Go to previous topic
Go to next topic
Last Post 15 Dec 2019 07:02 AM by  Vas
Hithata Danuna Geetha
 60 Replies
Author Messages

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
13 Aug 2019 12:59 PM
    my favarite song list
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    13 Aug 2019 12:59 PM
    lassana sudu gawuma
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    13 Aug 2019 01:17 PM
    hiru sadu pawa hadawee kumarasiri pathirana
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Aug 2019 01:36 PM
    නියමයි මල්ලී..
    දිගටම කරගෙන යමු...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 Aug 2019 05:35 PM
    නියමයි දිගටම කරගෙන යමු...........
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    13 Aug 2019 07:18 PM
    Asuru Sanin Eka Mohothakadi yamuna vinodani
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    13 Aug 2019 07:23 PM
    Mage Hithe Upan Adare
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    14 Aug 2019 08:38 AM
    SUMUDU WALAWAKA CHANDANA LIYNA ARACHCHI
    sumudu-walawaka
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    14 Aug 2019 08:39 AM
    AHALA BALANNA
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    14 Aug 2019 08:44 AM
    SITHWILI GANGA DENETHE
    sithuwili-ganga-denethe-andila
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    14 Aug 2019 08:51 AM
    Senehasa Suwandayi
    senehasa-suwandai-piyumak-wage
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    14 Aug 2019 08:53 AM
    CHANANA LIYANA ARACHCHIGE MAMA ASAMA SINDU 3K TAMAI OYA
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Aug 2019 09:10 AM
    සෙනෙහස සුවඳයි ගීතයට මාත් ආසයි...
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    15 Aug 2019 04:58 PM
    hada mage kumarasiri
    hada-mage-ridum-denawa
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    15 Aug 2019 05:01 PM
    sandawani muhunathi asama eka
    indrajith dolamulla
    indrajith-dolamulla-sandaweni-muhunethi-nila-nu
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    15 Aug 2019 05:02 PM
    oba nisa sitha tawath asa eakak
    oba-nisa-sitha-sitha-hita-handai-sherly-wijayantha
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    17 Aug 2019 02:03 PM
    මල්ලිට විවිධාකාරයේ ගීත රටාවක්නේ තියෙන්නේ...
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    17 Aug 2019 03:29 PM
    වාව් ...නියමයි ඈ
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    17 Aug 2019 04:56 PM
    thanks king d saho link tika hadala dunnata
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    17 Aug 2019 06:16 PM
    Supurudu Akurin Kumarasiri Pathirana

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2019 06:51 AM
    කුමාරසිරි පතිරණගේ ගොඩක් ගීත ලස්සනයි....
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    23 Aug 2019 04:45 PM
    dayabara dilu kiya
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    24 Aug 2019 10:26 AM
    නියමයි
    1

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    24 Aug 2019 10:52 AM
    ow indika aiyye mama asama gayakayek ara sitha giyata dura giyata song eka nam mara therumak tiyana eakak adennama tiyenawa
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Sep 2019 08:13 AM
    Posted By Ruwan_Sampath01 on 24 Aug 2019 10:52 AM
    ow indika aiyye mama asama gayakayek ara sitha giyata dura giyata song eka nam mara therumak tiyana eakak adennama tiyenawa

    හරිම සුන්දර ගීතයක්..

    මල්ලි හොද ආදරවන්තයෙක් වගේ...

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    07 Sep 2019 07:24 PM

    Sitha hadai ma thaniwei {Sunflower Live In London}
    Shanikage Hadin Sunflower Sangeethayen
    Ahala Hodada Kiyannako

    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Sep 2019 07:55 AM
    90 දශකය වර්ණවත් කල ගීතයක්...
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    08 Sep 2019 06:43 PM

    Me koi kaale gahapu ekakda?

