Go to previous topic
Go to next topic
Last Post 15 Feb 2024 02:46 PM by  jackpolkichcha
Centigradz සින්දු ටිකක් අහමුද 320kbps වලින්
 30 Replies
Author Messages

ndananjaya02
Basic Member
Basic Member
Posts:115






--
28 Apr 2019 12:50 PM

    Centigradz ලගේ රූ සිරි ඇල්බම් එක. කවර දෙක හෙට දෙන්නම් , 

    https://www.mediafire.com/file/1dxu...z.rar/file

    මුරපද යොදා සුරක්ෂිත කර ඇත ...

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Apr 2019 10:06 PM
    ස්තූතියි මල්ලි. කවර දෙකත් ඇතුලත් කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    28 Apr 2019 11:31 PM
    බොහොම ස්තූතියි අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්නවට .320 මගේ  ලගත්  නෑ  මේ ඇල්බම් එක මටත් එවන්න මුර පදය .
    2

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    29 Apr 2019 05:22 AM
    මමත් අහලා නෑ...මටත් එවන්න පුළුවන්ද
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    1

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Apr 2019 06:03 AM
    ස්තූතියි මල්ලී
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    1

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    29 Apr 2019 10:30 AM
    ela ela
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    1

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Apr 2019 03:13 PM
    ඔය තියෙන්නේ සින්දු
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    1

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    30 Apr 2019 09:48 AM
    Posted By ndananjaya02 on 28 Apr 2019 12:50 PM

    Centigradz ලගේ රූ සිරි ඇල්බම් එක. කවර දෙක හෙට දෙන්නම් , 

    https://www.mediafire.com/file/1dxuy5r9eo4gxl3/Rusiri-Centigradz.rar/file

    මුරපද යොදා සුරක්ෂිත කර ඇත ...

    අලුත් කෙනෙක් වගේ, දිගටම අපි එක ඉදි කියලා හිතනවා 

    1

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    01 May 2019 08:58 AM
    අලුත් කෙනෙක් එකතුවෙලා ඉන්නේ
    දිගටම කරගන යමු .
    1

    ndananjaya02
    Basic Member
    Basic Member
    Posts:115






    --
    03 May 2019 09:17 AM
    Posted By maduranga001 on 28 Apr 2019 10:06 PM
    ස්තූතියි මල්ලි. කවර දෙකත් ඇතුලත් කරන්න.


    කවර දෙක ඇතුලත් කරන්නම් අයියේ ඉක්මනින් මේ ටිකේ මට සයිට් එකට එන්න බැරි උනා මළ ගෙදරක් නිසා, එකයි පමා  උනේ 
    0

    ndananjaya02
    Basic Member
    Basic Member
    Posts:115






    --
    05 May 2019 12:06 PM
    රූසිරි ඇල්බමයේ කවර ඇතුලත්කර ඇත
    0

    ndananjaya02
    Basic Member
    Basic Member
    Posts:115






    --
    05 May 2019 05:52 PM
    C entigradz උරුමය https://www.mediafire.com/file/7lzb...D.rar/file






    මුර පද යොදා සුරක්ෂිත කර ඇත
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    05 May 2019 06:12 PM
    mage laga oya dekama tiyanawa eath 320 kbps na
    niyamai yalu
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    05 May 2019 07:37 PM
    මේ ඇල්බම් එක මටත් දෙන්න පුළුවන්ද
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    05 May 2019 09:45 PM
    Thanks Wasthu Song eaka gaththa
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 May 2019 10:04 PM
    මටත් ගන්න අවසර 320 නෑ මගේ ලග ...................
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    08 May 2019 12:52 PM
    යමක් බෙදා ගැනීම තමයි කල යුත්තේ...හොද ආරම්භයක් ධනංජය මල්ලි... ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න . ස්තූතියි 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    1

    maliya
    New Member
    New Member
    Posts:38






    --
    12 Jun 2019 11:46 PM
    mage lagath songs albums godak thiyanawa. anuth ayath ekka kohomada ewa share karaganne. kawuru hari mata step tika kiyanawada. site eke thiyana widiha tikak therum ganna amarui. thanks
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    13 Jun 2019 09:13 AM
    centrigradz laga udaya inna kaale sindu nam niyamayi..dan group eka sahenna bahala..hoda nirmana enne naha ...udaya bandata passe wife nisa thamayi meyala tharaha wune
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Jun 2019 09:28 PM
    නියම සින්දු ටිකක්....
    0

