Go to previous topic
Go to next topic
Last Post 17 Apr 2024 12:35 PM by  indika76
සිංහල ගීත
 85 Replies
Author Messages

akeeshaabhi
New Member
New Member
Posts:82






--
17 Jan 2022 07:45 PM

    මා සතුව ගීත ඇල්බම් බොහොමයක් නැතත්, මා සතු ඇල්බම් කීපය අනෙතුක් සාමාජිකයන් සමග ‌බෙදාහදා ගැනීමට තීරණය කළෙම්.

    එම ඇල්බම් මීට පෙර මෙම වෙබ් අවකාශය තුළ පල වී තිබීමට ඉඩ ඇති බැවින් මේ අවස්ථාවේදී මා සතු CD වල නම් ඉදිරිපත් කරන අතර, ඔබ සිදු කරන ඉල්ලීම් මත ඒවා .Wav ලෙස වෙබ් අඩවියට එකතු කරන්නෙමි.

    • මිල්ටන් මල්ලවාරච්චි මහතා - මිල්ටන් ප්‍රණාම 1, මිල්ටන් ප්‍රණාම 2, මිල්ටන් ප්‍රණාම 3
    • කරුණාරත්න දිවුල්ගනේ මහතා - නිල් දියවර, සංහිද පාමුල
    • ගුණදාස කපුගේ මහතා - උන්මාද සිතුවම්
    • පණ්ඩිත් අමරදේව ශූරීන් - ගී පොතයි මීවිතයි, ආරාධනා, සසර වසන තුරු, මින්දද හී සර
    • සුනිල් එදිරිසිංහ මහතා - Best of Sunil

     මෙම ගීත ඇල්බම් මීට පෙර ‌මෙම වෙබ් අඩවියට එක් වී ඇත්ද යන වග මෙහි ‌සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් දැනුම්වත් කරනු ඇතැයි මම විශ්වාස කරමි...

    ස්තූතියි...❤️

    Akeesha Pasan
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    18 Jan 2022 09:22 AM
    ❤️
    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    18 Jan 2022 12:54 PM
    Fabulous Bro. It would be great if you could rip them directly from the original CDs.
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    18 Jan 2022 03:13 PM

    මිල්ටන් ප්‍රණාම පළමු ඇල්බමය


    Milton Pranama 1

    Milton Pranama 2

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    18 Jan 2022 06:07 PM
    එළ මල්ලී. මටත් මුරපදය එවන්න
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    20 Jan 2022 10:08 PM
    pw eka denna puluwanda milton pranama eke.
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    21 Jan 2022 07:53 AM
    Posted By akeeshaabhi on 18 Jan 2022 03:13 PM

    මිල්ටන් ප්‍රණාම පළමු ඇල්බමය


    Milton Pranama 1

    Milton Pranama 2

    Download Now

    මුර පදයක් යොදා ඇත...

     

    godak sthuthyii mallii ... digatama karagena  yanna... 

     

    බුදු සරණයි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Jan 2022 07:50 AM
    Posted By akeeshaabhi on 17 Jan 2022 07:45 PM

    මා සතුව ගීත ඇල්බම් බොහොමයක් නැතත්, මා සතු ඇල්බම් කීපය අනෙතුක් සාමාජිකයන් සමග ‌බෙදාහදා ගැනීමට තීරණය කළෙම්.

    එම ඇල්බම් මීට පෙර මෙම වෙබ් අවකාශය තුළ පල වී තිබීමට ඉඩ ඇති බැවින් මේ අවස්ථාවේදී මා සතු CD වල නම් ඉදිරිපත් කරන අතර, ඔබ සිදු කරන ඉල්ලීම් මත ඒවා .Wav ලෙස වෙබ් අඩවියට එකතු කරන්නෙමි.

    • මිල්ටන් මල්ලවාරච්චි මහතා - මිල්ටන් ප්‍රණාම 1, මිල්ටන් ප්‍රණාම 2, මිල්ටන් ප්‍රණාම 3
    • කරුණාරත්න දිවුල්ගනේ මහතා - නිල් දියවර, සංහිද පාමුල
    • ගුණදාස කපුගේ මහතා - උන්මාද සිතුවම්
    • පණ්ඩිත් අමරදේව ශූරීන් - ගී පොතයි මීවිතයි, ආරාධනා, සසර වසන තුරු, මින්දද හී සර
    • සුනිල් එදිරිසිංහ මහතා - Best of Sunil

     මෙම ගීත ඇල්බම් මීට පෙර ‌මෙම වෙබ් අඩවියට එක් වී ඇත්ද යන වග මෙහි ‌සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් දැනුම්වත් කරනු ඇතැයි මම විශ්වාස කරමි...

