madhawas
Advanced Member Posts:973
18 Jun 2016 08:04 PM |
|
මට මේ album එකේ back cover එක හොයල දෙන්න පුළුවන්ද? song list එක හරියටම දැන ගන්නයි ඕන. මගේ ගාව album එක තිබුනට sure නෑ හරි එක කියල.
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
18 Jun 2016 10:38 PM |
|
තියෙනවද කියලා බලන්නම්..
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
18 Jun 2016 11:01 PM |
|
ඔය කවරය තුශාන් මල්ලී ලඟ නම් ඇති.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
18 Jun 2016 11:03 PM |
|
back cover eka nam naha song list eka dennada album eka thiyenawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
18 Jun 2016 11:10 PM |
|
Posted By indika76 on 18 Jun 2016 10:38 PM
තියෙනවද කියලා බලන්නම්..
පොඩ්ඩක් බලන්නකෝ ලොකු උදව්වක්.
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
18 Jun 2016 11:12 PM |
|
Posted By DanuLiyanage on 18 Jun 2016 11:03 PM
back cover eka nam naha song list eka dennada album eka thiyenawa
Song list එක තියෙනවා නම් ඇති. පුළුවනි නම් track පිළිවෙලට දෙන්න. ගොඩක් ස්තූතියි ඔයාට.
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
18 Jun 2016 11:13 PM |
|
Posted By samantha on 18 Jun 2016 11:01 PM
ඔය කවරය තුශාන් මල්ලී ලඟ නම් ඇති.
මම අහල බලන්නම්.
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
18 Jun 2016 11:17 PM |
|
ඔන ලිස්ට් එකක් කියන්න දෙන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
18 Jun 2016 11:19 PM |
|
ඔන්න මාදව ඔයාගෙ ලිස්ට් එක
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
19 Jun 2016 09:52 AM |
|
තව 1 ඇල්බම් එකක් මගෙ ලග නේද සිහින මවා රෙකෝඩ් ගත් සැනින් දෙන්නං
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
19 Jun 2016 10:39 AM |
|
Posted By DanuLiyanage on 18 Jun 2016 11:19 PM
ඔන්න මාදව ඔයාගෙ ලිස්ට් එක
ගොඩක් ස්තූතියි ඔයාට, ලොකු උදව්වක් කරේ මට.
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
19 Jun 2016 10:43 AM |
|
ඔයා දාල තියෙන්නේ ජනප්‍රිය ගී 16 album එක මට ඕන best of price album එකේ List එක පුළුවන් නම් ඒකත් දානවද?
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
19 Jun 2016 12:02 PM |
|
01. දූපතේ යාලුවේ 02. සිතින් ඉවසන්න බෑ 03. ඔබ පෙම්වතියයි 04. සිහින මවා 05. කදුලු වැල් 06. සුවද රෝස යාය 07. ඔබ දැක ගත්තෙමි 08. නින්ද නැතේ රැයේ 09. හදේ වේදනා 10. කලුවර අහසට 11. අම්මා දිලෙනා 12. සෙනෙහස ඔබේ 13. මා එදා කියූ දේ 14. පුංචි ලේන්සුව 15. ඔබ පිදු ආදරේ 16. වරෙල්ලා යන්න යමල්ලා ඔන්න තියෙනවා මාධව මැච් කොරල බලන්නකෝ
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
19 Jun 2016 12:53 PM |
|
Posted By sha733 on 19 Jun 2016 12:02 PM
01. දූපතේ යාලුවේ
02. සිතින් ඉවසන්න බෑ
03. ඔබ පෙම්වතියයි
04. සිහින මවා
05. කදුලු වැල්
06. සුවද රෝස යාය
07. ඔබ දැක ගත්තෙමි
08. නින්ද නැතේ රැයේ
09. හදේ වේදනා
10. කලුවර අහසට
11. අම්මා දිලෙනා
12. සෙනෙහස ඔබේ
13. මා එදා කියූ දේ
14. පුංචි ලේන්සුව
15. ඔබ පිදු ආදරේ
16. වරෙල්ලා යන්න යමල්ලා
ඔන්න තියෙනවා මාධව මැච් කොරල බලන්නකෝ
මගේ ලග තියෙන album එක වැරදියි. ගොඩක් ස්තූතියි ඔයාට උදව් වලට.
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
19 Jun 2016 12:57 PM |
|
එහෙනං හදාගෙන බලන්න ඔයා ලග තියෙන එකේ මොනවද තියෙන සින්දු
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
20 Jun 2016 09:17 AM |
|
ප්‍රින්ස්ගෙ ලස්සනම සින්දු.
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
|
samantha
Most Senior Member Posts:13190
01 Jul 2016 01:16 PM |
|
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
01 Jul 2016 09:34 PM |
|
ඔය හම්බ වෙලා තියෙන්නෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
02 Jul 2016 07:25 AM |
|
Posted By samantha on 01 Jul 2016 01:16 PM
ස්තූතියි සමන්ත අයියේ.
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
02 Jul 2016 07:25 AM |
|
Posted By DanuLiyanage on 01 Jul 2016 09:34 PM
ඔය හම්බ වෙලා තියෙන්නෙ
ස්තූතියි ඔයාටත්
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
17 Jul 2016 05:37 AM |
|
Clarence සිහිවටන 7 කවරය හොයල දෙන්න පුළුවන්ද මට?
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
17 Jul 2016 09:03 PM |
|
Posted By madhawas on 17 Jul 2016 05:37 AM
Clarence සිහිවටන 7 කවරය හොයල දෙන්න පුළුවන්ද මට?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
18 Jul 2016 07:50 AM |
|
Posted By samantha on 17 Jul 2016 09:03 PM
Posted By madhawas on 17 Jul 2016 05:37 AM
Clarence සිහිවටන 7 කවරය හොයල දෙන්න පුළුවන්ද මට?
ස්තූතියි සමන්ත අයියේ.
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
21 Jul 2016 02:03 AM |
|
මීට වඩා කවරයක් තියෙනවා මගෙ ලග දැන් දෙන්න බැලුව ඒත් දෙන්න විදියක් නැහැ ඒක දාගන්නවත් අන්තර්ජාලෙ ඉඩ දෙන්නෙ නැහැ
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
21 Jul 2016 06:15 AM |
|
මේක දුන්නෙ මේ සයිට් එකේම මේ ඇල්බම් දීපු පිංවත්තු. ඔවුන්ට පින්සිද්ධ වේවා කියල ගන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
22 Jul 2016 11:58 PM |
|
Posted By sha733 on 21 Jul 2016 02:03 AM
මීට වඩා කවරයක් තියෙනවා මගෙ ලග
දැන් දෙන්න බැලුව
ඒත් දෙන්න විදියක් නැහැ ඒක දාගන්නවත් අන්තර්ජාලෙ ඉඩ දෙන්නෙ නැහැ
ඉඩ ලැබුනු වෙලාවක දෙන්නකෝ, ගොඩක් පින්.
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
23 Jul 2016 12:00 AM |
|
Posted By maduranga001 on 21 Jul 2016 06:15 AM
මේක දුන්නෙ මේ සයිට් එකේම මේ ඇල්බම් දීපු පිංවත්තු. ඔවුන්ට පින්සිද්ධ වේවා කියල ගන්න.
අනිවාර්යයෙන්ම මේ කවරය මුලින්ම ලබා දුන්න අය හා දැන් ලබා දුන් මධුරංග අයියා ඇතළු සැම දෙනාටම ගොඩක් පින්.
|
|
0 |
|