    TWishwadeepa
    New Member
    New Member
    Posts:3






    --
    18 Dec 2019 08:35 PM
    Password eka mokakda. Godak kalayak balan hitiya Rusiri Album eke 320kbps eka hoyaganna
    0

    Willxander507
    New Member
    New Member
    Posts:2






    --
    06 Jul 2021 09:56 PM
    320 😍😍😍😍 පාස්වර්ඩ් එක එව්න්නකො..😁
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Aug 2021 02:36 PM
    ලස්සන සින්දු බොහොමයක් තිබුනා මෙම සංගීත කණ්ඩායමේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Sep 2021 12:54 PM
    බෑන්ඩ් එක කැඩුනට පස්සෙ හිටපු එවුනුත් නැහැ. සිංදුත් නැහැ අන්තිමට...

    සෙට් එකෙන් එක්කෙනෙකුට වැඩි අවධානයක් එනකොට ඕක තමා කොතන උනත් වෙන්නෙ. ඕකට සුපිරි උත්තරය දුන්න කලින් දවසක සුනිල් පෙරේරා... අවුරුදු 51ක් නොනවතින ගමනක කොහොමද ජිප්සීස් ආවේ කියල කියද්දී...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    13 Sep 2021 10:03 PM
    සුපිරි බෑන්ඩ් එකක්
    බුදු සරණයි
    0

    shane_g
    New Member
    New Member
    Posts:3






    --
    23 Feb 2022 11:52 AM
    Password එක එවන්න පුලුවන්ද ? ඇත්තටම ගොඩක් වටිනවා ස්තූතියි ❤️
    0

    shane_g
    New Member
    New Member
    Posts:3






    --
    23 Feb 2022 12:02 PM
    Password හම්බුනාද🥲 තියෙනවනම් එවන්නකො
    0

    shane_g
    New Member
    New Member
    Posts:3






    --
    23 Feb 2022 02:18 PM
    මේකෙ පාස්වර්ඩ් එක තියෙනවද අයියෙ
    0

    jackpolkichcha
    New Member
    New Member
    Posts:14






    --
    02 Feb 2023 05:51 PM
    BUMP

    Passwords ganna vdihak nadda me Albums wala?
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Feb 2023 08:50 AM
    පාස්වර්ඩඩ් එක නම් ගන්න වෙන්නේ අප්ලෝඩ් කරපු සාමාජිකයගෙන්ම තමයි. අවශ්‍ය ඇල්බමය කියන්න. අප්ලෝඩ් කරලා දෙන්න උත්සාහ කරන්නම්...
    1

    jackpolkichcha
    New Member
    New Member
    Posts:14






    --
    15 Feb 2024 02:46 PM

    Posted By Prasad Maduranga on 28 Apr 2019 10:06 PM
    ස්තූතියි මල්ලි. කවර දෙකත් ඇතුලත් කරන්න.



    Posted By Indika Kodithuwakku on 27 Feb 2023 08:50 AM
    පාස්වර්ඩඩ් එක නම් ගන්න වෙන්නේ අප්ලෝඩ් කරපු සාමාජිකයගෙන්ම තමයි. අවශ්‍ය ඇල්බමය කියන්න. අප්ලෝඩ් කරලා දෙන්න උත්සාහ කරන්නම්...



    Albums දෙකම තියෙනවනම් upload කරන්න පුළුවන්නම්, දෙන්න. වැඩියෙන්ම ඕනෙ Rusiri album එක.

    Original uploader ටත් passwords මතක නෑ කිව්වා මම එයාගෙන් ඇහුවම. ආයේ upload කරන්න දැන් එයා ගාව මේ Albums දෙකත් හොයාගන්න නෑ කියලත් කිව්වා. ඒ නිසා කළින් ගත්ත කාට හරි මේ albums දෙකේ passwords දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා.

    0


    ---