    ස්තූතියි...❤️

     

    මෙම ඇල්බම් වල සමහර ඒවා කලින් දීලා තියෙනවා. ඒත් දැන් ඒ ලින්ක් අවලංගු වෙලා නිසා මේවා නැවත දුන්නත් ගැටළුවක් නෑ මිත්‍රයා.. 

     

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    27 Jan 2022 09:13 AM
    Posted By akeeshaabhi on 18 Jan 2022 03:13 PM

    මිල්ටන් ප්‍රණාම පළමු ඇල්බමය


    Milton Pranama 1

    Milton Pranama 2

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    ස්තූතියි මල්ලි..ඇල්බම් ශෙයාර් කරගන්නවට..
    මිල්ටන් ප්‍රණාම 1 ඇල්බමයට ස්තූතියි ගොඩක් 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Jan 2022 09:29 AM
     මෙම ගීත ඇල්බම් මීට පෙර ‌මෙම වෙබ් අඩවියට එක් වී ඇත්ද යන වග මෙහි ‌සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් දැනුම්වත් කරනු ඇතැයි මම විශ්වාස කරමි...

    ඔය හැම ඇල්බම් එකක්ම දාලා තියෙනවා.. නමුත් ඒ ලින්ක් වැඩ කරන්නේ නැහැ. සමහරු ඇක්ටිව් නැති නිසා පාස්වර්ඩ් ඉල්ලා ගන්න විදිහක් නැහැ. ඒ නිසා මල්ලි ඔයාට හැකි වෙලාවල් වල ඇල්බම් ටික දාන්න.

    ඔයා 'උන්මාද සිතුවම්' ඇල්බම් එක දාපු වෙලාවක මටත් පාස්වර්ඩ් එවන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    29 Jan 2022 06:26 PM

    මිල්ටන් ප්‍රණාම දෙවන ඇල්බමය

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    29 Jan 2022 06:27 PM

    මිල්ටන් ප්‍රණාම තෙවන ඇල්බමය

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    29 Jan 2022 07:25 PM

    Posted By akeeshaabhi on 29 Jan 2022 06:26 PM

    මිල්ටන් ප්‍රණාම දෙවන ඇල්බමය



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ස්තුතියි මිත්‍රයා ..... දිගටම කරගෙන යමු ......
    බුදු සරණයි
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    29 Jan 2022 07:26 PM

    Posted By akeeshaabhi on 29 Jan 2022 06:27 PM

    මිල්ටන් ප්‍රණාම තෙවන ඇල්බමය



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ස්තුතියි මල්ලි .......
    බුදු සරණයි
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    30 Jan 2022 04:48 AM

    ඔන්න මල්ලී මමත් දෙකම බා ගත්තා බොහොමත් ස්තුති පූර්වකව. මටත් ඉඩ තියෙන වෙලාවක මුරපද දෙක එවන්න.

    wav format එකෙන් rip කරපු නිසා කෙලින්ම car stereo එකෙන් අහන්න පුළුවන්

    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    30 Jan 2022 01:01 PM
    නියමයි.මේ ඇල්බම් වල wav වලින් හොය හොයා හිටියේ.දුන්නට බොහොම ස්තූතියි.pw එකත් පුලුවන්නම් දෙන්න...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    30 Jan 2022 03:41 PM

    බොහොම ස්තුතියි wav වලින් තියන නිසා මාත් ගත්තා .

