Go to previous topic
Go to next topic
Last Post 04 Aug 2018 07:14 AM by  Kasun
"Evo" ඇල්බම්ස් - ප්‍රියා සූරියසේන UNPLUGGED
 40 Replies
Author Messages

Dhammika
New Member
New Member
Posts:8






--
09 Apr 2015 10:24 AM

     01- ප්‍රියා සූරියසේන UNPLUGGED (The Ultimate Collection)

     

    http://www.mediafire.com/download/tm4oejkpcc5he65/Priya_Sruyasena_Unplugged.zip

     

    සයිට් එක මට තාම අලුත් නිසා සමහර දේවල් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. මොනවහරි වරදක් තියෙනවනම් සමාවෙන්න 

    1

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Apr 2015 12:33 AM
    මමත් මේ ඇල්බම් එක ගන්නවා ........දිගටම ඔහොම යමු................
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    10 Apr 2015 12:40 AM

    මොනවද කතා ඔය තියෙන්නේ මලක් වගේ,...

    කිසි අවුලක් නැහැ පොඩි අවුලකට තියෙන්නේ පොටෝ අල්ලද්දී  ප්‍රියා මහත්තයා ඔලුව පීරලා හිටලා   නැහැ, 


    වෙලාවක් මටත් ඔකේ අර පදය එවන්න 
     බොහොම ස්තුතියි ධම්මික බ්‍රදර්....

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    10 Apr 2015 12:48 AM
    ඔන්න දම්මික මල්ලි තැගිත් අරන ඇවිල්ලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3294






    --
    10 Apr 2015 12:50 AM

    evo මල්ලි නියමයි නියමයි... වැඩේ පටන් ගත්ත එහෙනම්

    මාත් ගත්තා එහෙනම් ..ස්තූතියි ඔයාට

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Apr 2015 01:19 AM

    niyamai.........digatama apith ekka emu.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2015 03:11 AM
    මේ සද්ද නැතිව ඉදලා බස්සලා තියෙන්නේ මරු භාණ්ඩයක්!..

    මටත් ඕනේ මේක මචෝ..

    @ඉමල්ක - පස්සේ ප්‍රියා ජෙල් ගාන්න පුරුදු වුනාලු...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Apr 2015 04:40 AM
    ධම්මික මල්ලී දුන්නොත් ආයේ දෙකක් නැහැ. එළකිරි වගේ භාණ්ඩයක් තමයි ගේන්නේ. ඔන්න මල්ලි මමත් මේක ගන්න බලාගෙන ඉන්නවා. මටත් අර යතුර එවන්න හොඳේ ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Apr 2015 04:48 AM
    ධම්මික බොසා මරු ඇල්බම් එකක්නේදාලා තියෙන්නේ..
    ඉඩ තියෙන වෙලාවක මටත් මුරපදය එවන්නකෝ..
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    10 Apr 2015 04:51 AM
    Posted By maduranga001 on 10 Apr 2015 03:11 AM
    මේ සද්ද නැතිව ඉදලා බස්සලා තියෙන්නේ මරු භාණ්ඩයක්!..

    මටත් ඕනේ මේක මචෝ..

    @ඉමල්ක - පස්සේ ප්‍රියා ජෙල් ගාන්න පුරුදු වුනාලු...

     

    අඩේ,.. මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝ....."පස්සේ" ජෙල් ගාන්න මොන එහෙකටද..? අර උඹලා බලන්න හදන ෆිල්ම් එකේ වගේ වෙන්නද හදන්නේ...

     

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Apr 2015 04:53 AM
    ප්‍රියා සූරියසේන මේ කථා දන්නවානම් ....
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Apr 2015 04:55 AM
    ඉස්සර නම් මට දෙල්කඳ පැත්තේ තනකදි හමුවෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2015 05:09 AM
    Posted By Imalka on 10 Apr 2015 04:51 AM

    අඩේ,.. මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝ....."පස්සේ" ජෙල් ගාන්න මොන එහෙකටද..? අර උඹලා බලන්න හදන ෆිල්ම් එකේ වගේ වෙන්නද හදන්නේ...

    අපි නම් ජෙල් ගාන්නේ ඔලුවේ..කොන්ඩේ.. ඇයි බන්.. වෙන කොහේද බන් ජෙල් ගාන්නේ?

    කොන්ඩේ ජෙල් ගාන එක අපහාසයක් ද බන්?

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    10 Apr 2015 07:09 PM
    Posted By samantha on 10 Apr 2015 04:55 AM
    ඉස්සර නම් මට දෙල්කඳ පැත්තේ තනකදි හමුවෙනවා.

     

    දෙල්කද pot එකට ප්‍රියත් එනවද ? 

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    24 Apr 2015 07:10 PM
    wowo yalu mamath gannawa me album eka ehenam
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Apr 2015 12:52 PM
    ඇල්බම් එක දැම්මටම පස්සේ ධම්මික මල්ලී ආවේ නැහැනේ. ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    26 Apr 2015 06:08 PM

    මමත් දැක්කෙම නෑ ......

