Go to previous topic
Go to next topic
Last Post 27 Apr 2019 11:42 AM by  santhaa
ගාමිණි අයියා ලබාදුන් කැසට් පට
 65 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Oct 2016 09:16 PM

    පසුගිය මස ගාමිණි අයියා ලංකාවට ආ වෙලාවේ කැසට් පට 39 ක් ලබාදුන්නා ස්ටන් වෙත අප්ලෝඩ් කර දෙන්න කියා...

    එයින් විශාල ප්‍රමාණය රිප් කර අවසන්..

    මේවායින් සමහර ඒවා මම දැනටමත් සීඩී වශයෙන් හෝ කැසට් වශයෙන් ලබාදීලා තියෙනවා..

    තවත් අයට අවශ්‍ය නම් මට පණිවුඩයක් තබන්න..

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    23 Oct 2016 09:17 PM
    01. නන්දා මාලනී - පවන 1

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    23 Oct 2016 09:17 PM
    02. නන්දා මාලනී - පවන 2

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    23 Oct 2016 09:20 PM
    03. නන්දා මාලනී - යාත්‍රා

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Oct 2016 09:57 PM
    නියම ඔරිජිනල් බඩු නෙද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Oct 2016 10:29 PM
    ඉන්දික මල්ලී ඒ කැසට් පට ලයිස්තුව දාන්න බැරිද.. එතකොට අපිට අවශ්‍ය නම් ඉල්ලන්න පුළුවන් වෙයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3293






    --
    23 Oct 2016 10:40 PM
    සුපිරි ඔරිජිනල් කැසට් ටිකක් නේද ? සවුත්තු වෙලා එහෙම නැද්ද ..
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    23 Oct 2016 11:44 PM
    ඔරිජිනල් ඇල්බම් සෙට් එකක්නේ දැන්නම් මේවා හොයාගන්නත් නැතව ඇති .
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    24 Oct 2016 01:22 AM
    පහුගිය දිනයක ඉන්දික අයියාගේ ගෙදර ගිය වෙලාවෙ මම නම් දැක්කා කැසට් සියල්ල එව්ලෙත් ඉන්දික අයියා රිප් කරන ගමන් හිටියේ. කොහොම උනත් ගාමිනි අයියටත් ස්තුති
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    24 Oct 2016 03:01 AM
    ස්තුති ගාමිණී අයියට මේ ලබා දුන් කැසට් පට වලට
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    24 Oct 2016 04:09 AM
    මේවා පරෙස්සම් සහිතව තියාගෙන ඉඳලා ස්ටන් එකට දෙන්න නොර්ලොභී වූ පරිත්‍යාගශීලි ගාමිණි අයියටත්
    මහන්සිය නොබලා රිප් කරමින් ශ්‍රමය කාලය ඩේටා කැප කරන ඉන්දික අයියාටත් මගේ ස්තූතිය.

    ඒ දෙපළම මේ කරන හැම දෙයක්ම ස්ටන් එකටනේ. ඒ වෙනුවෙන් මාගේ අවංක ප්‍රණාමය.

    මේ දාන ඒවා මටත් ඕන. අහන්න ආසයි මමත් මේ වටිනා කියන පැරණි කැසට්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Oct 2016 05:27 AM
    ඇත්තටම ගාමිණී සහ ඉන්දික යන අයියලා දෙපලට මගේ අවංක ආදර ස්තූතිය පුද කරනවා
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    24 Oct 2016 10:44 AM
    ස්තුති ඔබ එම කැසට් ටික මෙලෙස STUN වෙත ලබා දෙන්නට දක්වන ඔබගේ උනන්දුවට ...................................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Oct 2016 11:19 AM
    දෙපලටම අවංක ස්තූතිය......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Oct 2016 12:45 AM
    04. නන්දා මාලනී - ග්‍රැමෆෝන් ගී

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    26 Oct 2016 12:57 AM
    සුපිරි කැසට් ඇල්බම් මරේ මරු......
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3293