    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    02 Feb 2022 12:51 PM
    මිල්ටන් ප්‍රණාම 3 වන ඇල්බමයේ පැවති මුරපදයේ ගැටලුවක් හේතුවෙන් එය නැවත වෙබ් අඩවියට එකතු කිරීමට කටයුතු තළ අතර මින් මතු එවන් ගැටලු ඇති නොවීමට කටයුතු කරන්නම්.
    සිදු වූ අපහසුතාවට සියලුම සාමාජිකයින්ගෙන් සමාව අයැද සිටිමි.
    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    03 Feb 2022 02:10 AM
    No need to apologize Akeesha. It's all good now.
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    07 Feb 2022 09:39 AM

    උන්මාද සිතුවම් ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    07 Feb 2022 10:28 AM

    Posted By akeeshaabhi on 07 Feb 2022 09:39 AM

    උන්මාද සිතුවම් ඇල්බමය





    CD-Cover-Front

    CD-Cover-Rear



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ස්තුතියි මල්ලි වටිනා ඇල්බම් එකක් .......
    බුදු සරණයි
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    07 Feb 2022 12:17 PM
    Posted By akeeshaabhi on 07 Feb 2022 09:39 AM

    උන්මාද සිතුවම් ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

     

    කපුගේ මහත්මයාගේ හොඳම සින්දු ටික. Thank You, brother. Leisurely send me the PW. 

     

    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    12 Feb 2022 08:59 AM

    වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසාංගයයි, ටී.එම්. ජයරත්න මහත්මයාගේ "සොදුරු අතීතයේ" ඇල්බම් එකයි දාන්නද?

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    12 Feb 2022 12:11 PM
    Posted By akeeshaabhi on 12 Feb 2022 08:59 AM

    වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසාංගයයි, ටී.එම්. ජයරත්න මහත්මයාගේ "සොදුරු අතීතයේ" ඇල්බම් එකයි දාන්නද?

     

    දෙන්නකෝ. නියම Albums දෙකක් නේ 

     

    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    12 Feb 2022 02:56 PM
    ගොඩක් ස්තූතියි උන්මාද සිතුවම් ඇල්බම් එකට.pw එක අපිටත් එවන්න.
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    13 Feb 2022 09:11 AM

    සොදුරු අතීතයේ ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    13 Feb 2022 09:18 AM

    ස ප්‍රසංගය ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    1

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    13 Feb 2022 10:48 AM
    නියමයි අකීෂ මල්ලියා ඇල්බම් සෙට් එක.සොඳුරු අතීතයේ, ස ප්‍රසන්ගය pw දෙකත් පුලුවන්න්නම් දෙන්න....
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    14 Feb 2022 03:43 PM
    ටොප් නේ මල්ලියා. මගේ ආසම ගායකයා TM . මටත් PWs දෙකම එවන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Feb 2022 05:56 PM
    ස්තූතියි akeeshaabhi මල්ලී...
    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    15 Feb 2022 08:39 PM
    ස්තූතියි සහෝ
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    17 Feb 2022 08:10 PM

    Posted By akeeshaabhi on 13 Feb 2022 09:18 AM

    ස ප්‍රසංගය ඇල්බමය





    CD-Cover-Front

    CD-Cover-Rear



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ස්තුතියි මල්ලි ගොඩක් වටිනා ඇල්බම් දෙකක් .......
    බුදු සරණයි
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    18 Feb 2022 02:17 PM

    මින්දද හී සර ඇල්බමය


    CD-Cover-Front

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    18 Feb 2022 09:16 PM
    සුපිරි ඇල්බම් එකක්...මුර පදය දෙනවද?????
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    19 Feb 2022 01:44 AM

    Posted By akeeshaabhi on 18 Feb 2022 02:17 PM

    මින්දද හී සර ඇල්බමය





    CD-Cover-Front



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    නියමයි මල්ලි ගොඩක් ස්තුතියි
    බුදු සරණයි
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    19 Feb 2022 01:45 AM
    අපට සිටි ගාන්ධර්වයාගේ හොඳම සින්දු විස්සක්. ස්තුතියි ඔබට අකීෂ තරුණයා
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    20 Feb 2022 09:40 PM

    ගී පොතයි මී විතයි ඇල්බමය


    CD-Cover-Front

    CD-Cover-Front

     

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    21 Feb 2022 01:46 AM
    ෂා. තවත් අමරදේව මහතාගේ ලස්සනම සින්දු විස්සක්. අකීෂ මල්ලී මටත් PW එක එවන්න
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    22 Feb 2022 11:22 AM

    Posted By akeeshaabhi on 20 Feb 2022 09:40 PM

    ගී පොතයි මී විතයි ඇල්බමය





    CD-Cover-Front



    CD-Cover-Front



     



