Spotify එකේ තියෙන සින්දු, TunesKit Spotify Music Converter වගේ tool එකකින් Flac විදියට save කරගත්තොත් ඒ සිංදුවල Quality Loss එකක් තියෙනවද?
මම අහලා තිවෙන විදියට Spotifyවලට upload කරන සිංදු Flac හරි Wav හරි වෙන්න ඔ්න. ඒ නිසා අපිට HQ Music Files මම මුලින් කියපු විදියට අරගන්න බැරිද?
උදා- මම අමරදේව ශූරීන්ගේ ස්වර්ණ විමානය album එක ඒ විදියට ගත්තා. සිංදුවක bitrate එක 850-950 kbps වගේ තියෙනවා. ඒවා ඇත්තටම HQද? නැත්නම් Bitrate එක වැඩි කරලා පෙන්නනවා විතරයිද?