Go to previous topic
Go to next topic
Last Post 19 Feb 2017 12:14 AM by  DanuLiyanage
පැරණි චිත්‍රපට ගීත
 109 Replies
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Apr 2016 12:50 AM

    Meka thawa aluth wedak meka serama thiyenne ithama perani chithrapata geetha thiyena aya innawa nam apata udaw karala mekata sindu danna mata puluwan tharam math dannam mama gawa film 800k wage thiyenawa album widiyata but mama sinduwen sinduwa dennam ahanna 

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    16 Apr 2016 12:54 AM

    Duhul Malak Film -  Nanda Malani





    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    16 Apr 2016 01:00 AM
    Paya Eyi Hinahenne - Jothi
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    16 Apr 2016 01:50 AM
    man kamathima song ekak paya ai hina henne.thanks thushan
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Apr 2016 05:46 AM
    ඉතාම හොද වැඩක්..
    මේ වගේ ගීත කොහේවත් සොයාගන්න නෑ...
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Apr 2016 08:12 AM
    නියමයි......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    16 Apr 2016 08:30 PM
    තුෂාන් මල්ලී තවත් අලුත් වැඩක් පටන් අරගෙන තියෙන්නේ.. නියමයි... කරගෙන යමු..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    16 Apr 2016 10:46 PM
    නියමයි වැඩේ නම් දිගටම කරගෙන යන්න ලැබෙන්න කියා සුබ පතනවා
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    16 Apr 2016 11:16 PM
    Posted By thushandanushka on 16 Apr 2016 01:00 AM
    Paya Eyi Hinahenne - Jothi


    පරණ සින්දු ආපහු දාන එක නියම වැඩක්
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Apr 2016 01:10 AM
    තව දෙනවා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Apr 2016 02:56 AM
    තව දෙයි දිගට හරහට
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Apr 2016 07:17 AM
    ඕන දෙල් ගහක් යටින් යන්න කියලා මමත් ඔන්න බලාගෙන ඉන්නවා..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Apr 2016 07:52 AM
    දෙල් වෙන්නෙ නැහැ කිරිකොස් වගේ දෙයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Apr 2016 08:14 AM
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Apr 2016 09:30 AM

     Asoka- 1955

     

     

     

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Apr 2016 09:34 AM

     Asoka- 1955

     

     

     

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2016 04:39 PM
    thnaks thushan.supirima supiri.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Apr 2016 09:36 PM
    බොහොමත්ම ස්තූතියි තුෂාන් මලයෝ අපිව අතීතයට රැගෙන ගියාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Apr 2016 11:01 PM
    ඔය දීල තියෙන්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    20 Apr 2016 07:58 AM
    අමරනීය ගීත......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Apr 2016 10:10 AM
    meetat parana ewa tyenawa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    22 Apr 2016 09:17 AM
    Paya Eyi Hinahenne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    22 Apr 2016 10:05 PM
    Posted By thushandanushka on 22 Apr 2016 09:17 AM
    Paya Eyi Hinahenne
    ජෝතිගේ මම ආසම කරන ගීතවලින්  එකක් තමයි මේ ගීතය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    22 Apr 2016 10:56 PM
    අහල තියෙන ගීතයත් එක්ක බලනකොට කොහොමද මේක
    අමුතුම ලස්සනක් නේද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Apr 2016 09:29 AM
    මේවා මේ තත්වෙන් අපිට ආයෙ අහන්නට සැලැස්වීම ගැන ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    23 Apr 2016 11:04 PM
    සමන්ත අයියලා නං මේ ගීත මේ විදියට කල් තියාම අහලත් ඇති නේද
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    23 Apr 2016 11:07 PM
    ඔරිජිනල්ම එක නේ. ජෝතිගේ හඩත් ටිකක් වෙනස්. ඩොල්කි පාරකුත් යනවා නේද.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Apr 2016 07:42 AM
    හ්ම් ඔරිජිනල්ම බඩුව තමා ඔය. කොහොමද
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    24 Apr 2016 08:14 AM
    Posted By sha733 on 23 Apr 2016 11:04 PM
    සමන්ත අයියලා නං මේ ගීත මේ විදියට කල් තියාම අහලත් ඇති නේද

