darshanawow
New Member Posts:12
27 Jan 2015 07:51 AM |
|
No : (01) - Various Artists - Budda Rashmi 01 (2011)
Cover Art: Front & Back Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/?y992kehtb1bcxbz
:::::: Password::::::: Password Protected! Password only for REAL active members!
::::::Info:::::: Spamer! Your post will get deleted and a warning or ban might follow!! Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
|
|
Tags: Budda Rashmi(320bit) |
0 |
|
samantha
Most Senior Member Posts:13190
27 Jan 2015 07:58 AM |
|
Posted By darshanawow on 27 Jan 2015 07:51 AM
No : (01) - Various Artists - Budda Rashmi 01 (2011)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/?y992kehtb1bcxbz
:::::: Password:::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
දර්ශන මල්ලිත් වැඩ පටන් අරගෙන තියෙන්නේ..ඉතාමත් ලස්සණ බොදු ගීත ටිකක්. බොහොමත්ම ස්තුතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
27 Jan 2015 08:16 AM |
|
ඕහේ.... වව්... වව්.. කිව්වලු.. අපේ රැකෝඩ් බාර් එක ආපයින්ම වැඩට බැහැලා තියෙන්නේ නමෝ විත්තියෙන් කියලා බුදු ගුණ ගී පෙළක් අරගෙනම.. බොහොම ස්තුතියි ඔයාට මචෝ..
ඇල්බම් එක දාපු විදියෙන්ම කියන්න පුළුවන් පිළිවෙලකට වැඩක් කරන කෙනෙක් කියලා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
27 Jan 2015 09:04 AM |
|
ගොඩක් කාලෙකින් හමුවුනේ මචෝ... ඉතිං කොහොමද සැප සනීප...
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
27 Jan 2015 09:06 AM |
|
thanks me albam ekata....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
27 Jan 2015 09:09 AM |
|
විශ්වාස කරන්න පුලුවන්ද දැන් දර්ශන ඔය ලොග් වෙලා ඉන්නෙත් ඔය ඇල්බම් එක දාල තියෙන්නෙත් මොබයිල් එකෙන් කියලා? කොහොමද කොල්ලගේ වැඩ? පට්ට කොල්ලෙක් නේද? එකෙන්ම..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
27 Jan 2015 09:31 AM |
|
දර්ශන මිත්‍රයා ..ඉතින් කොහොමද සැප සනීප..? ලස්සන ඇල්බම් එකකුත් අරගෙනමනේ ඇවිත් තියෙන්නේ..
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
27 Jan 2015 05:27 PM |
|
darshanwow gana Net eke atuatika wadak naha danna ayata nam..elama kollek..thanikara Record bar ekak..nattam audio musium ekak..ape site ekata obage agamanaya ithama watinawa
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
27 Jan 2015 07:24 PM |
|
Darshana malli lassana album ekak genalla thiyenne... godak sthuthiyi malli
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
27 Jan 2015 07:29 PM |
|
Posted By maduranga001 on 27 Jan 2015 09:09 AM
විශ්වාස කරන්න පුලුවන්ද දැන් දර්ශන ඔය ලොග් වෙලා ඉන්නෙත් ඔය ඇල්බම් එක දාල තියෙන්නෙත් මොබයිල් එකෙන් කියලා? කොහොමද කොල්ලගේ වැඩ? පට්ට කොල්ලෙක් නේද? එකෙන්ම..
Lankawe tharam net hoda nethi welath kohomada kale ...
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
darshanawow
New Member Posts:12
|
Ind007ka
Most Senior Member Posts:12924
28 Jan 2015 03:29 AM |
|
yanna gihin rasneta baluwe..balinnam kolla buddda rashmi daala..
Theruwan saranai...!
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
28 Jan 2015 04:01 AM |
|
Korea wala album ekak upload wenna yanne wedima unoth winadi 2 yi. dl wenna 2secs
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
darshanawow
New Member Posts:12
|
samantha
Most Senior Member Posts:13190
28 Jan 2015 04:48 AM |
|
දන් කොරියාවේ වේලාව රාත්‍රී 10ට ආසන්නයි. දර්ශණ මල්ලී දැන් තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ.. නියම ඇල්බම් ටිකක් තමයි අපේ කට්ටියට ගෙනත් තියෙන්නේ.. ඔන්න තැන්ක් යූ කිව්ව එහෙනම්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
darshanawow
New Member Posts:12
|
maduranga001
Most Senior Member Posts:14112
28 Jan 2015 05:35 AM |
|
මෙන්න බොලේ ඇල්බම් වැස්සක්.. !!! පිස්සු හැදෙයි කිව්වලු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
28 Jan 2015 06:07 AM |
|
Posted By maduranga001 on 28 Jan 2015 05:35 AM
මෙන්න බොලේ ඇල්බම් වැස්සක්.. !!! පිස්සු හැදෙයි කිව්වලු.