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    09 Sep 2019 06:20 PM
    Ran Samanala Joduwa
    Godak parana Sunflower Bak karana song eakak ahamuda

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    09 Sep 2019 06:38 PM

    Adare Hade Ruwa {Athula Adhikari}

    Adare-Hade-Ruwa-Jeewitheta-Sahane-Athula-Adhikari

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Sep 2019 06:19 PM
    මාත් ගොඩක් ආසම ගීතයක්...
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    10 Sep 2019 09:08 PM

    prathama pemayen samugena {ashoka Peris}
    paranama parana sinduwak ahamuda lassana adara geethayak

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    10 Sep 2019 09:11 PM

    Sira karanna ba Senehe {Ajith Ariyarathna}

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    10 Sep 2019 09:17 PM

    Sunadara Eda ma hadawathe {Rayan malan}
    lassana adara geeyak

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    10 Sep 2019 09:22 PM

    Rea Adure Thani Rakina
    Ra-Andure-Ashan-n-Zakir

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    10 Sep 2019 09:32 PM

    Sandareka Hinahewi
    Sanda-Reka-Hinahewee-Blue-Shadows

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    10 Sep 2019 09:36 PM

    Digata eande ea kale
    nagala yana song eakak ahamuda
    digata-ande-ekale
    anonymous image upload

    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    11 Sep 2019 06:24 AM
    ලස්සන සිංදු ටික
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Sep 2019 07:51 AM
    සඳරේඛා හිනහේවී ගීතය කොතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ...
    ඒ දවස් වල අයි.ටී.එන් එකේ බ්ලූ ෂැඩෝස් මේ ගීතය ගායනා කරනවා.. කියලා වැඩක් නෑ...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Sep 2019 07:52 AM
    Posted By Ruwan_Sampath01 on 10 Sep 2019 09:36 PM

    Digata eande ea kale
    nagala yana song eakak ahamuda
    digata-ande-ekale
    anonymous image upload



    මොකක්ද බං මල්ලී මේක..

    සිංදුවක්ද?

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Sep 2019 07:56 AM
    Posted By Ruwan_Sampath01 on 10 Sep 2019 09:08 PM

    prathama pemayen samugena {ashoka Peris}
    paranama parana sinduwak ahamuda lassana adara geethayak


    අශෝක පීරිස්ගේ ඉතාමත් සුන්දර ගීතයක්..

    මේ පදවැල් වලටම තවත් ගායකයෙකු වෙනත් තනුවකින් ගීතය ගායනා කරනවා..

    කාටද මතක...

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    19 Sep 2019 08:07 AM
    අනේ මට මතක නැහැ බන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    19 Sep 2019 12:22 PM
    Posted By indika76 on 19 Sep 2019 07:52 AM
    Posted By Ruwan_Sampath01 on 10 Sep 2019 09:36 PM

    Digata eande ea kale
    nagala yana song eakak ahamuda
    digata-ande-ekale
    anonymous image upload



    මොකක්ද බං මල්ලී මේක..

    සිංදුවක්ද?

    ඕක ඇවිල්ලා ලස්සනක් නැති වුනත් කියන පද නම් ඇත්ත නිකන් නිදිමතක් වෙලාවට වගෙ අහන්න හොදයි ඉන්දික අයියේ

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    19 Sep 2019 12:26 PM
    අනේ මටත් මතක නෑනේ කවුද කියන්න ඉන්දික අයියේ
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    26 Sep 2019 09:04 AM
    ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
    ගී පද - කුලරත්න ආරියවංශ
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා..
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා.. සිටිනවා...
    කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
    සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී...ම්...ම්.....
    මහත් වියරුවෙන්..

    සඳ‍ හොරෙන් හොරෙන්...//

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා...ම්...ම්.....
    ඔබේ සිසිලසින්...