    අපොයි ඔව්  මල්ලී මේවා ඔරිජිනල් විදිහටම අහලා තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ තිබුණේ ගුවන් විදුලිය පමනයි .ඉතිං  ඒ වැඩ සටහන් අතර පැරණි රසාංඟ. සරල ගීත, දේෂාභිමාණී ගීත, කණ්ඩායම් ගීත, හින්දි රසාංඟ  ආදී වශයෙන්  කොටස් කරලා තමයි වැඩ සටහන් ප්‍රචාරය වුණේ.. මෙයිනුත් මම වරද්දන්නේම නැත්තේ හිංදි සහ කණ්ඩායම් ගීත .
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    24 Apr 2016 08:31 AM

    thushan and shaata gold paddakkam himi wiya uthui.apita nawathath mewani geetha ahanna dunnata.

     

     

    onna man gane oyala dennata thaggak

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    24 Apr 2016 10:45 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Apr 2016 10:59 AM
    කෝ ගන්න දෙන්නා එන්න ඉස්සරහට......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    25 Apr 2016 04:45 AM
    Mkdda ayiye a kiwwe
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    25 Apr 2016 07:07 AM
    මං කිව්වේ චාමර ඔයාලා දෙන්නට දෙන්න කුසලානයකුයි පදක්කමකුයි දාලා.
    ඉතින් දෙන්නම එක පාර ඇවිත් ගන්න කිව්වේ. 
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Apr 2016 05:43 AM
    ස්තූතියි චාමර
    නමුත් මම දන්නවා අපිට නොදෙවෙනි වෙන්න ඔයා ලගත් මේ වගේ දේවල් තියෙනවා කියල
    ඉතින් මේ සම්මාන තනියම අරගන්න හොද නැහැ .ඔයා දෙන කුසලානේ ඔයාටත් අදාලයි තුන් දෙනාම එකට උස්සමු
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    11 May 2016 05:44 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 May 2016 08:16 AM
    මේක මුල්ම version එකද...?
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    11 Jun 2016 12:44 PM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Jun 2016 07:39 PM
    කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ මේ ගීතය මං නරඹලා තියෙනවා. ස්තූතියි තුෂාන් මේ එකතු කිරීමට.

    කපටි ආරක්ෂකයා කියන්නේ ලංකාවේ තිරගත වූ තුන් වන සිංහල චිත්‍රපටයයි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Jun 2016 08:55 PM
    බොහොමත්ම ස්තූතියි තුෂාන් මල්ලී මේ ගීත නැවත් රසවිඳින්න අපිට අවස්ථාව සලසා දුන්නාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Jun 2016 02:14 AM
    ස්තූතියි මධුරංග අයියටත් තුෂාන්ටත් මේ දේවල් මේ විදියට පණ ගන්වනවට
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    12 Jun 2016 02:51 AM
    ඔයා ගාවත් තියෙනවනෙ ඔයත් මෙ නූල ඈදගෙන යන්න උදව් කරන්න
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Jun 2016 03:16 AM
    Posted By DanuLiyanage on 12 Jun 2016 02:51 AM
    ඔයා ගාවත් තියෙනවනෙ ඔයත් මෙ නූල ඈදගෙන යන්න උදව් කරන්න

    මම දෙනවට වඩා සුපිරියට ඔයා මේක කරනවා මැදින් පැනල මම චටර් කරන්න ඕනෙ නැහැනේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    12 Jun 2016 04:45 AM
    ඒම එකක් නෑහෑ ඔයත් දාන්න
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Jun 2016 05:12 AM
    දාල ඉවරයි මගෙ දත්ත මේ දැන් සීමා කරා

    සිංහලෙන්ම ගැහුව නැත්තං එක එක අය වෙන වෙන විදියට හිතයි
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    12 Jun 2016 06:03 AM
    ඔයාට වගෙ වල් හිත් අපට නෑහෑ අපි මල් වගෙ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Jun 2016 05:00 PM

    ඔන්න නියම මලක් කිව්වා......