albam wassa ganna matath awsara............mage laga tiyenne 128bit
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
28 Jan 2015 04:43 PM |
|
මේ දවස්වල කොරියාවට ජෝතිගේ ඇල්බම් වැස්සක් වැහැලා..අපි කිව්වෙ දර්ශණ කියන්නේ නිකම් නෙවෙයි රත්තරං කොල්ලෙක් කියලා. බෙහෙවින්ම ස්තූතියි මල්ලී මේ ඇල්බම් වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
28 Jan 2015 05:10 PM |
|
එක ඇල්බම් එකක් බාන්නත් කලින් තවත් ඇල්බම් වැස්සක්ම දාලා... කොහොම ගන්නද කියලා හිතාගන්නත් බෑ..
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
28 Jan 2015 05:17 PM |
|
darshana malli kiyanne ithin denna gattama atha diga arala dena kenek..ithin onna beda ganilla..malli matath puluwan welawata jothipalage PW tika ewannako
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
28 Jan 2015 06:02 PM |
|
darshana malli jothipalage "kiri ithirewa 1" ko?? amathaka wunada?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
28 Jan 2015 06:10 PM |
|
මමත් පාස්වර්ඩ් ඉල්ලලා දැම්මා පීඇම් එකක්. මටත් පුළුවන් වෙලාවක කිරි උතුරවා ගන්න පුළුවන් ඔය ජෝතිගේ CD සෙට් එකෙන්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
28 Jan 2015 06:59 PM |
|
Posted By darshanawow on 28 Jan 2015 03:27 AM
No (02) - Various Artists - Budda Rashmi 02 (2011)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/?uy0rvrw8659qoi4
:::::assword:::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
godak sthuthiyi darshana malli mea album ekata...
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
Vita123
Advanced Member Posts:549
28 Jan 2015 10:52 PM |
|
බොහෝම ස්තුතියි දර්ශන මල්ලියා...
වෙහෙස මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ ඇල්බම් ගෙනාවට..
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
|
|
0 |
|
darshanawow
New Member Posts:12
|
Ind007ka
Most Senior Member Posts:12924
29 Jan 2015 03:23 AM |
|
maduranga mama hithanne darshange album covers loku wadiy wage oyata hadanna puluwan neda?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
29 Jan 2015 04:08 AM |
|
onna mama heduwa.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
29 Jan 2015 04:12 AM |
|
බොහොමත්ම ස්තූතියි දර්ශණ මල්ලී මේ වටිනා ගීත එකතුවට.. ඔන්න මම කවර වල ප්‍රශ්ණය හැදුවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
29 Jan 2015 04:16 AM |
|
me albam tika ganna matath awsara....
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
29 Jan 2015 05:30 PM |
|
bohoma sthuthi darshana PW walata
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
29 Jan 2015 11:42 PM |
|
wow album set ekakma dala tiyenne sthuti machan..
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
30 Jan 2015 12:04 AM |
|
දර්ශනීය වෙනසක්.....ඇල්බම් විමානයක්....දර්ශනගේ කොමෙන්ට්ස් අඩුයි ඇල්බම් වැඩියි...100% ක් ම ඇල්බම්....බොහොම ස්තුතියි මේ දක්වන උනන්දුවට
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
30 Jan 2015 12:23 AM |
|
bohoma sthuthi darshana PW walata
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
30 Jan 2015 12:44 AM |
|
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
30 Jan 2015 12:50 AM |
|
Posted By samantha on 29 Jan 2015 04:12 AM
බොහොමත්ම ස්තූතියි දර්ශණ මල්ලී මේ වටිනා ගීත එකතුවට.. ඔන්න මම කවර වල ප්‍රශ්ණය හැදුවා.
බොහොම ස්තුතියි සමන්ත අයියේ කවර ටික නැවත හදලා දැම්මට.. මගේ ඉන්ටනෙට් ප්‍රශ්නය නිසා ඒ ගැන සොයන්න කල් ගත වුනා.. එහෙම දේවල් වලට උදව් ලැබීම මට ලොකු සහනයක්..
