Go to previous topic
Go to next topic
Last Post 01 Sep 2020 01:03 PM by  Sam
Cassette Songs (Full Cassette)
 62 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 May 2020 08:39 PM

    කැසට් පටවල ඇති සම්පූර්ණ ගීත එකතුව....

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:40 PM

    Prince Udaya Priyantha -Mahada Premadare (මහද ප්‍රේමදරේ)

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:41 PM

    Grashan Jayamaha -Sudu Meeduma (සුදු මීදුම)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:43 PM

    Athma Liyanage -Liyathambara (ලියතඹරා)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:44 PM

    Namal Udugama -Sudumal Sugandini (සුදුමල් සුගන්ධිනී)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:45 PM

    Kumarasiri Pathirana -Pivithuru Hada Langa (පිිවිතුරු හද ළග)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:47 PM

    Gunadasa Kapuge -Unmada Sithuwam (උන්මාද සිතුවම්)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:48 PM

    Sanath Nandasiri -Seetha Rea Wasanthe (සීත රෑ වසන්තේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:49 PM

    Sunil Edirisinghe -Chandra Madala (චන්ද්‍රමඩල)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:50 PM

    Madhumadhawa Aravinda -Sith (සිත්)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:52 PM

    Sharly Wijayantha -Aetha Sitijaye (ඈත සිතිජයේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:53 PM

    Chandrasena Hettiarachchi -Ma Sithude Pethude (මා සිතුදේ පැතුදේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:54 PM

    Namal Udugama -Samuganne Ne (සමුගන්නේ නෑ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:55 PM

    Rookantha Goonathilaka -Bambara Pahasa (බඹර පහස)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:56 PM

    Shelton Muthunamage -Mal Sina (මල් සිනා)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:57 PM

    Prince Udaya Priyantha -Sanda Kumariyak (සඳ කුමාරියක්)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 08:58 PM

    Athma Liyanage -Mal Suwada (මල් සුවඳ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 09:00 PM

    Gunadasa Kapuge -Seethala Sanda Eliye (සීතල සඳ එළියේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 09:01 PM

    Raj Wickramasinghe -Tharu Ahurak තරු අහුරක්

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2020 09:02 PM

    Roy Pieris -Samugannam Lande (සමුගන්නම් ළදේ)

     

    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    02 May 2020 10:23 AM
    Posted By indika76 on 01 May 2020 09:02 PM

    Roy Pieris -Samugannam Lande (සමුගන්නම් ළදේ)

     

     

    පැරණි සින්දු ටිකක් තියනවා, මේවගේ බොහම වටිනා වැඩක් බෙදා හදා ගන්න එක 

     

    0

    Chathura88
    Basic Member
    Basic Member
    Posts:230






    --
    03 May 2020 12:17 AM
    Great Work....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 May 2020 07:02 AM
    දිගටම කරගෙන යමු අයියේ...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    03 May 2020 01:43 PM

    ඉන්දික මේ ඇල්බම් වල MP3 ඇල්බම් ටිකත් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 May 2020 08:27 PM
    තැන්ක්ස් ඉන්දික අයියේ මේ දේවල් අහන්න දෙනවට ...........
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 May 2020 07:38 AM

    Nihal Nelson -Kiri Amma කිරි අම්මා

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    07 May 2020 08:05 AM
    pattama sinduw
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 May 2020 03:55 PM

    Malkanthi Nandasiri -Payan Sandune (පායන් සඳුනේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 May 2020 03:56 PM

    Milton Mallawarachchi - Gemtone (ජෙම්ටෝන්)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 May 2020 03:57 PM

    Namal Udugama -Vedana (වේදනා)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 May 2020 03:59 PM

    Malini Bulathsinhala -Piyaneni (පියාණෙනි)

     

    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    15 May 2020 08:32 PM
    Posted By indika76 on 13 May 2020 03:59 PM

    Malini Bulathsinhala -Piyaneni (පියාණෙනි)

     

     

    320 ගන්න බැරි ද 

     

