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    25 Jun 2016 11:11 PM
    වසන්තා සන්දනායකගේ යොවුන් වියේ මදුර ස්වරය නින්නාද වු ග්‍රෑමෆොන් යුගයේ 1948 හින්දි තනුවකට නෑගුනු 'කල්යනි ගන්ගා රාජනී' ගීතය ගුවන් විදුලි සන්නිවෙදක නිශ්පාදක ගුවන් විදුලියෙ අද්යක්ශක තනතුර ලබා සිටි ආනන්ද සරත් විමලවීර විසින් රචනා කරන ලද්දකි. ඔහු උපත ලෑබු කෑලනි මිටියාවතේ හන්වෑල්ල නම් ගම් පියස මෑදින් ගලා බසිනා කෑලනි ගන්ගාවෙ සුන්දර මනස්කාන්ත දර්ශනය දෑක රචනා වුවක් විය යුතුය. කොලොම්බියා තෑටියකට හින්දි ගීතයක අකෘතියට ලියුවකි. ඔහු විසින් රචිත ප්‍රතම ග්‍රෑමෆොන් ගීතය ලෙසද සෑලකේ. ඉට ඉහතදි මෙවන් ගීත රචනා වුවා යන්න ප්‍රබල සාදක නෑත. (තෑටි අන්කය - CD 259)
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Jun 2016 08:08 AM
    පරනම පරනයි.මේවා මෙහෙම ඇර වෙන අහන්නත් නෑනේ.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    26 Jun 2016 04:18 PM
    බොහොමත්ම ස්තුතියි විස්තරයක් එක්කම දුන්නට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Jun 2016 06:21 PM
    එල එල
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    26 Jun 2016 08:21 PM
    මමත් ප්‍රිය කරන හින්දි ගීයක් ..........
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Jun 2016 08:26 PM
    මෙහෙම කොල්ලෙක් ස්ටන් එකට සිටීමත් සතුටක්. හැමෝම මේකට උදව් කරන්න. ඒ වගේම ඔබ සතු තොරතුරු වගේම ඒ ගීතයට අදාළ වර්ෂන් සොයාගෙන ඉදිරිපත් කරන්න.
    මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න කියා ඉල්ලනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Jun 2016 08:57 PM
    නියමයි මල්ලී .. දිගටම කරගෙන යන්න. පුළුවන් උදව්වක් කරන්නම්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Jun 2016 08:52 PM
    හිංදි තනුවට මන්නාඩේ, ජෝති හා බෙග් ගැයූ ගීත.. අහල බලන්න.
    …
    …http://www.mediafire.com/download/9...nnadey.rar
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Jun 2016 03:36 AM
    දිගටම කරගෙන යමු තුෂාන් මල්ලී..
    මමත් උදවු කරන්නම්..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Jun 2016 04:14 AM
    Posted By samantha on 28 Jun 2016 08:52 PM
    හිංදි තනුවට මන්නාඩේ, ජෝති හා බෙග් ගැයූ ගීත.. අහල බලන්න.
    …
    …http://www.mediafire.com/download/9a3wpw56pe0dahb/Jothi-+Beig-+Mannadey.rar
    මේ ගීත ටික   අහන්න පුළුවන් ආකාරයට එඩිට් කරලා කවුරු හරි දාන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Jun 2016 07:57 AM
    මමත් අරගෙන බලන්නම් අයියේ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Jun 2016 12:39 PM
    ස්තුති මල්ලි ,,කවුරුත් කැමති මේවගේ දෙකට
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    01 Jul 2016 10:49 PM

     මේ ගීතය පිලිබදව යමක් පවසන්න පුලුවන් කෙනෙක් වේ නම් හොදයි

     

     

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Jul 2016 03:31 AM
    ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදා මෙන් නැගෙන්නේ
    සදේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ නිල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ...

    එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතය ඇසුණ විට මට සිහිවන්නේ සිසිර සේනාරත්නයන්ව...
    එතුමා තමයි මේ ගීතයේ පදවැල් ලීවේ.. ගායකයෙකු වුවත් ඔහුගේ පදවැල් හරිම සුන්දරයි...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Jul 2016 11:20 AM
    මමත් අහල තියෙනවා මේ ගීතයේ පද රචනාව සිසිර සේනාරත්නයන්ගේ කියලා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jul 2016 03:52 AM

     බැඳි ආදරයට  මාගේ  - ජී.එස්.බී රාණි..  පද  මාලාව  ප්‍රේමකීර්ති ද අල්විස්.