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Apr 2015 06:20 PM
    ඉස්සුවද ??
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    27 Apr 2015 12:36 AM
    koo me hadayaaaa
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    19 Oct 2015 11:09 AM
    අපේ ධම්මික සහෝදරයා දන්නා හිතවතෙකුට කියන්න ආයෙත් මේ පැත්තේ ඇවිත් අපිවත් බලල යන්න එන්න කියල.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kapila ranjith
    Basic Member
    Basic Member
    Posts:115






    --
    20 Oct 2015 07:07 AM
    උදේම ප්‍රිය දසුනක් ...දැක්කාම කාටද ආඩම්බර නැත්තේ සහෝ
    බොහොම ස්තුතියි ඔයාට.....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3294






    --
    02 Nov 2015 07:24 PM
     මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Nov 2015 08:29 PM
    Posted By kingD on 02 Nov 2015 07:24 PM
     මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 

    මුරපදය නම් ලැබිල තියෙන්නෙ. ඉවෝ සහෝ තමා නැත්තේ.. 
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Nov 2015 02:22 AM
    Posted By maduranga001 on 05 Nov 2015 08:29 PM
    Posted By kingD on 02 Nov 2015 07:24 PM
     මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 

    මුරපදය නම් ලැබිල තියෙන්නෙ. ඉවෝ සහෝ තමා නැත්තේ.. 
    ලැබුණනං අයියේ ඒක මට පොඩ්ඩකට දෙන්නකෝ 

    ලස්සනද කියලා බලන්න


    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    03 Feb 2016 09:40 PM
    Thanx macho math me album eka aragannawa
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Feb 2016 09:55 PM
    කොහෙටද අයියේ ඔය මුර පදේ ලබුනේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Feb 2016 06:40 AM
    Posted By sha733 on 05 Feb 2016 09:55 PM
    කොහෙටද අයියේ ඔය මුර පදේ ලබුනේ
    තවම ඔයාට ඒක ලැබුනේ නැද්ද? ඉක්මනින් ලැබෙන්න සලස්වන්නම්.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Feb 2016 04:37 AM
    ගින්දර වගේ ලැබුණ අයියේ
    බොහොම ස්තූතියි
    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    10 Feb 2016 01:44 AM
    ධම්මිකත් ඇවිල්ලා නේද. එළකිරි...

    ඔහොම යන් ... ඔහොම යන් ...

    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    08 Sep 2016 12:59 PM
    නියම ඇල්බම් එකක් මටත් මේකේ password එක දෙනවද ......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Sep 2016 01:55 PM
    මම හිතන්නේ දැන් මේක දාපු කෙනා නැහැ. මොක්ද අන්තිම කමෙන්ට් එක දාලා තියෙන්නත් විටා අයියා.
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Sep 2016 08:53 PM
    මේක දම්ම කෙනා තවම දරු සුරතල් බලනවා ..ටික කලක් ගියහම එයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    08 Sep 2016 10:15 PM
    Posted By maduranga001 on 05 Nov 2015 08:29 PM
    Posted By kingD on 02 Nov 2015 07:24 PM
     මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 

    මුරපදය නම් ලැබිල තියෙන්නෙ. ඉවෝ සහෝ තමා නැත්තේ.. 

    දැන්නේ මේ thread එක දැක්කේ. මේ thread එක දාපු ධම්මික මේ පැත්තේ දකින්න නැති එක නම් අපරාධයක්,  මධූරංග අයියේ ඉඩ ඇති වෙලාවක මටත් මුර පදේ දෙන්නකෝ. හරිම ලස්සන album එකක් දාල තියෙන්නේ.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Sep 2016 10:58 AM
    අනේ ඔය ලින්කුව දෙන පිංවතා මටත් එවන්න හොදේ....
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    10 Sep 2016 04:04 AM

    Pw eka Denawada?

    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    10 Sep 2016 09:52 PM
    Posted By tharaka on 10 Sep 2016 04:04 AM

    Pw eka Denawada?



    ඉක්මණින්ම ඔයාටත් මුරපදය ලැබේවි තාරක, ඔයාට අපේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ඔයා ගැන පොඩ්ඩක් සඳහන් කරල අදාල කොටසේ නූලක් දාන්නකෝ මුලින්ම, මම හිතන්නේ මධුරංග අයියා ඔයාට දැනටමත් වැඩි විස්තර කිලය ඇති. ඔයා දිගටම අපිත් එක්ක ඉදිවි කයල බලාපොරොත්තු වෙනවා.
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    10 Sep 2016 11:50 PM
    hari hari me innawa mm hemadama meke
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3294






    --
    07 Dec 2016 10:03 PM

    ධම්මික මල්ලි නැති එක නම් කියාගන්න බැරි අඩුවක්... evo ගැන දන්නා අය ඒක දනී 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Dec 2016 12:26 AM
    ධම්මික මල්ලී මේ ලඟදී දවසක සයිට් එකට ලොග් වුණා නේද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kavimars
    New Member
    New Member
    Posts:11






    --
    20 Feb 2018 11:04 AM
    තද තද බ්‍රෝ...
    0

    Kasun
    New Member
    New Member
    Posts:2






    --
    04 Aug 2018 07:14 AM
    Meka download karanna bene machan
    0


    ---