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    17 May 2020 11:46 AM

    ඉන්දික නියම ඇල්බම් ටිකක් දාලා Youtube එකේ.  මමත් ඇහුවා MP3 හරි FLAC හරි

    320 න් ගන්න පුලුවන්ද කියලා. ඒත් සද්දයක් නෑ 

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 May 2020 08:11 AM

    Jaliya Ranathunga -Ranyaye (රන්යායේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 May 2020 08:21 AM
    @ Sam මල්ලී...
    මම ගීත 320 න් දෙන එක ටික කාලයකට නැවත්වූවා. ඇල්බම් හොරු ගොඩක් බිහිවෙලා හිටිය නිසා. සමහර අය මං රිප් කරපු කැසට් මටම මටම විකුණන්න ආවා.
    මම දාපු ඒවායේ ලින්ක් කොහොම හොයාගත්තද කියලා හිතාගන්න බැහැ. සමහර විට සර්චි කරලා ඔවුන් සොයාගන්නවා ඇති.
    ඇල්බම් යූ ටියුබ් දැම්මේ එතකොට ඕඩියෝ වල කොලිටිය අඩුවෙලා එන්නේ. (ඒක අහන කෙනෙකුට ගැටළුවක් වෙන්නේ නැහැ)
    එතකොට විකුණන කෙනාට ඒ දෙය කරගන්න බැරිවෙනවා. නැවතත් මම ඉදිරියේදී 320 න් ලබාදෙන්නම්.. එතකන් මේ විදියට රස විදින්න..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 May 2020 11:21 AM
    මල්ලි හරි මල්ලි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    27 May 2020 10:18 AM
    Posted By indika76 on 26 May 2020 08:21 AM
    @ Sam මල්ලී...
    මම ගීත 320 න් දෙන එක ටික කාලයකට නැවත්වූවා. ඇල්බම් හොරු ගොඩක් බිහිවෙලා හිටිය නිසා. සමහර අය මං රිප් කරපු කැසට් මටම මටම විකුණන්න ආවා.
    මම දාපු ඒවායේ ලින්ක් කොහොම හොයාගත්තද කියලා හිතාගන්න බැහැ. සමහර විට සර්චි කරලා ඔවුන් සොයාගන්නවා ඇති.
    ඇල්බම් යූ ටියුබ් දැම්මේ එතකොට ඕඩියෝ වල කොලිටිය අඩුවෙලා එන්නේ. (ඒක අහන කෙනෙකුට ගැටළුවක් වෙන්නේ නැහැ)
    එතකොට විකුණන කෙනාට ඒ දෙය කරගන්න බැරිවෙනවා. නැවතත් මම ඉදිරියේදී 320 න් ලබාදෙන්නම්.. එතකන් මේ විදියට රස විදින්න..

    අන්න ඒකනේ ඉන්දික අයියේ අපේ අයගේ හැටි. හොද දෙයක් කරන්න ගියාම ඔහොම අය ඉන්නවාම තමයි. ඒකෙන් වෙන්නේ හොද කෙනෙකුටවත් උදව්වක් ගන්න බැරි වෙන එක. ආයේ 320න් ලබා දෙනවා නම් සයිට් එකේ හොදටම ක්‍රියාකාරී අයට විතරක් ලබා දෙන්න. දාන පෝස්ට් එකකට කොමන්ට් එකක්වත් දාන්නේ නැති අයට දෙන්න එපා. කොමන්ට් එකක්වත් නොදා ඉන්නේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න සයිට් එකට එන අය. හොයා ගන්නවත් බැරි ඇල්බම්  මෙහෙම හරි අහන්න දෙන එකට ස්තූතී ඉන්දික අයියේ

     

     

    0

    ACSM
    New Member
    New Member
    Posts:67






    --
    28 May 2020 03:15 PM
    Posted By indika76 on 26 May 2020 08:11 AM

    Jaliya Ranathunga -Ranyaye (රන්යායේ)

     

     

    watina wedak indika aiya karagena yanne..niyamai

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    30 May 2020 06:26 PM

    Milton Mallawarachchi -Sayuru There (සයුරු තෙරේ)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    30 May 2020 06:36 PM

    Gunadasa Kapuge -Piya Satahan (පිය සටහන්)

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    30 May 2020 06:43 PM

    Lakshman Gunasena -Seda Pahara (සැඩ පහර)

     

    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    30 May 2020 07:43 PM
    නියම ඇල්බම් ටික ,ස්තුතියි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    30 May 2020 09:34 PM
    ඉන්දික අයිය ලින්ක් වලට පාස්වර්ඩ් දාල නෙවෙයි ද තියෙන්නෙ?
    (හැමෝගෙම දැනුවත් වීම සඳහා - ලින්ක් එකටත් ෆයිල් එකටත් වෙන වෙනම පාස්වර්ඩ් දෙකක් දාන්න. අනෙක පහසු පාස්වර්ඩ් දාන්න එපා. වෙනස් වර්ගයේ දිග පාස්වර්ඩ් දාන්න. මේකෙන් පාස්වර්ඩ් හදන්න. කඩන්න අමාරුයි. https://passwordsgenerator.net/)