    සඳ‍ හොරෙන් හොරෙන්...//
    https://www.youtube.com/watch?v=6sox_8Ahl-c
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    26 Sep 2019 09:08 AM

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    සියඹලාගමුවේ අමරදාස විසින් රචිත සේනානායක වේරලියද්ද විසින් සංගීතවත් කොට ගායනා කරන මෙම
    මේ ගීතය අත්දැකීම වෙන්නේ තරුණියක් විසින් මැදිවයසේ තලත්තෑනි පුරුෂයෙකුට කරන ආරාධනාවක් මෙම ආරාධනාව ප්‍රේම ආරාධනාවක් .
    හැබැයි මේ පුද්ගලයා ජීවිතේ යම් අවබෝධයක් ලද යම්කිසි සීමාවන් තුළ ජීවිතේ සොයාගත් ජීවිත අවබෝධයක් ඇති පුද්ගලයෙක්
    මෙම ගීතය අනුප්‍රාසය ඉස්මතු වී තිබෙනවා. එනම් එකම පදයක් හො එකම වචනය කීප වතාවක් යෙදීම මෙම ගීතයට අනුව කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට
    කන්දක් උඩින් හද පායන්නෙ ඉතාමත්ම හිමිහිට එය වැටෙන්නේ ලන්දට එනම් කැලෑවට .මෙම තරුණ යුවතිය වන්දනාවක යෑමට ආරාධනා කරනවා වන්දනාව .විවාහය ඇය විවාහයට යෝජනාවක් කරාට ඔහු දකින්නේ ය වන්දනාවක් විදියට නංගියෙ අපි දැන්ම මග බැහැලා යන්නේ කොහොමද? ලයාන්විත හදපත්ලෙන්ම පැන නැගුණු ඉතාමත්ම අව්‍යාජ ප්‍රකාශයක් .ජීවිතය දිගු වන්දනාක් නංගියෙ මේ විදිහට ඉක්මනින් අපිට මග බැහැලා යන්නට බැහැ
    .අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්. ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්:
    නංගි නුඹ තවමත් ඉන්නේ වැඩෙන වයසක
    ආරලියා මලට සමාන කළ ඇත්තේ තරුණ යුවතියකගේ වැඩෙන ශරීරයේ ඇති වෙන්නා වූ යම් යම් වෙනස්කම්
    හැබැයි නුඹ ඉන්නේ තාම අටවක කාලේ තාම කළුවරයි පරිසරය අඳුරුයි කලබල වෙන්න එපා
    !ගෙදර බුදුනගේ ඇල්ම බැල්මෙන් අමාවක ගෙවපන්
    පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්!
    තරුණ වියේදී දැනෙන හැඟීම් දැනීම් යටපත් කරගෙන දෙමාපියන්ගේ ඇල්ම බැල්මෙන් ආශිර්වාදයෙන් මේ අසීරු කාලේ හෙවත් අමාවක කාලය ගෙවා දමා. කවදා හෝ පුන්සඳ පායාවි දවසක අපි දෙන්නටම. එදාට මලුත් අරගෙන එනම් දෙගොල්ලන්ගේම ආශිර්වාදය අරගෙන අපි මේ ජීවිතයේ දිගු වන්දනවට එක්වෙමු
    මෙහෙම ගීතයේ ලස්සන පණිවිඩයක් ගෙන එනවා මෙම තරුණයා මේ පුංචි යුවතිය , දැරිය විය ඉල්ලන ඉල්ලීම ඉතාමත් සුන්දරව ප්‍රතික්ෂේප කරනවා ඇඟපත ආව පලියට හැඟීම් ආව පලියට මිනිසුන් ගණුදෙනු කරන්නේ නැහැ වර්තමානයේ තරුණ ජීවිත සමග වයස් භේද රහිතව අසම්මත සමාජයක ගනුදෙනුවක් ඉතාමත් සුන්දර ලෙස බුද්ධිමත් ලෙස සියඹලාගමුවේ අමරදාස යන් විසින් ගීතයකට නඟා තිබෙනවා