    දන්නෝ දනිති 

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Jun 2016 07:48 PM
    වල් මලක්.

    මම කිව්වේ මේ කැලෑවේ හැදෙන මල් ගැන හොඳේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    12 Jun 2016 09:39 PM
    කපටි ආරක්ශකය ආ කිව්වම මම හිතුවෙ දැන් ඉන්න ආරක්ශක ලෙකම් කියලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    12 Jun 2016 10:12 PM
    Posted By Ind007ka on 12 Jun 2016 09:39 PM
    කපටි ආරක්ශකය ආ කිව්වම මම හිතුවෙ දැන් ඉන්න ආරක්ශක ලෙකම් කියලා


    එයාලත් කපටි තමා. ඉට වෑඩිය බොරුවයි හොරකමයි
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Jun 2016 06:17 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Jun 2016 06:27 AM
    මේ ගීත ගයලා අවුරුදු 50 ක් පමණ වෙලත් එහි රසවත් බව තවමත් අඩුවී නැහැ..
    ස්තූතියි තුෂාන් මල්ලී මේ පෞරානික ගීත අපිත් එක්ක බෙදාගත්තට...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Jun 2016 08:22 AM
    මේ ගීත අදටත් රසවිඳින්න පුළුවන් .. ඒක තමයි මේවායේ තියෙන වටිනාකම. බොහොමත්ම පින් මේ ගීත රැකගෙන අපි වෙනුවෙන් ලබාදුන්නාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Jun 2016 05:35 AM
    තුෂාන් කියන්නෙ තනිකර සින්දු විතරක් පිරිච්ච කෟතුකාගාරයක්නේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    16 Jun 2016 07:00 AM
    ඈයි ඔය මොකෙන් පිරිච්ච එකක්ද දන්නෑ නෙ. මෙ මෙ ඔයත් දාන්න සින්දු
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    17 Jun 2016 12:33 AM
    මගෙ පොඩි මල්ලිට තරහ ගිහින් වගේ.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Jun 2016 02:55 AM
    ane buruwo
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Jun 2016 11:00 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    17 Jun 2016 11:06 AM
    සුජාතා චිත්‍රපටයේ ජනප්‍රියම ගීතයක් නේද? මේ චිත්‍රපටය නව සංස්කරණයක් ලෙස නැවතත් රූපගත කළා පසුව. පසු සංස්කරණයේදී මේ ගීතය ගායනා කලේ ධර්මදාස වල්පොලගේ පුත් සහ ඔහුගේ ප්‍රිය බිරිඳ ලතා වල්පොලයන් විසින්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    17 Jun 2016 09:13 PM
    මම ඒ ෆිල්ම් එක බලලා නම් නෑහෑ.අයියාඉතිහාසය දන්නව නේ හොදට
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Jun 2016 09:37 AM
    යුගයක් බිහි වූ එල කොල්ලෙක්නේ මධුරංග අයිය
    අපි සින්දු දෙනව අයිය ඉතිහාසෙ විස්තරේ දෙනවා
    නියම පූට්ටුව
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    27 Jun 2016 11:25 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Jun 2016 09:20 PM
    මේ ගීතයේ ඇගේ කටහඬ බොහෝම තරුණ හඬක් තියෙන්නේ.. කොහොමත් නීලා වික්‍රමසිංහ මහත්මිය හොරණ ශ්‍රීපාලී කලායතනයේ ඉගෙන ගන්නා අවදියේදී ඇගේ ඇසුර ලබන්න මම වාසණා කරලා තිබුණා. මම මේ කටහඬ හොඳට අහලා තියෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    27 Jun 2016 10:58 PM
    ඉතාමත් ජනප්‍රිය වගේම ලස්සන සින්දුවක් ස්තුති අපිත් එක්ක බෙදාගත්තට
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Jun 2016 07:06 AM
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    11 Jul 2016 12:30 PM