    කවුරුහරි අමාරුවෙන් කට්ට කාල නිකන්ම දෙන ඇල්බම් එක සල්ලි වලට විකුණන මිනිස්සු ගැන කියන්න වදන් නැත.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    31 May 2020 08:34 PM
    මම සාමාන්‍යයෙන් පාස්වර්ඩ් දාන්නේ නෑ මල්ලී.. ඒක මතක තියාගන්න අමාරුයි. ඉස්සර පාස්වර්ඩ් දාපු ඒවායේ පාස්වර්ඩ් මට මතකත් නෑ මල්ලී...
    0

    Chathura88
    Basic Member
    Basic Member
    Posts:230






    --
    01 Jun 2020 08:32 AM
    ස්තූතියි.
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    01 Jun 2020 10:26 AM
    Posted By indika76 on 31 May 2020 08:34 PM
    මම සාමාන්‍යයෙන් පාස්වර්ඩ් දාන්නේ නෑ මල්ලී.. ඒක මතක තියාගන්න අමාරුයි. ඉස්සර පාස්වර්ඩ් දාපු ඒවායේ පාස්වර්ඩ් මට මතකත් නෑ මල්ලී...

    ඉන්දික අයියේ අන්න ඒක තමයි සිද්ධිය. අනිවාර්‍යයෙන්ම පාස්වර්ඩ් දාන්න ඕන. නැත්නම් කට්ටියට ලේසී. පාස්වර්ඩ් අමතක වෙනවා නම්  පාස්වර්ඩ් එකක් ඔයා මතක තියාගෙන හැබැයි ටිකක් ස්ට්‍රොන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. මතක තියෙන එකක් හෝ දෙකක් දැම්මා නම් හරි. 

     

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Jun 2020 11:08 AM
    ලින්ක් එකයි පාස්වර්ඩ් ටිකයි ලිස්ට් එකක් හදල සේව් කරලා තියා ගන්න. එකම පාස්වර්ඩ් එක දාන්න එපා කොහොමත්.

    ඔයා දාපු ඒවමයි ආයෙත් දාල තියෙන්නෙ කියල කියන්න ශාක්ෂි තියෙනවද? එයාල රිප් කරලා නොදැම්මා කියල? කොහොමත් හොඳ පාස්වර්ඩ් දාල දන්නා කීප දෙනාට විතරක් දීල ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    01 Jun 2020 11:51 AM
    Posted By maduranga001 on 01 Jun 2020 11:08 AM
    ලින්ක් එකයි පාස්වර්ඩ් ටිකයි ලිස්ට් එකක් හදල සේව් කරලා තියා ගන්න. එකම පාස්වර්ඩ් එක දාන්න එපා කොහොමත්.

    ඔයා දාපු ඒවමයි ආයෙත් දාල තියෙන්නෙ කියල කියන්න ශාක්ෂි තියෙනවද? එයාල රිප් කරලා නොදැම්මා කියල? කොහොමත් හොඳ පාස්වර්ඩ් දාල දන්නා කීප දෙනාට විතරක් දීල ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.

    ඔව් ඒකත් ඇත්ත මධුරංග අයියේ. එකම පාස්වර්ඩ් එක දාපුවාම කේස්නේ. දාන පාස්වර්ඩ් කොහේ හරි සේව් කරලා තියා ගත්තා නම් හරි. හැබැයි ඉතින් සේව් කර ගත්ත ෆයිල් එකත් හොයාගන්න බැරි උනොත් හරි ඩිලිට් උනොත් හරි ඉතින් හුටා තමයි

     

     

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Jun 2020 12:21 PM
    Posted By indika76 on 26 May 2020 08:21 AM
    @ Sam මල්ලී...
    මම ගීත 320 න් දෙන එක ටික කාලයකට නැවත්වූවා. ඇල්බම් හොරු ගොඩක් බිහිවෙලා හිටිය නිසා. සමහර අය මං රිප් කරපු කැසට් මටම මටම විකුණන්න ආවා.
    මම දාපු ඒවායේ ලින්ක් කොහොම හොයාගත්තද කියලා හිතාගන්න බැහැ. සමහර විට සර්චි කරලා ඔවුන් සොයාගන්නවා ඇති.
    ඇල්බම් යූ ටියුබ් දැම්මේ එතකොට ඕඩියෝ වල කොලිටිය අඩුවෙලා එන්නේ. (ඒක අහන කෙනෙකුට ගැටළුවක් වෙන්නේ නැහැ)
    එතකොට විකුණන කෙනාට ඒ දෙය කරගන්න බැරිවෙනවා. නැවතත් මම ඉදිරියේදී 320 න් ලබාදෙන්නම්.. එතකන් මේ විදියට රස විදින්න..