    --
    26 Oct 2016 01:12 AM
    ඉන්දික ගේ මහන්සිය, කැපවීම නිසයි මේවා අපිට ලැබෙන්නේ..ගාමිණී අයියටත්.. ඉන්දික අයියටත් ස්තූතියි
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Oct 2016 01:32 AM
    නන්දා මාලනී - තාරකා ඇස්

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Oct 2016 01:32 AM
    සුපර් ස්ටාර්ස් - සංගීත මුතු

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Oct 2016 01:35 AM
    සංගීත මුතු එක මට එවන්නකො ඉන්දික අයියෙ.

    ඔබ දෙපළටම නැවතත් ස්තූතිය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3293






    --
    26 Oct 2016 01:36 AM
    මේවා කොහොමද ඉන්දික මල්ලි අපිට ලැබෙන්නෙ...අප්ලෝඩ් කරන්න ද හදන්නෙ
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Oct 2016 02:05 AM
    අප්ලෝඩ් කල ඒවා තමයි මේ දාලා තියෙන්නේ... අවශ්‍ය ඒවා ඉල්ලන්න...
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    26 Oct 2016 02:10 AM
    ඉන්දික මල්ලි ඔයා ඔය සේරම රිප් කරලා ඉවරනම් මට ඕන අර අදා ගීත කොපි කර දුන් විදියට. (පෙන් එකක දාගෙන එන්න )
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    26 Oct 2016 05:49 AM
    Posted By indika76 on 26 Oct 2016 01:32 AM
    සුපර් ස්ටාර්ස් - සංගීත මුතු


    සංගීත මුතු album mata ganna awasarada? Link eka denawada ayya
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Oct 2016 06:43 AM
    Posted By indika76 on 26 Oct 2016 01:32 AM
    සුපර් ස්ටාර්ස් - සංගීත මුතු

    මල්ලී මටත්  මේ ඇල්බම් එක දෙන්න පුළුවන්ද? ඔයාටත් , ගාමිණීටත්   බෙහෙවින්ම ස්තූතියි මේවා අපි වෙනුවෙන් ලබාදුන්නාට .

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Oct 2016 07:03 AM
    Posted By samantha on 26 Oct 2016 06:43 AM 
    මල්ලී මටත්  මේ ඇල්බම් එක දෙන්න පුළුවන්ද? ඔයාටත් , ගාමිණීටත්   බෙහෙවින්ම ස්තූතියි මේවා අපි වෙනුවෙන් ලබාදුන්නාට .
    අපි නම් ඉල්ලගෙනත් අහනවත් එක්ක දැන්.

    අහන ගමන් පෙන් ඩ්‍රයිව් ඩිසයින් එක හදනව.


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    26 Oct 2016 07:38 AM
    indika ayiya mata nam me album eka dunna kalinma neda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Oct 2016 09:23 AM
    ඉන්දික අයියගේ කැපවීම අගයන අතර
    ඇල්බම ලින්ක් එක ලබා දීම පිලිබදව ස්තූතියි අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Oct 2016 10:55 AM
    සුපර් ස්ටාර්ස් - සංගීත මුතු ඇල්බම් එක මටත් ඕනා.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    27 Oct 2016 10:07 AM
    Posted By indika76 on 26 Oct 2016 01:32 AM
    සුපර් ස්ටාර්ස් - සංගීත මුතු



    meka matath ona ahanna
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Oct 2016 11:19 PM
    matath one, dennakoo album
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Oct 2016 12:10 PM
    පොඩ්ඩිත් වැඩේට බැහැලද ???????
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3293






    --
    31 Oct 2016 03:53 AM
    Posted By indika76 on 26 Oct 2016 01:32 AM
    සුපර් ස්ටාර්ස් - සංගීත මුතු

    මාත් මේක ගත්තා ..ස්තූතියි මල්ලි ලින්ක් එක මටත් එව්වට 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    18 Jan 2017 07:56 PM
    Posted By indika76 on 23 Oct 2016 09:16 PM

    පසුගිය මස ගාමිණි අයියා ලංකාවට ආ වෙලාවේ කැසට් පට 39 ක් ලබාදුන්නා ස්ටන් වෙත අප්ලෝඩ් කර දෙන්න කියා...