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    26 Sep 2019 09:22 AM

    අමරදේවයන්ගේ......මේ ගීතය ඇහෙන කොට හිත අතීතයටම දිවයනවා....
    එදා අතීතයෙ පැවතියෙ පීතෘ මූලික සමාජයක්...කාන්තාවගෙ රාජකාරිය උනේ ගෙදර දොර වැඩ කටයුතු කරගෙන ඔවුන්ට කෑම බීම සකස් කරල දීල.... ඔවුන් රැක බලාගෙන ඉන්න එක...
    ස්වාමියට තිබුණෙ රැකියාවකට ගිහින් හරිහම්බ කරගෙන එන එක...
    පවුල් සංස්ථාව එදා පැවතුණෙ විශ්වාසය මත...... මියෙන තූරාවට ඔවුන් ඒ පොරොන්දු ඒ විදියටම රැක්කා .නීතිය ඉදිරියෙ විවාහ උනේ නෑ...
    පෙම්වතියක...බිරිදක වූ ගැහැණිය මවක උනාට පස්සේ ස්වාමියගෙ.සෙනෙහසට මෙන්ම ගෞරවය ට පාත්‍ර උනා..."ලමයින්ගෙ අමිමා. " විදියට තමයි ඇය ව දැක්කේ..දරුවගෙ කටේ කිරි සුවද බිරිදගෙ සුවඳ කියල හිතන තරමට කාන්තාවට ගෞරවයක් දුන්නා එදා...
    මේ අද හරි වෙනස්....
    විවාහය කොලේකට සීමා වෙලා...පෙම්වතිය කාලෙ තිබුණු අාදරය ටිකෙන් ටික අඩු වෙලා බිරිද ..මව වෙනකොට බොහෝ ස්වාමියන් වෙනතක ගිහින්......
    මට එහෙම හිතෙනවා.......
    සුනිල් ආරියරත්නයන්ගේ පදවැල්...
    රෝහණවීරසිංහයන්ගෙ..සංගීතයට...
    අමරදේවයන්ගෙ...ලයාන්විත හඩට හොදට ගැලපුණා....

    තාත්තා උනත් මා බත සරි කරන..
    අමිමා නුඹයි මගෙ දරු දැරියන් රකින.......

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
    රෑදහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඔ වෙත තුරුඵ වෙමින්

    බැතිබර හැගුම් දනවන ඔබගේ සුවද
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබද
    අමිමා කෙනෙකු මිස නුඔ මගෙ බිරිදලෙස
    නොහැගේ ළගින් හිද මගෙ හිස සිඹින සද

    තාත්තා උනත් මා. .

    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    26 Sep 2019 09:25 AM
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Sep 2019 09:28 AM
    ඉතාමත් ලස්සන අර්ථයක් තියෙන ගීතයක්....
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    26 Sep 2019 09:30 AM
    antharjalayen uputa ganimaki
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    29 Sep 2019 12:26 AM
    රාත්‍රිය උදාවුනා
    නින්ද ඇයි නොයෙන්නේ
    රාත්‍රිය උදාවුනා...

    ඔබ හමුවු දා පටන්
    මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    රාත්‍රිය උදාවුනා....

    ඔබ අවුදින් සිව් දෙසින්
    මා දෙනෙතේ දැවටෙමින්
    සිත තැවුල් මවාලයි
    පුරා රැය නිතින්

    රාත්‍රිය උදාවුනා.... ❤️

    ගායනය : ටී. එම්. ජයරත්න
    සංගීතය : රෝහණ වීරසිංහ
    ගේය පද : කුලරත්න ආරියවංශ
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    29 Sep 2019 12:30 AM
    "චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ"

    ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉගෙනගත්තේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක. තමන්ගේ ගමේ ඉඳන්, ඉස්කෝලෙට සැතපුම් විස්සක විතර දුරක් තිබුණා. උදේ හවා හැමදාම මේ දුර ගාටන එක අමාරු නිසා, මේ කොලු ගැටයා ඉස්කෝලේ බෝඩිමේ නතරවෙලා තමයි ඉගෙනීම් කටයුතු කළේ.