අපේ දර්ශන සහෝදරයාගේ කැපවීම නම් අගේ නොකරම බැහැ.. බොහොම ස්තුතියි ඔයාට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
30 Jan 2015 01:42 AM |
|
දර්ශණ මල්ලී කමෙන්ට්ස් දාන්නේවත්, වැඩිය කථාබහ කරන්නෙ වත් නැහැ. ඒ වුනාට වැඩ වැඩියි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
30 Jan 2015 07:51 PM |
|
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
darshanawow
New Member Posts:12
31 Jan 2015 03:08 AM |
|
No (09) - H.R.JothiPala - Kiri Ithirewa 01
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
https://www.mediafire.com/?lt17t4app0vk3ue
::::: Password:::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
31 Jan 2015 03:39 AM |
|
ඔන්න අංක එකත් දාලා. බොහොම ස්තුතියි.. වටිනා කියන බඩු තමයි බස්සන්නේ.. අර වදන මටත් කියල දාන්න ඔන්න..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
31 Jan 2015 07:58 AM |
|
kiri ethirewa kiyala mamath me albam eke gannawa....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
31 Jan 2015 05:11 PM |
|
ආ.. මේ කිරි ඉතිරේවා 1ත් ඇවිත් තියෙන්නේ කොරියාවේ ඉඳන්.. බොහෝම ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
01 Feb 2015 07:04 PM |
|
Posted By darshanawow on 31 Jan 2015 03:08 AM
No (09) - H.R.JothiPala - Kiri Ithirewa 01
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
https://www.mediafire.com/?lt17t4app0vk3ue
::::: Password:::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
ස්තුතියි මල්ලි මේ ලස්සන ඇල්බම් එකටත් ........
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
02 Feb 2015 07:32 AM |
|
sthuthiiii mahansiyata.....
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
02 Feb 2015 05:01 PM |
|
mhansiya godak watinawa..............
|
|
0 |
|
darshanawow
New Member Posts:12
12 Feb 2015 08:06 PM |
|
No (10) - H.R.JothiPala - Kiri Ithirewa 05 (Jothiya Jothi)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
https://www.dropbox.com/s/8s1zujz84zuy9zl/(2004)%20Kiri%20Ithirewa%2005%20(Jothiya%20Jothi).rar?dl=0
:::::: password :::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
12 Feb 2015 08:25 PM |
|
enakota thagi aragenamai needa enne....ela
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
12 Feb 2015 08:44 PM |
|
ape darshana kolla atha paya diga arala wiyadam karana koluwa
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
12 Feb 2015 08:57 PM |
|
Posted By darshanawow on 12 Feb 2015 08:06 PM
No (10) - H.R.JothiPala - Kiri Ithirewa 05 (Jothiya Jothi)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
https://www.dropbox.com/s/8s1zujz84zuy9zl/(2004)%20Kiri%20Ithirewa%2005%20(Jothiya%20Jothi).rar?dl=0
:::::: password :::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
දර්ශණ මල්ලීට කිරි ඉතිරේවා මේ ඇල්බම් අපි වෙනුවෙන් ලබාදුන්නාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
13 Feb 2015 10:53 PM |
|
Posted By darshanawow on 12 Feb 2015 08:06 PM
No (10) - H.R.JothiPala - Kiri Ithirewa 05 (Jothiya Jothi)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
https://www.dropbox.com/s/8s1zujz84zuy9zl/(2004)%20Kiri%20Ithirewa%2005%20(Jothiya%20Jothi).rar?dl=0
:::::: password :::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
දර්ශන මල්ලි අලුත් ඇල්බම් එකක් දාල ..දැනුයි දැක්කෙ ..ස්තුතියි මල්ලි මේව අපිත් එක්ක ෂෙයාර් කර ගන්නවට
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
14 Feb 2015 12:49 AM |
|
ස්තූතියි දර්ශන මචෝ..
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
14 Feb 2015 04:18 AM |
|
ඔන්න මමත් ගන්නවා එල කිරි කියලා මේ කිරි කිරි ඇල්බම් එක.. බොහොම ස්තුතියි දර්ශන.. පුළුවන් වෙලාවක මට අර වචනේ එවන්න..