    එයින් විශාල ප්‍රමාණය රිප් කර අවසන්..

    මේවායින් සමහර ඒවා මම දැනටමත් සීඩී වශයෙන් හෝ කැසට් වශයෙන් ලබාදීලා තියෙනවා..

    තවත් අයට අවශ්‍ය නම් මට පණිවුඩයක් තබන්න..



    කියක් විතර තියෙනවාද මටත් 21 අවාම ඉල්ලා ගන්නට ( යු එස් බි එකක දාගෙන එන්නකෝ ) 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Jan 2017 09:45 PM
    matat denawa kiwwa issarahata
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Jan 2017 10:36 PM
    අපිටත් ගන්න පුලුවන් වෙයි නේද
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Jan 2017 10:41 PM
    මටත් දෙන්න හොඳේ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    07 Mar 2017 02:33 AM
    Watina wedak
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Mar 2017 09:48 AM
    ගාමිණි අයිය දීපු තවත් කැසට් තියෙනව නම් දෙන්නකො. අර ලිස්ට් එකේ තව හොඳ සෙට් එකක් තිබ්බ. දැනට දීපු ටික නම් මසුරන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    11 Mar 2017 06:52 PM
    ඉන්දික මලයා මට ඔය හදපු ටික මෙවර ආවමවත් දෙයිද? දන්නේ නැහැ .........................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2017 07:22 PM
    එදා අරගෙන අාවා..
    මට දෙන්න අමතක වුනා අයියේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Mar 2017 09:12 PM
    අපිටත් එක්කම දෙන්න මල්ලී..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    19 Apr 2017 10:42 AM
    Gamini Iye...

    Oyage me parana album apita ganna awasara nedda????
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 08:10 PM
    දෙන්න බැරිකමක් නෑ මල්ලී..
    ඔයා ටික දවසක් අපිත් එක්ක රැදී ඉන්න. එතකොට ඔයාට මෙහි ක්‍රමවේදය වැටහේවි..
    මෙම ඇල්බම් විතරක් නෙමෙයි. මෙහි සිටින සියල්ලන්ම සහෝදර සහෝදරියන් වගේ..
    ඔවුන් සතු සියලු දේම ඔයාට ලබාගන්න පුළුවන් වේවි...
    ඇක්ටිව් වෙලා ඉන්න...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Apr 2017 09:36 PM
    Posted By santhaa on 19 Apr 2017 10:42 AM
    Gamini Iye...

    Oyage me parana album apita ganna awasara nedda????

    අපේ ඇඩ්මින් තුමා  ඔයාට කරන්න ඕන විදිහ  දන්වලා  pm එකක් එවා ඇති බව මම දුටුවා. ඔයාට තියෙන්නේ ඒ අනුව ක්‍රියා කරන්න . ඉස්සෙල්ලාම  සයිට් එකේ ඇක්ටිව් වෙන්න.  අනෙක් අය දැන හඳුනාගෙන  එකිනෙකා අතර විශ්වාසයක් ගොඩ නඟා ගන්න. එවිට ඔයාට  අවශ්‍ය කරන දෙයක් ලබා ගැනීමට අපහසුතාවයක් නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    20 Apr 2017 08:36 PM
    මටත් ඇල්බම් ලින්ක් ටිකක් එවන්නකො
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    20 Apr 2017 09:20 PM
    Posted By Poddi on 20 Apr 2017 08:36 PM
    මටත් ඇල්බම් ලින්ක් ටිකක් එවන්නකො
    පොඩ්ඩීට අවශ්‍ය කරන ඇල්බම්  කිව්ව නම්  ලින්ක්ස් ටික එවන්න පුළුවන් වෙයි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Apr 2017 04:00 AM
    පොඩ්ඩිට නම් නොදීම බැහැ...
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    21 Apr 2017 04:03 AM
    මෙවර අවාම නම් මට ඒවා ලග ගන්නට ඕන ඉන්දික මලයෝ........................................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Apr 2017 04:06 AM
    අනිවාර්යයෙන්ම අයියේ...
    0