    හැම සති අන්තෙම ගෙදර යන ඔහු, වැස්සෙන් බේරෙන්න වගේම, ගිමන නිවාගන්න පාවිච්චි කළේ ඒ ගමන අතරමග තිබුණු වඩු මඩුවක්. මේ වඩුමඩුවේ වඩු රාළත්, ඔහුගේ තරුණ දියණියත් ජීවත්වුණේ එයටම ඈඳා හදපු පුංචි නිවසක. මේ වඩු රාළ, ගැටවර වියේ හිටි රත්න ශ්‍රී එක්කත් හරි හිතවත්. තමන්ගේ බිරිඳ මියගිය හැටිත්, ඉන්පස්සේ එකම දියණිය අමාරුවෙන් හදා වඩා ගත්ත හැටිත් ඔහු රත්න ශ්‍රී එක්ක විටින් විට පැවසුවා.

    දවසක්දා මේ විදියට වඩු මඩුවට ගොඩවුණු ඔහුට දැකගන්න ලැබුණේ ඒ වඩු රාළ බොහොම දුකින් ඉන්න විදියයි. තරුණ රත්න ශ්‍රී මේ ගැන ඔහුගෙන් ඇහුවේ කුතුහලයෙන් යුතුවයි. බැලින්නම් වඩු රාළගේ තරුණ දියණිය, සිදාදියේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මේ ගැන කියද්දී ඔහුගේ දෑසින් කඳුළු වැටෙන හැටි, යොවුන් තරුණයෙක් වුණු රත්න ශ්‍රීගේ මතකයේ තැන්පත් වුණේ, හරි අපූරු විදියට. මේ සිද්ධිය වසර ගණනාවක් ඔහුගේ හිතේ තියෙනවා,

    පසුව ඔහුට කියවීමට ලැබෙනවා රුසියානු සාහිත්‍යයයේ දැවැන්තයකු වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ තානායම්කරු කියන කෙටිකතාව,තානායමක් කරන මහලු පියෙකු දොන්යා නම් දියනියක් රැකබලාගන්නවා නගරෙන් ආ සිටුවරයකු සමග දියනිය පලායනවා පියා දියනිය සොයා යනවා නමුත් දියනිය පෙන්වන්නෙවත් නැහැ සිටුවරයා සල්ලි මිටියක් විසිකරනවා පියා දෙසට සල්ලි පාගා දැමූ පියා මෙහෙම හිතනවා "නගරයෙන් එන ජේත්තුකාර තරුණයන්ට රැවටිලා පැනලායන ඉතිහාසෙ එකම කෙල්ල දොන්‍යා වෙන්න බෑ,ඉදිරියටත් එහෙමවෙයි,හැබැයි ඔව්න් අද හොදට සේද අදිනවා හෙට පාර අතුගානවා" මේ කතා දෙකම පදනම් කරගෙන ඔහු අතින් ගීතයකට පෙරලෙනවා.

    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඬ හා රෝහන වීරසිංහගේ සංගීතය ඒකට එකතු වෙද්දී, දියණිය අහිමි වුණු පියෙකුගේ සිතිවිලි අතරට අපටත් යන්න අවස්ථාව ලැබෙනවා.

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    29 Sep 2019 12:31 AM
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැදී එමී
    පවන් රොදේ....😪
    අසන්න දුක බලා ඉමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ....❤️

    විලක රැයේ පිපෙන මලේ
    කදුලු සගවලා
    නැගෙන සදේ කිරණ ලෙසේ
    ගලමි රැය පුරා
    හිරුද හඩවලා....🌞

    ඉවුරු දිගේ යනෙන අපේ
    හඩන හිත නිවා
    ගලන ගගේ කදුලු ඉමේ
    පැතුම ඇත බලා
    සයුර ඇත බලා....💖

    ගායනය :- කරුණාරත්න දිවුලගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    29 Sep 2019 12:31 AM
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැදී එමී
    පවන් රොදේ....😪
    අසන්න දුක බලා ඉමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ....❤️

    විලක රැයේ පිපෙන මලේ
    කදුලු සගවලා
    නැගෙන සදේ කිරණ ලෙසේ
    ගලමි රැය පුරා
    හිරුද හඩවලා....🌞

    ඉවුරු දිගේ යනෙන අපේ
    හඩන හිත නිවා
    ගලන ගගේ කදුලු ඉමේ
    පැතුම ඇත බලා
    සයුර ඇත බලා....💖