    1948 - වෑරදුනු කුරුමානම- එඩි ජයමාන්න

     

     

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    11 Jul 2016 06:19 PM
    pattama sindhuwa
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Jul 2016 07:34 PM
    අවුරුදු 68 ක් පමණ වෙලත් මේ ගීතය තවමත් ජනප්‍රියයි..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Jul 2016 09:09 PM
    මේ ගීත කොච්චර ඇහුවත් , එපා වෙන්නේ නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    11 Jul 2016 09:15 PM
    මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Jul 2016 04:55 AM
    මේ ගීතය ගොඩක් දෙනෙක් පසුව කිව්වා. අදටත් කියනවා. ඩෙස්මන්ඩ් කියපු ගීතය වඩාත් ජනප්‍රිය උනා කිව්වොත් නිවැරදියි. කොයි තරම් නම් පැරණි ගීතයක්ද මේක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Jul 2016 06:07 AM
    එදා වගේම අදත් ජනප්‍රියයි.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Jul 2016 07:37 AM
    mewane dan me baila karagena gahanne
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Jul 2016 08:19 AM
    මේ සින්දු වලින් අද බෑන්ඩ් කීයක් යැපෙනවාද.....
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Jul 2016 10:35 AM
    a kathawa aththa band keeyak nam kiyanawa eth godak aya mewaye atheethaya danna
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Jul 2016 02:33 AM
    නන්ස්ටොප් කෑල්ලක් ගැහුවොත් මේවනං අනිවාර්යයයෙන් කියනවාමනේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Jul 2016 12:19 PM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Jul 2016 06:37 PM
    ඉතා පැරණි එහෙත් ජනප්‍රිය ගීතයක්...
    මේකත් දැන් ඉන්න අය පට්ට ගහනවා...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    15 Jul 2016 06:42 PM
    පැරනි නොවන පැරනි ගීතයක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Jul 2016 07:27 PM
    අපි අද අහන ගීතයට වඩා ෆාස්ට් යනවා නේද? පැරණි ගීත උනාට මොකෝ අදටත් අහන්නේ මේවනෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Jul 2016 08:51 PM
    මේ ගීත අදටත් ජනප්‍රියයි. කිසිදා පැරණි නොවේ. කපන්න කපන්න මුවහත වැඩිවෙනවා වගේ අහන්න අහන්න ජනප්‍රිය වෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Jul 2016 04:35 AM
    මේ කටහඩවල් මේ විද්යට තැටිගත වෙච්ච එක කොයි කරම් දෙයක්ද
    අලුතෙන් එන චක බ්ලාස් හඩට වඩා අසාවෙන් මේවා අහනවනේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Jul 2016 06:30 AM
    පරන එව්වා කොහොමත් පවතිනවනෙ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    21 Jul 2016 01:07 AM
    පවතිනව කිවුවට නිකම්ම පවතින්නෙත් නැහැ අයියේ
    මේ සින්දු මේ විදියට අපිට අහන්න ලැබෙන්න මේ සංරක්ෂණය කරපු අය නැතිවෙන්න
    සමහර විට පැවතිල්ල කෙසේවෙතත් මෙහෙම එකක් කරාද කියලවත් දන්නෙ නැති වෙයි
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jul 2016 01:18 AM
    මේවා සංරක්ෂණය කලේ නැතිනම් වර්තමාන පරපුරට මේ ගීත අහන්න ලැබෙන්නේ නැහැ. අදටත් සුපිරි තරු තෝරණ වැඩ සටහන් වල ගායනා කරන්නේ මේ පැරණි ගීත තමයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    04 Sep 2016 02:35 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Sep 2016 04:02 AM
    මම ගොඩක් ආසකරන ගීතයක්..
    මේකේ පදවැල් වගේම සංගීතයත් හරිම දුක්බරයි..
    ලතාගේ තුරුණු වියේ හඩයි මෙහි තිබෙන්නේ.. ඒ හඩත් හරිම සුන්දරයි
    මෙම චිත්‍රපටයේ මේ ගීතය දෙවිදියකට තිබුනා මතකයි.. (පදවැල්)
    මේ ගීතයට වඩා ජනප්‍රිය වුනේ ‍අනෙක් ගීතයයි‍‍‍...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Sep 2016 01:53 AM
    මට මතකයි ඔය වගේම සින්දුවක් කිත්සිරි ජයසේකරටත් තියෙනවා නේද
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Sep 2016 01:59 AM
    මම දන්නා විදියට වික්ටර් රත්නායක තමයි කියන්නේ අනෙත් එක.
    මේක වික්ටර් රත්නායකයන් සමගින් කියන වර්ෂන් එක.

