මනමේ
------------------
මේක තමයි ඔරිජිනල් මනමේ නාට්‍ය විජය නන්දසිරි මහතා රංගනයෙන් දායක වන.සීල්ඩ් පැක්.මාර ගේමක් දීල හොයාගත්තෙ.
ගීත ගායනය විජය නන්දසිරි,ජයලත් මනෝරත්න...
ඇත්තටම මේක පසු කාලීනව ගහපු එකක්.මුල්ම කැසට් එක ආවෙ මීට වඩා කොලිටි කවර් එකක.ඒකත් මගේ ගාව තියනව.වටිනාකම තියෙන්නෙ මේක සීල්ඩ් පැක් නිසා..
සිංහබාහු
------------------
නිස්සංක දිද්දෙනිය මහතා ගීත ගායනා කරන ඔරිජ්නල් එක.
එකක් සීල්ඩ්.අනික නම් නෑ.හැබැයි වැඩිය යූස් කරල නෑ කියල තමයි කිව්වෙ....
ගුඩ් ඕල්ඩ් මෙමොරීස් ......