     

    කැසට් පට වල සිංදු රිප් කරන එක ලේසී දෙයක් නෙමෙයි .මෙච්චර මහන්සියෙන් දෙන දේවල් බිස්නස් එකක් කර ගන්නවානම් උන්ට කියන්න වචන නෑ . දන්න විදිහට විදිහට කවුරු හරි ලින්ක් දුන්නේ නැත්තම් ඇල්බම් වල ලින්ක් හොයා ගන්න විදිහක් නෑ .ඇල්බම් වලට pw දාන්න .pw ටික ටෙස්ට් එකක් දාගෙන තියා ගන්න .පුලුවන් තරම් හොදටම විශ්වාස අයත් එක්ක විතරක් බෙදා ගන්න මේ දේවල් . 

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    01 Jun 2020 04:09 PM
    ඇත්ත කතාව බන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Jun 2020 09:12 PM

    Prince Udaya Priyantha -Oba Pe Pem Sina (ඔබ පෑ පෙම් සිනා)

     

    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    12 Jun 2020 09:34 PM
    ස්තුතියි ඇල්බම් එක ලබාදුන්නට
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    13 Jun 2020 10:34 AM
    ස්තුතියි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Jul 2020 11:10 PM

    Yohan Arjuna -Nosalanna Kandulak (නොසලන්න කඳුලක්)

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Aug 2020 06:42 AM

    Tyrone Maddumage -Ae Tharakawee (ඈ තාරකාවී)

     

     

    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    21 Aug 2020 07:37 AM
    Nosalanna Kadulak Dasin.... asama song ekak
    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    21 Aug 2020 07:48 AM
    Yohan Arjuna sindu tikak nam niyamai
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    30 Aug 2020 11:45 AM
    Indika aiye mata oya cassette tika denawada, bohoma istutiy
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    01 Sep 2020 01:27 AM

    මමත් වැඩිය අප්ලෝඩ් නොකර ඉන්නේ හොරු සෙට් එක නිසා. ඇල්බම් එකක් දෙද්දී මුලින්ම වොයිස් ටැග් ගහල යුටියුබ් දාල ටික කාලෙකින් ඇල්බම් එක දෙන්නේ. ඒ ටැග් කරපුවත් අරන් තමන්ගේ වගේ දෙන අය ඉන්නව්. ඉස්සරහට පාස්වර්ඩ් දාන්නේ නෑ. ඕනේ කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. විකුණන එකා කොහොමත් පාස්වර්ඩ් එක අරන් විකුනනවා. අරම කරාම එයාලට අහුවෙන අය අඩුයි

    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    01 Sep 2020 01:57 AM
    Eka atakin terumak na itin eth mona karannada wikunan kana minissu inne asawata ekatu karana aya inna nisa itin lesiyen hoyaganna puluwan nam horunta tama padu, mage adahasa ekai
    0

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    01 Sep 2020 02:22 AM
    Ow Eka thamai mamath password danne hama ekatama linksuth ekai danne natthe

    Mama parana website ekak uplaod karapu albums egollange website wala wikunnana daala

    hondama de rip karaddi album eketa danna oyage nama@slstun kiayala ethakota okkoma edit kara reup karana chance eka adui ne
    0

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    01 Sep 2020 02:24 AM
    Habai Me albums tikanum Supiri mamath ahanawa
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    01 Sep 2020 01:03 PM
    Posted By wasangaama on 01 Sep 2020 01:27 AM

    මමත් වැඩිය අප්ලෝඩ් නොකර ඉන්නේ හොරු සෙට් එක නිසා. ඇල්බම් එකක් දෙද්දී මුලින්ම වොයිස් ටැග් ගහල යුටියුබ් දාල ටික කාලෙකින් ඇල්බම් එක දෙන්නේ. ඒ ටැග් කරපුවත් අරන් තමන්ගේ වගේ දෙන අය ඉන්නව්. ඉස්සරහට පාස්වර්ඩ් දාන්නේ නෑ. ඕනේ කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. විකුණන එකා කොහොමත් පාස්වර්ඩ් එක අරන් විකුනනවා. අරම කරාම එයාලට අහුවෙන අය අඩුයි

     

    ඒක නම් ඇත්ත. හොරු නම් වැහි වැහැලා. Youtube වලින් සල්ලි හම්බ කරගන්න තමයි දැන් ගොඩක් අය ඒ විදියේ වැඩ කරන්නේ

     

    0


    ---