No (09) - H.R.JothiPala - Kiri Ithirewa 01
No (10) - H.R.JothiPala - Kiri Ithirewa 05 (Jothiya Jothi)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
17 Feb 2015 08:46 PM |
|
bohoma sthuti darshana machan me album walata
|
|
0 |
|
darshanawow
New Member Posts:12
24 Feb 2015 04:55 AM |
|
No:11 Abewardhana Balasuriya & Niranjala Sarojini - Apa Geyu Premage Gee (2011)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/download/exzd4v0yfq159fx/%282011%29+Apa+Geyu+Premage+Gee.rar
::::: Password:::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
24 Feb 2015 05:40 AM |
|
thanks me watinna albam eka apith ekka beda gathata.............
|
|
0 |
|
FIDE
Basic Member Posts:238
24 Feb 2015 05:43 AM |
|
ithama watina, lassanama lassana Album ekak apita dunnata bohoma isthuthyii
|
|
0 |
|
kapila ranjith
Basic Member Posts:115
24 Feb 2015 06:30 AM |
|
Patta Albem tikak thiyenawa ada thamai machan meka athulata ringuwe.. thanks thanks
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
24 Feb 2015 08:02 AM |
|
Posted By darshanawow on 24 Feb 2015 04:55 AM
No:11 Abewardhana Balasuriya & Niranjala Sarojini - Apa Geyu Premage Gee (2011)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/download/exzd4v0yfq159fx/%282011%29+Apa+Geyu+Premage+Gee.rar
::::: Password:::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
මේ ඇල්බම් එක ගන්න මහන්සි වෙච්ච හැටි මට කිව්ව මතකයි. අබේවර්ධන බාලසූරියගේ ගෙදරට ගිහින් තමයි දර්ශණ මල්ලී මේ ඇල්බම් එක ගත්තේ. බොහොමත්ම ස්තූතියි මල්ලී මේ වගේ ඇල්බම් අපත් සමඟ බෙදා ගත්තට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
24 Feb 2015 05:42 PM |
|
ow e kathawa atta..mamath eka dannawa..darshana malli pudgalikawa abeywardana mahathage niwasata gos miladi gath albums mewa..thawa albums keepyak ohu idiriyata abeywardanage damai..obata tx darshana..puluwan nam ara vijaya kumaranathunga ge (not sunflower) albums tikath apata denna malli
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
25 Feb 2015 05:15 AM |
|
බොහෝම ස්තුතියි දර්ශන මේ වටිනා ඇල්බම් එකතුවට. ඒ තරමටම කැපවීමෙන් එකතු කර ගත්තා නම් මොනතරම් ලොකු රසිකයෙක් ද කියලා හිතා ගන්න පුළුවන්.. ඔයා අන්තිමට දාපු ඇල්බම් තුනේම පාස්වර්ඩ් මට පුළුවන් වෙලාවක පී ඇම් එකකින් එවන්නකො. (9,10,11)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
25 Feb 2015 05:21 AM |
|
ප්‍රේමකීර්ති අල්විස් යනු පුදුම හැකියාවක් තිබුණු රචකයෙක්. හොද අරුත් බර ගීත දහස් ගණනක් මේ පෑන් තුඩට ඇවිල්ල තියෙනවද.. අද තිබෙන බොහොමයක් හරසුන් ගී රචනා වල රචකයින් මෙවන් දක්ෂයින් මදකට හෝ අධ්‍යනය යුතුව ඇත.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
darshanawow
New Member Posts:12
25 Feb 2015 06:28 AM |
|
No (12) - Vijaya Kumaratunga - Vijaya Gee 16 (2011)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/download/lkm447b4s5ii6ix/%282011%29+Vijaya+Gee+16.rar
No (13) - Best Of Abey-Niranjala 09 - Piyaneni (2008)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/download/bcgfg4x9bamg0tm/%282008%29+Piyaneni+%5BBest+Of+Abey-Niranjala+09%5D.rar
:::::: password :::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
25 Feb 2015 06:38 AM |
|
thanks......me watina albam apith ekka beda gannawata...