    ---for Audio file---

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Sep 2016 10:31 AM
    ලතා වල්පොල කියන එක කාලෙකට පස්සෙ අද ඕං ඇහැව්වා.
    කලින් මේක මගේ ලග තිබුනා.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    05 Sep 2016 10:53 AM
    niyami ahalath na me version eka
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Feb 2017 10:37 AM

    1965 වර්ෂයේ සත පනහ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා සහ මල්ලිකා යන දෙපල ගායනා කල අද දෙවියන් අපගේ මුණ බැලුවා ගීතය





    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 Feb 2017 11:20 AM
    ඇත්තටම දින පරණ වුනාට මේ ගීත පැරණි වෙන්නේ නැ කවදාවත්ම .
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    05 Feb 2017 04:32 PM
    මාත් ගොඩක් කැමතියි පැරණි චිත්‍රපට ගීත අහන්න...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    05 Feb 2017 04:47 PM
    Posted By DanuLiyanage on 05 Feb 2017 10:37 AM

    1965 වර්ෂයේ සත පනහ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා සහ මල්ලිකා යන දෙපල ගායනා කල අද දෙවියන් අපගේ මුණ බැලුවා ගීතය






    ගොඩාක් පරණ සින්දුවක්.මේ සින්දුවන් නම් ලොවෙත් පට්ට.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Feb 2017 10:12 PM
    අනිවරෙන්ම අදටත් සමහර බෑන්ඩ් මේ ගීත ගායනා කරනවා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    05 Feb 2017 11:38 PM
    මේ පැරණි ගී කියල තමයි අද ඔය ඉන්න සුපර් ස්ටාස්ල ගොඩක් ඇවිත් ඉන්නේ, ඒත් මේ වගේ එක ගීතයක් වක් දැන් හැදෙන්නේ නෑ කාලයක් පවතින. සමහර සින්දු වල විශුවල් එක නිකන් කතාවක් වගේ බලන්න තියෙන්නේ, ඊට එහා දෙයක් නෑ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Feb 2017 12:14 AM
    හොද වැඩක් හොද සින්දුවක් මමත් ඇහුවා...............
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2017 03:20 AM
    පැරණි වුනත් ඉතාමත් රසවත් ගීතයක්...
    මේ ගීත ගුවන් විදුලි සංස්ථාවෙත් නැතුව ඇති...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Feb 2017 04:59 AM
    Posted By sha733 on 06 Feb 2017 12:14 AM
    හොද වැඩක් හොද සින්දුවක් මමත් ඇහුවා...............


    අපරාදේ මම දඹුල්ලේ ඇවිත් ඔයාගේ හාඩ් ටික පුරවන එක මේවා අහන්නේ නැත්නම්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Feb 2017 05:02 AM
    Posted By madhawas on 05 Feb 2017 11:38 PM
    මේ පැරණි ගී කියල තමයි අද ඔය ඉන්න සුපර් ස්ටාස්ල ගොඩක් ඇවිත් ඉන්නේ, ඒත් මේ වගේ එක ගීතයක් වක් දැන් හැදෙන්නේ නෑ කාලයක් පවතින. සමහර සින්දු වල විශුවල් එක නිකන් කතාවක් වගේ බලන්න තියෙන්නේ, ඊට එහා දෙයක් නෑ.