     

    https://soundcloud.com/user58049275...aadarayata

    මෙහි හින්දි  ගීතය Akele Hain Chale Aao" by Mohammed Rafi

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Jul 2016 05:42 AM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jul 2016 06:11 AM
    බොහොමත්ම් ස්තූතියි මල්ලී. හිංදි ගීතය දාන්න බැහැ වගේ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Jul 2016 06:14 AM
    Posted By samantha on 07 Jul 2016 06:11 AM
    බොහොමත්ම් ස්තූතියි මල්ලී. හිංදි ගීතය දාන්න බැහැ වගේ..
    ලින්කුව දෙන්න. හදලා දාන්නම්.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jul 2016 08:34 AM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Jul 2016 08:37 AM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jul 2016 09:11 AM
    බොහොමත්ම ස්තූතියි මල්ලී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 Jul 2016 10:56 PM
    මෙ ගෑන අදහසක් දෙන්න මොකද මම කියනවට වඩා හොදයි ඔයාලා ගාව තියෙන අදහස් අහන එක
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Jul 2016 12:08 AM
    "එහ්සාන් මෙරේ දිල්පේ තුමාරාහේ දෝස්තෝ
    යේ දිල් තුමාරේ ප්යාර්කා මාරාහේ දෝස්තෝ"

    1966 තිරගත වුන "ගබන්" (Gaban) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ක්‍රිෂාන් චොප්රා සමග හ්රිෂිකේෂ් මුඛර්ජි අධ්‍යක්ෂණය ‍කරපු මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ "හිට්" එකක් වුනා.. ප්‍රධාන චරිත රඟපෑවේ සුනිල් දත් සමග සධානා කියන ජනප්‍රිය නිළියයි.. ශංකර් - ජයකිෂන් සහෝදර දෙපළ තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. හස්රත් ජයපූරීගෙන් තමයි ගේය පද ලියවුනේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි තමයි මේ ගීතය ගායනා කරන්නේ.

     හරි දැන් අපි බලමු මේ මුල් ගී තනුවට ගැයුනු සිංහල ගී මොනවද කියලා.. ඉස්සෙල්ලාම අපේ රසික රසිකාවියන්ට මතක් වෙනවා ඇති මෙන්න මේ ලස්සන සින්දුව...

    "සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ..
    එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ.."

    ට්‍රිප් එකක් ගියොත් බජව්වක් දැම්මොත් මම අනිවා කියන සින්දුවක් තමයි මේක.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා ගායනා කරපු කරුණාරත්න අබේසේකර මහත්තයා ලියපු ලස්සනම ලස්සන අදටත් ගොඩක් ගොඩක් ගොඩක් ජනප්‍රිය සින්දුවක්..

     හරි "එහ්සාන් මෙරේ" ගීතයේ තනුවට ගායනා වුන තවත් ජනප්‍රිය ගීතයක් තමයි දැන් දෙන්න යන්නේ.. බලන්න මතකද කියලා..

    "මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ..
    රැක දෙනු මැන මේ අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ.."

    අල්හාජ් මොහිදීන් බෙග් මහත්තයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.. පෝය දවස් වලට, කතරගම පැත්තේ එහෙම ගියපුවාම එහෙම මේ ගීතය අහන්න පුළුවන් වැඩිපුර.. හින්දි ගීයේ තනුව ටිකක් විතර වෙනස් කරලා තමයි මේ ගීතය හදලා තියෙන්නේ.