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ලස්සන ඇල්බමයක් ගොඩක් ස්තුතියි මිත්‍රයා
    බුදු සරණයි
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    22 Feb 2022 11:57 AM
    ගී පොතයි මීවිතයි මුරපදය දෙන්න පුලුවන්ද????
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    22 Feb 2022 05:23 PM

    සසර වසන තුරු ඇල්බමය

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    22 Feb 2022 05:24 PM

    ආරාධනා ඇල්බමය

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    22 Feb 2022 06:26 PM

    Posted By akeeshaabhi on 22 Feb 2022 05:23 PM

    සසර වසන තුරු ඇල්බමය



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ස්තුතියි මල්ලි ...
    බුදු සරණයි
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    22 Feb 2022 06:27 PM

    Posted By akeeshaabhi on 22 Feb 2022 05:24 PM

    ආරාධනා ඇල්බමය



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ගොඩක් ස්තුතියි මිත්‍රයා
    බුදු සරණයි
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    22 Feb 2022 08:02 PM
    ඇල්බම් පිට ඇල්බම් නියමයි අකීශ මල්ලියා.සසර වසන තුරු, ආරාධනා මුරපද දෙකත් දෙන්න......
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    23 Feb 2022 09:43 AM
    අමරදේව මහත්මයාගේ ඔක්කෝම හොඳ සින්දු තිබෙන TOP CLASS CDs. අකීෂ මල්ලිට කොහොම ස්තුති කරන්නද මන්දා
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    26 Feb 2022 03:42 PM

    Best of Sunil ඇල්බමය

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    26 Feb 2022 03:46 PM

    Posted By akeeshaabhi on 26 Feb 2022 03:42 PM

    Best of Sunil ඇල්බමය



    Download Now



    මුර පදයක් යොදා ඇත...



    ස්තුතියි මල්ලි ලස්සන ඇල්බමයක් ...දිගටම කරගෙන යමු ...
    බුදු සරණයි
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    26 Feb 2022 08:51 PM
    නියමයි...wav හින්ද සුපිරි...මුරපදයත් දෙන්න පුලුවන්නම්...
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    27 Feb 2022 10:41 AM
    Posted By akeeshaabhi on 26 Feb 2022 03:42 PM

    Best of Sunil ඇල්බමය

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Mr Sunil Edirisinghe is one of the versatile singers with the ability to sing to a much wider audience. Thanks, Akeesha for the collection.

     

     

    0

    ඔෂාන්
    New Member
    New Member
    Posts:1






    --
    28 Feb 2022 10:16 PM
    ගොඩක් වටින ඇල්බම් ටිකක්.
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    01 Mar 2022 09:08 PM
    🙏🙏👍👍
    බුදු සරණයි
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    08 Mar 2022 11:46 AM

    සංහිඳ පාමුල ඇල්බමය

    CD-Cover-Front

     

    Download Now

     

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    08 Mar 2022 01:34 PM
    Posted By akeeshaabhi on 08 Mar 2022 11:46 AM

    සංහිඳ පාමුල ඇල්බමය

    CD-Cover-Front

     

    Download Now

     

    මුර පදයක් යොදා ඇත...

     

    මාරයිනේ අකීෂ මල්ලි. මේවා හොඳම albums. ස්තුතියි ඔබට මේවා බෙදා හදා ගත්තට. 

     

    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    08 Mar 2022 10:01 PM
    නියම ඇල්බම් එකක් wav වලින්ම දීලා.pw එක පුලුවන්නම් දෙන්න.
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    09 Mar 2022 12:20 PM
    Posted By akeeshaabhi on 08 Mar 2022 11:46 AM

    සංහිඳ පාමුල ඇල්බමය

    CD-Cover-Front

     

    Download Now

     

    මුර පදයක් යොදා ඇත...

     

    thanks malliii

     

    බුදු සරණයි
    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    11 Mar 2022 02:10 PM
    👍👍👍
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    05 Apr 2022 09:08 AM
    Posted By akeeshaabhi on 08 Mar 2022 11:46 AM

    සංහිඳ පාමුල ඇල්බමය

    CD-Cover-Front

     

    Download Now

     

    මුර පදයක් යොදා ඇත...

    මේකෙ ලස්සන සිංදු ටිකක් තියෙන්නෙ.. නැති අය ගන්න..නියමයි..ස්තූතියි මල්ලි..