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
25 Feb 2015 07:22 AM |
|
Posted By darshanawow on 24 Feb 2015 04:55 AM No:11 Abewardhana Balasuriya & Niranjala Sarojini - Apa Geyu Premage Gee (2011) Cover Art: Front & Back Bitrate: 320 kbps Download 320 kbps from mediafire http://www.mediafire.com/download/exzd4v0yfq159fx/%282011%29+Apa+Geyu+Premage+Gee.rar ::::: Password::::::: Password Protected! Password only for REAL active members! ::::::Info:::::: Spamer! Your post will get deleted and a warning or ban might follow!! Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. {:::::Enjoy My Friendz::::::} Darshana malli mea peththe awoth ithin apita album ekak aragenamayi enne, sthuthiyi malli oyage mea mahansiyiata
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
25 Feb 2015 07:35 AM |
|
දර්ශන මලයා - අඩු කතා.. මෝ සින්දු..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
25 Feb 2015 08:18 AM |
|
දර්ශන මල්ලී ලඟ කථාව නැහැ. වැඩ තමයි. බොහොමත්ම ස්තූතියි මල්ලී මේ ඇල්බම් වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
25 Feb 2015 08:39 AM |
|
දර්ශන අයිය මැක්සා ඇල්බම් ටික ආයෙත් දාපු එක නම් හොදා! ගත්ත නැති කෙනෙක්ට ආයේ ගතහැකි. ජය වේවා!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
27 Feb 2015 06:53 PM |
|
Bohoma sthuthi darshana malli Vije ge album eka dunnata..mata dan one PW eka..mata mathaka widiyata thawa album ekak ho dekak vije ge thibuna oya langa..ewath denawa neda??
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
27 Feb 2015 10:40 PM |
|
Posted By darshanawow on 25 Feb 2015 06:28 AM
No (12) - Vijaya Kumaratunga - Vijaya Gee 16 (2011)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/download/lkm447b4s5ii6ix/%282011%29+Vijaya+Gee+16.rar
No (13) - Best Of Abey-Niranjala 09 - Piyaneni (2008)
Cover Art: Front & Back
Bitrate: 320 kbps
Download 320 kbps from mediafire
http://www.mediafire.com/download/bcgfg4x9bamg0tm/%282008%29+Piyaneni+%5BBest+Of+Abey-Niranjala+09%5D.rar
:::::: password :::::::
Password Protected!
Password only for REAL active members!
::::::Info::::::
Spamer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.
{:::::Enjoy My Friendz::::::}
Thanks Machan
|
|
0 |
|
FIDE
Basic Member Posts:238
01 Mar 2015 08:57 PM |
|
Darshana Bro, maru albums tika machooo, kiyana no words mare maru
|
|
0 |
|
gayanfernando
New Member Posts:66
02 Mar 2015 06:28 AM |
|
please machan mata Vijaya Gee 16 Password eka denna puluwanda
|
|
0 |
|
gayanfernando
New Member Posts:66
04 Mar 2015 05:13 PM |
|
Godak thanks.Vijaya Kumaratunga - Vijaya Gee 16 (2011) Pw eka denna puluwanda
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
04 Mar 2015 05:21 PM |
|
Posted By gayanfernando on 04 Mar 2015 05:13 PM
Godak thanks.Vijaya Kumaratunga - Vijaya Gee 16 (2011) Pw eka denna puluwanda
gayan chuttak iwasala inna wei darshana nitharama online enne naha..mamath illuwa meke PW eka thama hambawune naha..hambawunama dennam
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
04 Mar 2015 05:54 PM |
|
adala user enakan mkuth kranna ba gayan..........
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
16 Jul 2015 08:08 AM |
|
darshan post 12i daala tiyenneth album 13 kuth deela niyamai ne
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
19 Jul 2015 08:10 PM |
|
අපේ දර්ශන සහෝ ගැන ආරංචියක් නැද්ද? කාලේකින් දැක්කේ නැහැ. පුළුවන් නම් පණිවිඩයක් යවල කියන්නකෝ අපිව බලල යන්න එන්න කියල ඉඩ තියෙන වෙලාවක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
19 Jul 2015 09:02 PM |
|
මම දර්ශන මලයට පනිවිඩයක් යවන්නම් ..එයා දීල යන කෙනෙක් විතරයි.. අරන් යන්නෙ නැහැ කිසිදෙයක්
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
19 Jul 2015 11:41 PM |
|
Posted By Ind007ka on 19 Jul 2015 09:02 PM
මම දර්ශන මලයට පනිවිඩයක් යවන්නම් ..එයා දීල යන කෙනෙක් විතරයි.. අරන් යන්නෙ නැහැ කිසිදෙයක්
මේ කතාවට මාත් එකගයි .
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
20 Jul 2015 06:07 AM |
|
ඔව් අයියේ ඒක හරි දීල දීල යන්න ගිහින්
|
|
0 |
|
smt90
Veteran Member Posts:1736
21 Oct 2016 09:51 AM |
|
වටිනා ඇල්බම් ටිකක් නේ දලා තියෙන්නේ බොහොම ස්තුතියි දැන් මේ යාලුවා වැඩිය පෙන්න නැ වගේ ...