     උපුටා ගැනීමකි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Jul 2016 05:16 AM
    හම්මෝ මේ තියෙන්නේ විස්තරේ අග ඉදල මුලටම
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Jul 2016 08:30 AM
    ahhhh patta pata pata oya thiyenne maduranga ayiyagenuth one wistharayak
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Jul 2016 07:47 PM
    කෝ තුෂාන්ම ල්ලි..
    තවත් සිංදුවක් දාන්නකෝ..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Jul 2016 08:00 AM
    මේ විදියට තව විස්තරයක් අහ ගන්න සින්දුවක් දාන්නකෝ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Jul 2016 10:38 AM
    ahhhhh indika ayiya mama dannam innako poddak hoyala ona danna
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Jul 2016 04:51 AM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Jul 2016 04:55 AM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Jul 2016 07:24 PM
    එකේ හින්දි එතකොට. ස්තූතියි මේ එකතු කිරීමට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    02 Aug 2016 10:42 AM
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Aug 2016 05:44 AM
    තුෂාන් මල්ලිගේ පැරණි ගීතයක් කාලෙකින් ඇහුවේ නැහැ..
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Aug 2016 10:12 AM
    දෙපලම මේ ටිකේ පෙනෙන්න නෑනෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Aug 2016 12:48 AM
    දෙමස්සිනාලාම මිසින් වගේ.. පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Aug 2016 10:38 AM
    කෝල් එකක්වත් දීලා බලන්න ඕනෙ.
    මොකෝ මුන් දෙන්නට උනේ කියලා.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    04 Sep 2016 01:45 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Sep 2016 03:54 AM
    ගොඩක්ම පැරණි ගීතයක්...
    ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    04 Sep 2016 08:48 PM
    තනීවයි උපන්නෙ ..තනීවයි මරෙන්නෙ .මෙ ඩින්ගෙදි ඇයි කොලන් නට්ටන්නෙ ...?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Sep 2016 09:24 PM
    පැරණි ගීතයක් මතක් කර දුන්නට බොහොම ස්තූතියි තුෂාන් මලයෝ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Sep 2016 10:33 AM
    තවත් old hit එකක් ....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Sep 2016 10:59 AM
    අතීතයට අරගෙන ගියා අපිව ........
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    09 Sep 2016 10:39 PM
    wow පට්ට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 04:51 AM
    සුදු පාට මීදුම් ගලාලා ....එල්විස් ප්‍රෙස්ලි ඉංග්‍රීසියෙන් ගයයි ....හා..හා..හා
    https://www.facebook.com/upul.pavan...165804778/
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Sep 2016 08:59 AM
    samanth ayiye mata meka penne nha ne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    17 Sep 2016 10:19 AM
    සමන්තත අයියේ වැඩ නෑ vidio එක
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 10:35 AM
    Posted By DanuLiyanage on 17 Sep 2016 08:59 AM
    samanth ayiye mata meka penne nha ne
    මේක  මම මුහුණු  පොතේ තිබිලා   youtube  එකට upload කරලා  තමයි දැම්මේ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 11:29 AM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 11:33 AM
    Posted By samantha on 17 Sep 2016 11:29 AM
    සුදුපට  මීදුම් ගලාලා  කියන ගීතයේ  මුල් ගීතය 1960 ගණන් වලදී එල්විස් ප්‍රෙස්ලි තමයි ගායනා කර තියෙන්නේ. මේක තමයි පරණම එක. ඊට පස්සෙ ජූක් ගයා ආස්මන්" (Jhuk Gaya Assman) කියලා හින්දි චිත්‍රපටයක් (1970) ඒ දවස්වල කොළඹ 'රිට්ස්' සිනමා හලේ පෙන්නුවා. මේ ගීතය (කොන් හේ ජෝ සප්නොන් මේන් අයා...) ඒකෙනුයි ආවේ. මොහමඩ් රාෆි තමයි ඒක ගායනා කළේ. සංගීතය පද්මශ්‍රී ශංකර් - ජායිකිෂන් දෙදෙනගේ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Sep 2016 01:57 PM
    සමන්ත අයියට කිව්වා විතරයි දැම්ම නේද
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    17 Sep 2016 11:15 PM
    Posted By samantha on 17 Sep 2016 11:29 AM


    Lassana parani hindi sinduwak thanks aiyye
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Feb 2017 10:18 AM

    1974 වර්ෂයේ ලසදා චිත්‍රපටයට එච් ආර් ජෝතිපාල මහත්මයා සමග ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායන කල මා ප්‍රාර්තනාවෝ ගීතය




    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 Feb 2017 11:23 AM
    සුන්දර ගීත එකතුවක් ..ස්තුති මලයෝ .
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    05 Feb 2017 04:30 PM
    මාත් අහලා බැලුවා ලස්සන සිංදු ටිකක්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    05 Feb 2017 04:55 PM
    Posted By DanuLiyanage on 05 Feb 2017 10:18 AM

    1974 වර්ෂයේ ලසදා චිත්‍රපටයට එච් ආර් ජෝතිපාල මහත්මයා සමග ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායන කල මා ප්‍රාර්තනාවෝ ගීතය






    මේ සින්දුවන් නම් නියමයි ඔරිජිනල් සින්දුවක් මමත් බාගත කර ගත්තා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Feb 2017 05:31 PM
    එලම සින්දුවක් තමා ..තාමත් එදා වගෙ ජනප්‍රියයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    05 Feb 2017 09:20 PM
    Niyamai mewanan kawadath amaraneeya sindu thamai
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Feb 2017 09:27 PM
    එදා මෙන්ම අදත් මම ආසම ගීත්යක් .. බොහොමත්ම ස්තූතියි මල්ලී
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Feb 2017 10:05 PM
    ස්තුති කාටත් අහලා සතුටු උනා නම්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Feb 2017 05:12 PM
    මා ප්‍රාර්ථනා ආශාවෝ... මම ආසම සිංදුවක්... කොච්චර ඇහුවත් එපා නොවන සිංදු.. ස්තුතියි ධනු අයියේ
    දිනයක වැටහේවී...........
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    07 Feb 2017 10:17 PM
    ලස්සන ගීතයක් ස්තූතියි ධනූ. අදටත් එපා වෙන්නෙ නැතුව ආසාවෙන් අහන්න පුළුවන් ගීතයක්.
    0


    ---