    ඔයාගේ කතාව නම් හරියට හරි මාදව
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Feb 2017 12:40 PM




















    ගී පද - සෝමපාල ලීලානන්ද
    සංගීතය - සරත් දසනායක
    ගායනය -වික්ටර් රත්නායක සමග ඉන්ද්‍රානි පෙරේරා
    චිත්‍රපටය -"සදහටම ඔබ මගේ"
    -------------------------

    තිරගත වූ දිනය – 1973 මැයි 11
    ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
    නිෂ්පාදනය - සේන සමරසිංහ
    අධ්‍යක්ෂණය සහ කැමරා කෝණ නිර්මාණය - මිල්ටන් ජයවර්ධන
    කතාව, දෙබස් සහ තිර රචනය - සෝමපාල ලීලානන්ද
    සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
    කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
    කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
    ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු (සරසවි චිත්‍රාගාරය)
    ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
    රසායනාගාර – ඒ. අයි. ජොහාර්
    ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
    ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සෝමපාල ලීලානන්ද
    ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා
    ගීත සංඛ්‍යාව - 05
    ගීත -
    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ- වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා
    අමර පෙම් ලතාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
    වාසනාව දොර ඇරලා බලනවා - එම්. එස්. ප්‍රනාන්දු, ජොතිපාල
    දෑසේ මාගේ සැතපෙනා - එච්. ආර්. ජෝතිපාල
    දෑසේ මාගේ සැතපෙනා - ඇන්ජලින් ගුණතිලක
    ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන
    ගීත තැටි - සමරසිංහ ලේබලය යටතේ නිකුත් විය
    ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
    නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මිල්ටන් ජයවර්ධන, සෝනියා දිසානායක, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුණි, එච්. ඩී. කුලතුංග, මානෙල් වානගුරු, බන්දු සමරසිංහ, ෆරිනා ලායි, ටියුඩර් කරුණාතිලක

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Feb 2017 12:44 PM




    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: කරුණාරත්න අබේසේකර
    තනුව: එම්. අශ්රෆ්
    (පෙම්බර මධු චිත්‍රපටයෙන්) (1977)

    *** විශේෂතා - අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
    දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.***