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    05 Apr 2022 09:14 AM
    Posted By akeeshaabhi on 07 Feb 2022 09:39 AM

    උන්මාද සිතුවම් ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    මේකට ගොඩක් ස්තූතියි මල්ලි.. 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    19 Apr 2022 04:21 PM

    සිතින් විතරක් ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    20 Apr 2022 02:52 AM
    චාමරගේ ලස්සනම numbers ටික තියෙන album එක share කර ගත්තට ඔබට ස්තුති අකීෂ මලයා. රටේ ප්‍රශ්න ඉක්මනින් සමතයකට පත් වේවා.
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    22 Apr 2022 03:40 PM

    ගුණදාස කපුගේ - නව රිද්ම ගී සොළොස ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    22 Apr 2022 04:50 PM

    Unforgettable Melodies of Clarence Wijewardhana ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    23 Apr 2022 02:56 PM
    Oldies are goldies. These songs bring back old and sweet memories worth remembering. Thanks Akeesha for the memories.
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    23 Apr 2022 05:15 PM
    niyamai...niyama album 2k...clarence and kapuge pw deka denna puluwanda???
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    24 Apr 2022 08:21 PM

    කරුණාරත්න දිවුල්ගනේ නිල් දියවර ඇල්බමය


    CD-Cover-Front
    CD-Cover-Rear

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    24 Apr 2022 08:30 PM
    mekanam danakan balan hitiye.pw onooooo
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    30 Apr 2022 03:38 AM
    මමත් ආසකරනම සින්දු ටිකක් තියෙන album එකක්. ස්තුතියි
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    05 May 2022 10:23 AM

    සුනිලයාමය Concert MP3


    CD-Cover-Front

    Download Now

    මුර පදයක් යොදා ඇත...

    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    06 May 2022 08:57 AM
    Posted By akeeshaabhi on 05 May 2022 10:23 AM

    සුනිලයාමය Concert MP3


    CD-Cover-Front

    Download Now

    මුර පදයක් යොදා ඇත...

     

    ෂා. ටොප් නේ අකීෂ . albums දෙන  විදියට අහන්න වෙලාවකුත් හොයාගන්න වෙනවා. 

     

    0

    Fernando
    New Member
    New Member
    Posts:89






    --
    06 May 2022 02:09 PM
    niyamai abhishek.supiri album ekak...
    0

    Asela
    New Member
    New Member
    Posts:6






    --
    10 May 2022 07:16 AM
    බොහොම ස්තූතියි මල්ලී..
    0

    gayan3s
    New Member
    New Member
    Posts:1






    --
    28 May 2022 09:53 AM

    Milton Pranama eke password eka dennako

    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    21 Apr 2023 05:41 PM

    සෝමතිලක ජයමහ - පහන් තරුව ඇල්බමය


    Poster-01


    Denuwara-Min-Pasu-flac

    Download Now

    මුර පදයක් යොදා නැත...

    Akeesha Pasan
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    22 Apr 2023 12:26 PM
    මේක පට්ට. ස්තූතියි ඔබට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    24 Apr 2023 07:29 PM

    godak sthuthiyy mallii ela macho ohoma yamuu

    බුදු සරණයි
    1

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    19 May 2023 03:15 PM
    Thank you Akeesha
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    17 Jun 2023 03:44 PM
    ස්තූතියි මල්ලී...
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    05 Sep 2023 06:18 PM
    හුඟ දවසකින් Album එකක් දාන්න බැරි වුණා😕
    Akeesha Pasan
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    05 Sep 2023 08:42 PM
    damu ehenam aluth ekak..
    බුදු සරණයි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Sep 2023 01:22 PM
    කස්ටියම හොඳින් නේද? අලුත් ඇල්බමයක් නම් දෙන්න හිතපු එක හොඳයි...!
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    15 Feb 2024 07:59 PM
    Akeesha Pasan
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    16 Feb 2024 07:08 PM

    ගොඩක් පින් අකීශ මල්ලි සුපිරි ඇල්බම් එකක්..

    බුදු සරණයි
    1

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    21 Mar 2024 04:22 PM
    thank you Akeesha
    1

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    14 Apr 2024 10:30 AM
    අලුතින් ඇඩ් කරපු ඇල්බම් එකට ස්තූතිය මල්ලි..🙏
    Business, you know, may bring money, But friendship hardly ever does.
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    17 Apr 2024 12:35 PM
    ස්තූතියි අකීෂ මල්ලී...
    0


    ---