    ගායනය :- කරුණාරත්න දිවුලගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    29 Sep 2019 12:31 AM
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැදී එමී
    පවන් රොදේ....😪
    අසන්න දුක බලා ඉමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ....❤️

    විලක රැයේ පිපෙන මලේ
    කදුලු සගවලා
    නැගෙන සදේ කිරණ ලෙසේ
    ගලමි රැය පුරා
    හිරුද හඩවලා....🌞

    ඉවුරු දිගේ යනෙන අපේ
    හඩන හිත නිවා
    ගලන ගගේ කදුලු ඉමේ
    පැතුම ඇත බලා
    සයුර ඇත බලා....💖

    ගායනය :- කරුණාරත්න දිවුලගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    29 Sep 2019 12:36 AM
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය - නාරද විජේසූරිය
    තනුව - රෝහණ ධර්මකීර්ති
    හදන්නට වැහි බිංදුවක්
    පොළොව ගහකොළ විඳි දුකක්
    දන්නවා නම් තෙමෙනවා ඔබ
    මහා වැස්සේ කල්පයක්
    ඔබ සොයා ගෙන ආ දුරක්
    වින්ඳ අපමණ දුක් කඳක්
    දන්නවා නම් යන්නෙ නෑ ඔබ
    මා දමා මේ හැටි දුරක්
    හදන්නට වැහි බිංදුවක්
    පොළොව ගහකොළ විඳි දුකක්
    දන්නවා නම් තෙමෙනවා ඔබ
    මහා වැස්සේ කල්පයක්
    නෙතට නිදි නැති රැය දුකක්
    ඉසිඹුවක් නොලදිමි පැයක්
    ඔබව හිත ලඟ බලා ගත් හැටි
    දන්නෙ නෑ ලොව කවුරුවත්
    හදන්නට වැහි බිංදුවක්
    පොළොව ගහකොළ විඳි දුකක්
    දන්නවා නම් තෙමෙනවා ඔබ
    මහා වැස්සේ කල්පයක්
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    03 Oct 2019 09:20 AM
    mama asama supirima song eakak
    මේ ඉරහඳ යට හමුවී
    ආදරයෙන් කතාකරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නැ
    මේ ඉරහඳ යට හමුවී

    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නැ නුඹ මටත් හොරා
    ජීවන මහමග සටන් වැදී ඇත
    නාඳූනනා පෙම්වතුන් වෙලා

    දැන හඳූනාගත් කාලේ හිඳලා
    ලබැඳී දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳූලක් ඉතිරිවෙලා.....

    පද රචනය : පුජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි
    සංගීතය : එම්.ආර්.චූලසිංහ
    ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Oct 2019 04:56 PM
    Posted By Ruwan_Sampath01 on 29 Sep 2019 12:26 AM
    රාත්‍රිය උදාවුනා
    නින්ද ඇයි නොයෙන්නේ
    රාත්‍රිය උදාවුනා...

    ඔබ හමුවු දා පටන්
    මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    රාත්‍රිය උදාවුනා....

    ඔබ අවුදින් සිව් දෙසින්
    මා දෙනෙතේ දැවටෙමින්
    සිත තැවුල් මවාලයි
    පුරා රැය නිතින්

    රාත්‍රිය උදාවුනා.... ❤️

    ගායනය : ටී. එම්. ජයරත්න
    සංගීතය : රෝහණ වීරසිංහ
    ගේය පද : කුලරත්න ආරියවංශ

    මේ ගීතයට මමත් ගොඩක් ආසයි..

    හරිම සුන්දර ගීතයක්..

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Dec 2019 10:42 AM
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැදී එමී
    පවන් රොදේ....😪
    අසන්න දුක බලා ඉමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ....❤️
    සුපිරි ගීතයක් තමා මේක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    15 Dec 2019 07:02 AM
    පොඩ්ඩියේ


    http://www.mediafire.com/file/nlj9w...k.mp3/file

    Link 1 net gathata ekak
    0


    ---