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
21 Oct 2016 09:54 AM |
|
දර්ශන මලයා ගැන කිසිම ආරංචියක් නැහැනේ.. අයෙත් කොරියා ගිය බව විතරයි දන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
21 Oct 2016 12:25 PM |
|
පරන සාමාජිකයිනුත් ආලෙකින් හරි සයිට් එකට එනවා නම් හොදයි. ගොඩක් අයට කාර්‍ය බහුල ඇති.
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
24 Oct 2016 08:58 AM |
|
කෝ මේ දර්ශන අයියා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
24 Oct 2016 09:36 AM |
|
Posted By chamaramind on 24 Oct 2016 08:58 AM
කෝ මේ දර්ශන අයියා
දර්ශණ මල්ලී ගැන කිසිම තොරතුරක් දැන ගන්න ක්‍රමයක් නැහැ.. ගෙවල් තියෙන්නේ ගොඩගම හන්දියට ටිකක් එහා.. මම හිතන්නේ ආයෙත් කොරියා ගිහින්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
27 Oct 2016 04:20 AM |
|
ස්ටන් එකට වටින කියන සම්පතක් පොඩ්ඩක් හොයල බලන්න තියෙන්නේ කවුරැත් ඒ ගෙවල් ගලපාත නැද්ද
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
22 Oct 2019 09:32 PM |
|
අද මට Darshana මල්ලි කතා කලා.ඔහු තවමත් ඉන්නේ කොරියාවේ බවත් වසර 4කින් ලංකාවට ආවේ නැතිලු .ඒ වගේම විවේක ය පිළිබඳව ගැටලු නිසා site එක පැත්තට එන්න බැරි වුණ බවත් විවේකයක් ලැබුණු විට නැවත එන බවත් පැවසුවා .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
22 Oct 2019 09:56 PM |
|
ඒ වගේම තව ආරංචියක් තියෙනවා ..අපේ පැරණි හිතවතෙක් වන RKP පිුයන්ත මල්ලී සළුසල සභාපති වශයෙන් පත්කර ගැනීම අපට ඉමහත් ආඩම්බරයක් .ඔහුට අපගේ සුභ පැතුම් .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
23 Oct 2019 09:06 AM |
|
Posted By samantha on 22 Oct 2019 09:32 PM
අද මට Darshana මල්ලි කතා කලා.ඔහු තවමත් ඉන්නේ කොරියාවේ බවත් වසර 4කින් ලංකාවට ආවේ නැතිලු .ඒ වගේම විවේක ය පිළිබඳව ගැටලු නිසා site එක පැත්තට එන්න බැරි වුණ බවත් විවේකයක් ලැබුණු විට නැවත එන බවත් පැවසුවා .
ඔව් කොරියාවෙ ඉන්න නිසා වෙලාවක් නැතුව ඇති සයිට් එකට එන්න.. කපිල කුමාරි දවසක් කතා කලා මට... එයත් කිව්වෙ සයිට් එකට එන්න වෙලාවක් නැති බවයි.. මිනිහත් තාම කොරියා ඉන්නෙ
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
24 Oct 2019 07:39 AM |
|
Posted By samantha on 22 Oct 2019 09:56 PM
ඒ වගේම තව ආරංචියක් තියෙනවා ..අපේ පැරණි හිතවතෙක් වන RKP පිුයන්ත මල්ලී සළුසල සභාපති වශයෙන් පත්කර ගැනීම අපට ඉමහත් ආඩම්බරයක් .ඔහුට අපගේ සුභ පැතුම් .
ඉතාම සතුටු දායක ආරන්චියක් ලග එන බල පෙරලියත් සමග ඔහුගෙ තනතුර පවතීවා කියා අවන්කව ප්‍රාර්තනා කරමි .
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
tharindudar
Advanced Member Posts:952
|
hasiabey
New Member Posts:1
03 Jan 2021 01:41 PM |
|
අසාවෙන් බල හිටපු Album එකක්. හැම තැනම හෙව්වා.බොහොම ස්තුති. වැඩි වැඩියෙන් නෑසෙන ගීත බෙදාගැනීමට හැකිවේවා!! පස්ස්වොර්ඩ් එකක් ඉල්ලනවා
|
|
0 |
|
10 Jan 2021 05:32 PM |
|
ඇහැකි වෙලාවට මටත් මුරපදය දෙන්න♡♡♡♡♡
|
|
1 |
|
25 Sep 2022 02:40 PM |
|
මේ ඇල්බම්වල මුරපද දෙන්න පුලුවන්ද
|
|
0 |
|