    ----------------------------

    තිරගත වූ දිනය – 1977 පෙබරවාරි 22
    ඉදිරිපත් කිරීම - සිනෙරු චිත්‍රපට
    නිෂ්පාදනය - සීතා රෝහිනී රත්වත්ත
    අධ්‍යක්ෂණය - සුගතපාල සෙනරත් යාපා
    කතාව - ඇන්ටනි පීටර් හෙට්ටිආරච්චි
    තිර රචනය – පියසේන වික්‍රමගේ / වසන්තා පතිරගේ
    දෙබස් - සෝමලතා සෙනරත් යාපා
    කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
    කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා / එම්. පී. සී. මනමේන්ද්‍ර
    සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / දයානන්ද ගලප්පත්ති
    සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි
    වේශ නිරූපණය - කේ. සුබ්බයියා / රෙජී ද සිල්වා
    කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / සුනිල් විජයසිංහ
    සටන් අධ්‍යක්ෂණය – ඩී. ඒ. වෙල්ගම / එම්. අරවින්ද
    සැකසුම – ලංකා චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
    ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / වී සාරංගරාජා, නිමල් වීරක්කොඩි
    රසායනාගාර කටයුතු - ඇස්. තිරනාවුකරසු /ජෙරල්ඩ් බී. ජයවර්ධන
    නිශ්චල ඡායාරූප – එම්. පී. සුමන මනමේන්ද්‍ර
    නිෂ්පාදන කළමනාකරු - දයානන්ද ගලප්පත්ති
    පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස
    ගී තනු නිර්මාණය – පී. එල්. ඒ. සෝමපාල / ප්‍රේමසිරි කේමදාස
    ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාලසෙනරත් යාපා
    ගීත -
    මුහුද ගලා ඒනම් - ජෝතිපාල/ ඇන්ජලින් (පී. එල්. ඒ. සෝමපාල
    පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
    හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
    ආදරේ සයුරු තෙරේ තනි වෙලා -
    සනත් නන්දසිරි (තනුව - ප්‍රේමසිරි කේමදාස)
    දෙනුවන් බිගුන් - ජෝතිපාල / ඇන්ජලින් (පී. එල්. ඒ.සෝමපාල)
    සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)
    ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
    ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්
    නාමාවලිය – ඩී.සී. කරුණාරත්න
    ධාවන කාලය – විනාඩි 154
    නළු නිළියන් -
    විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ශාන්ති ලේඛා, දෙනවක හාමිනේ, සෝමසිරි දෙහිපිටිය, වී. ටී. ජී. කරුණාරත්න, මයිකල් සුභසිංහ, බන්දුල විතානගේ, ඇග්නස් සිරිසේන, ධර්මදාස කුරුප්පු, ගාමිණී ගනේගොඩ, ඉන්ද්‍රජිත් සෝමතුංග, සමන්ති ලැනරෝල්, දයානන්ද ගලප්පත්ති, සීතා කුමාරි, නිර්මලා ජයවීර, අමරදාස රාජපක්ෂ, හයසින්ත් විජේරත්න, රත්නා සුමනපාල, මර්වින් ජයතුංග, සිරිල් ඇන්තනි, වික්ටර් වික්‍රමගේ, ප්‍රසන්න ෆොන්සේකා, රාජා සුමනපාල, ඇන්. තෙරෙස්, ඩී. ටී. ඒ. ඩී. ආර්. දිසානායක, අයිවන් විජේරත්න, එම්. ඩී. සිමියොන්, චම්පා ගුණිදාම, මානෙල් ජයන්ති, රෝහිණි විජේසිංහ
    ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්, මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි
    පිටපත් ප්‍රමාණය - 17

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Feb 2017 12:48 PM
    ඉහත පල කල චිත්‍රපට ගීත දෙකෙහිම ගීත මා සතුව තිබුනත් යු නාලයෙන් කොපි කරේ වීඩියෝව නැරඹීමට සලස්වීමටයි.







    එහි පල කර ඇති විස්තර උපුටා ගැනීමකි
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Feb 2017 05:54 PM
    මේ විස්තර නම් දැනගෙන හිටියේ නෑ.. ගොඩක් ස්තූතියි ධනු මල්ලී..
    චිත්‍රපට දෙක පිළිබඳව ඉතා වටිනා විස්තරයක්..
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Feb 2017 07:01 PM
    මං නම් ඔය සදහටම ඔබ මගේ නම් බැලුවා.අනිත් ෆිල්ම් එක නම් බැලුවේ නෑ.ස්තුතියි මේ විස්තරයට ධනු
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Feb 2017 07:35 PM
    මාත් මේ චිත්‍රපට ගැන දැනගෙන හිටියේ නැ
    බොහොම ස්තුතියි
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Feb 2017 10:28 PM
    මම නම් ඒ කාලේ මේ චිත්‍රපට දෙකම සිනමා ශාලාවේ නැරඹුවා.. කළුසුදු වුණත් මට නම් තවම ඒ කාලේ චිත්‍රපට තවමත් හොඳයි කියා හිතෙනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Feb 2017 11:28 PM
    පෙම්බර මධු චිත්‍රපටයේ අවසානයන් දෙකක් තියෙනවද?
    මම ඒක දැනන් හිටියේ නැහැනේ..
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Feb 2017 12:14 AM
    මමත් ඒ ගැන නම් දැනගෙන හිටියේ නැහැ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0


    ---