හැදින්වීමකරානේ දැන් අපි බලමු කොහොමද හරියට ඔක්කම අමුණා ගන්නෙ කියල.
-සාමාන්යෙන් සිරුණ CD එකක් load කරල මේ දේවල් පටන්ගන්න.
යතුරුපුවරුවේ F10 ඔබන්න, එන දැන්වීම ok කරන්න.
Extraction Method තෝරගන්න. වමේ පහත ඇති Detect Read Features ඔබන්න. විනාඩි 2-3ක් ඇතුලත CD Driver එකේ විස්තර පෙන්නයි. ඒ අනුව secure mode තෝරාගෙන අදාල features තෝරාගන්න.
Burst mode,Fast mode,Paranoid mode යන ඒවා අවලංගු කරන්න, ඒවා වලින් CD එකේ වැරදි හොයන එක අවලංගු වෙනවා.ඒ නිසා ඒ වලින් අපට අවාසියක් වෙන්නෙ.
දැන් ඊලග පිටුව Drive කියන එක ඔබන්න.
එකේ Drive read command එක යටතේ තියෙන Autodetect read command now ඔබන්න.
ඉතුරු පිටු වල තියෙන දේවල් ඒ විදියටම තියන්න.
දැන් ඔයාල මුල් ටික සම්පුර්ණ කරල තියෙන්නෙ.