    kavimars
    New Member
    New Member
    Posts:11






    --
    20 Feb 2018 09:44 AM
    පට්ට වැඩක්... නියමයි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Mar 2018 08:19 PM
    මෙන්න ගාමිණි අයියා මා වෙත එවන ලද විස්තරය‍ 

    1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස් 
    2. සියක් 25 years 
    3. සිංහල මුතු - සුපර්ස්ටාර් මහින්ද සිල්වා 
    4. සමරමු අඩ සියවසක ගී -විවියන් බොරලැස්ස 
    5. ප්‍රේමය - ලලිත් ද සිල්වා 
    6. කන්දලමේ ගී -විවිධ ගායකයන් පිරිසක් 
    7. මියුසික් ටේප් පටියක් - ස්ටැන්ලි පීරිස් 
    8. මාගෙන්මිදිලා -මිල්ටන් මල්ලවාරච්චි 
    9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන 
    10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර 
    11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ 
    12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන 
    13. රජා ඕ මන්ගලියා -රෝහණ බැද්දගේ 
    14. අනුරාධපුරය ඔබයි- අබේවර්ධන බාලසුරිය 
    15. ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර 
    16. කිරි කවඩි -දයාරත්න රණතුංග 
    17. මිඅඹ වනයේ - සී.ටී. පුත් ප්‍රියන්ත 
    18. මයුපිය සෙනහස -අමිත් හා ධම්මිකා වල්පොල 
    19. සුනිල් ගී -සුනිල් ශාන්ත 
    20. ප්‍රණාම ගී -වික්ටර් 
    21. මින්දද හිසර- අමරදේව 
    22. සනාරා ගී - අමරදේව 
    23. තරු - නන්දා මාලනී 
    24. නත්තල් ගී - නන්දා මාලනී 
    25. පවන 1-පවන 2 - නන්දා මාලනී 
    26. මල්මද බිසව - නන්දා මාලනී 
    27. සිනමා ගීතාවලෝකන - නන්දා මාලනී 
    28. පෙම්බර ලංකා - නන්දා මාලනී 
    29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී 
    30. මදු බදුන - නන්දා මාලනී 
    31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී 
    32. ග්‍රාමපෝන් ගී - නන්දා මාලනී 
    33. අරලිය ලන්දට - නන්දා මාලනී 
    34. කිදුරියකගේ විලාපය - නන්දා මාලනී 
    35. පහන් කන්ද - නන්දා මාලනී 
    36. තාරකා ඇස් - නන්දා මාලනී 
    37. යාත්‍රා - නන්දා මාලනී 

    හැකි නම් ඊළඟ කැසට් පහ ලෙස මම ඔය බෝල්ඩ් කරපු පහ ලබා දෙන්නකෝ. හදිස්සි නැහැ. ඉඩ තියෙන විදිහට එකින් එක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Mar 2018 08:25 PM
    1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස්
    2. සියක් 25 years
    5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
    10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර
    29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී

    මේවායේ සි.ඩී. ආවා.. ඒ නිසා මම රිප් කලේ නැහැ..
    මට මතක විදියට නන්දා මාලිනිගේ ඒවා ලබාදුන්නා..
    නිල නුවන් සහ ප්‍රේමය කවුරු හරි ලබාදී තිබුණා වගේ මතකයක් තියෙනවා..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Mar 2018 08:32 PM
    එහෙමද? සීඩි තිබේ නම් තිබුනොත් දෙන්නකො.
    5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
    මේක මගේ ඇස ගැටුණේ නැති එකක් එහෙනම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Mar 2018 07:38 AM
    සුපිරි කැසට් ටිකක්නෙ. බාගෙට බාගයක්ම නෑ මගෙ ලග.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    05 Mar 2018 07:55 AM
    මම දුන්න ටෙප් ටිකට හොඳ ඉල්ලුමක්
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Mar 2018 05:39 PM
    අනිවා ගාමිනි අය්යෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    05 Mar 2018 05:42 PM
    Posted By maduranga001 on 04 Mar 2018 08:19 PM
    මෙන්න ගාමිණි අයියා මා වෙත එවන ලද විස්තරය‍ 

    1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස් 
    2. සියක් 25 years 
    3. සිංහල මුතු - සුපර්ස්ටාර් මහින්ද සිල්වා 
    4. සමරමු අඩ සියවසක ගී -විවියන් බොරලැස්ස 
    5. ප්‍රේමය - ලලිත් ද සිල්වා 
    6. කන්දලමේ ගී -විවිධ ගායකයන් පිරිසක් 
    7. මියුසික් ටේප් පටියක් - ස්ටැන්ලි පීරිස් 
    8. මාගෙන්මිදිලා -මිල්ටන් මල්ලවාරච්චි 
    9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන 
    10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර 
    11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ 
    12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන 
    13. රජා ඕ මන්ගලියා -රෝහණ බැද්දගේ 
    14. අනුරාධපුරය ඔබයි- අබේවර්ධන බාලසුරිය 
    15. ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර 
    16. කිරි කවඩි -දයාරත්න රණතුංග 
    17. මිඅඹ වනයේ - සී.ටී. පුත් ප්‍රියන්ත 
    18. මයුපිය සෙනහස -අමිත් හා ධම්මිකා වල්පොල 
    19. සුනිල් ගී -සුනිල් ශාන්ත 
    20. ප්‍රණාම ගී -වික්ටර් 
    21. මින්දද හිසර- අමරදේව 
    22. සනාරා ගී - අමරදේව 
    23. තරු - නන්දා මාලනී 
    24. නත්තල් ගී - නන්දා මාලනී 
    25. පවන 1-පවන 2 - නන්දා මාලනී 
    26. මල්මද බිසව - නන්දා මාලනී 
    27. සිනමා ගීතාවලෝකන - නන්දා මාලනී 
    28. පෙම්බර ලංකා - නන්දා මාලනී 
    29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී 
    30. මදු බදුන - නන්දා මාලනී 
    31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී 
    32. ග්‍රාමපෝන් ගී - නන්දා මාලනී 
    33. අරලිය ලන්දට - නන්දා මාලනී 
    34. කිදුරියකගේ විලාපය - නන්දා මාලනී 
    35. පහන් කන්ද - නන්දා මාලනී 
    36. තාරකා ඇස් - නන්දා මාලනී 
    37. යාත්‍රා - නන්දා මාලනී 

    හැකි නම් ඊළඟ කැසට් පහ ලෙස මම ඔය බෝල්ඩ් කරපු පහ ලබා දෙන්නකෝ. හදිස්සි නැහැ. ඉඩ තියෙන විදිහට එකින් එක.
    මං ගාව ඔය බෝල්ඩ් කරපු ඇල්බම් නම් නෑ..
    රළ කැසට් පටය නම් තියනවා..ඒක රිප් කරගන්න තියනවනම් අපේ අමාට දෙන්න කොහොමද.

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    23 Mar 2018 09:43 PM
    ඒ දවස් වල මා ලග තුබූ ඔඩ්යෝ ටික තමා ඒ දුන්නේ, ඊට අමතරව සි, ඩි. පෝච් එකක්ම තියෙනවා තව මාස තුනකින් පමණ දෙන්නම්කො ලංකාවට ආවාම
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Mar 2018 10:07 PM
    ගාමිණීගේ සීඩී එකතුවත් බලන්න ඕනේ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    24 Mar 2018 12:13 AM
    Posted By samantha on 23 Mar 2018 10:07 PM
    ගාමිණීගේ සීඩී එකතුවත් බලන්න ඕනේ..


    සි.ඩි. තිබුනාට කවර නම් නැහැ, පෝච් එකක් පුරවලා තියෙනවා සින්දු පරණ ඒවා 

    මාලනී බුලත්සිංහල - දම්පාටින් ලා සද 

    ගුණදාස කපුගේ - බිදු බින්දු තාරකා - ඔබ පෙම් කරනා 

    අබේවර්දන බාලසුරිය 

    කරුණාරත්න දිවුල්ගනේ 

    සුනිල් එදිරිසිංහ -සදකඩ පහන 

    මිල්ටන් මල්ලවාරච්චි -පායා ආ සද 

    දීපිකා පියදර්ශනී - මල් වරුසා -  

    අසංක ප්‍රියමන්ත පිරිස් - සුවද කුසුම 

    මොහිදීන් බෙග් 

    සමිතා මුදුන්කොටුව 

    නිරෝෂා විරාජනී - නාදුන සිහිනය 

    සේනා නායක වේරලියද්ද 

    නන්දා මලනිදේ ගීත cd 5

    ප්‍රදීපා දර්මදාස - කදුළු තොටුපල - සරෝජා

    නිලා වික්‍රමසිහ - රන්ටිකිරි සිනා 

    ෂර්ලි වයිජයන්ත 

    එඩ්වඩ් ජයරත්න -  

    ශාලිත අබයවික්‍රම 

    නාමල් උඩුගම 

    සසිකලා නිසංසලා - පාරමිතා 

    සුබානි හර්ෂනී - සද හරිම ලස්සනයි - ලැබ සිනා 

    චන්ද්‍රලේකා - මංගල තිලින 

    සුනිල් එදිරිසිංහ -තරු පාලමෙන් 

    දයාන් විතාරණ - වැටෙන් එහා - ඔබේ සුසුම් පවන් 

    මිල්ටන් මල්ලවාරච්චි -ගෙවල් අද්දර 

    විජය කුමාරතුංග - ගග අද්දර 

    සුනිල් ශාන්ත - ඔලු පිපිලා 

    මොහිදින්බෙග් - බුද්දන් සරණන් 

    චන්දිමාල් ප්‍රනාන්දු - රුක්ෂිතා 

    වික්ටර් රත්නායක - ස 

    සිංහල ටෙලි හා රුසර දහරා 

     

     

     

     

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Apr 2019 02:51 PM
    Posted By indika76 on 23 Oct 2016 09:17 PM
    01. නන්දා මාලනී - පවන 1



    අයියා මේකේ ලින්ක් එක එවන්නකො මටත් .. 
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    ndananjaya02
    Basic Member
    Basic Member
    Posts:115






    --
    26 Apr 2019 02:59 PM
    ගාමිණී අයියේ පුල්වන්නම් මේ ඇල්බම් ටික දාන්නකෝ 
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    26 Apr 2019 08:44 PM
    අසංක ප්‍රියමන්ත පිරිස් - සුවද කුසුම මම නම් අහලවත් නැති ඇල්බම් එකක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Apr 2019 06:52 AM
    Posted By ndananjaya02 on 26 Apr 2019 02:59 PM
    ගාමිණී අයියේ පුල්වන්නම් මේ ඇල්බම් ටික දාන්නකෝ 
    ප්‍රථමයෙන් ඔයා ලඟ තියෙන ඒවා අපත් සමඟ බෙදා ගන්න. සයිට් එකේ ඇක්ටිව් වෙන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    27 Apr 2019 11:42 AM
    මටත් superstar sangeetha muthu album  එලක දෙන්නන ඉන්දික අය්යේ .......
    0


    ---