Go to previous topic
Go to next topic
Last Post 14 Oct 2019 09:51 PM by  maliya
My Song Collection
 39 Replies
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
12 Sep 2016 11:10 PM

    http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember+When+mp3.zip



    http://www.mediafire.com/download/t7rnx5c77ivj75d/Best_of_LK_Classic_mp3.zip



    http://www.mediafire.com/download/jjjre1vg8640opc/Best_of_LK_Instrumental_V1_mp3.zip


    http://www.mediafire.com/download/w3phodb666hz3f9/Best_of_LK_Instrumental_V2_mp3.zip

    මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

    ආදරයේ උල්පත අම්මා ......................
    Tags: sinhala, songs, jothipala, miltion, mohideen
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    12 Sep 2016 11:20 PM
    ඔහ්හ් MCD albums නම් එල ..අනේ මටත් දෙන්නකො මෙක
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    12 Sep 2016 11:29 PM
    මේව රජකාලේ බඩුනෙ අයියේ..නියමයි ඈ ...මටත් මුරපදය ඕනෙ අයියේ...ස්තූතියි මහන්සිවෙලා අප්ලෝඩ් කලාට
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Sep 2016 11:36 PM
    පට්ටයි නේ. අපේ ගාමිණි අයියත් එකෙන්ම වැඩට බැහැල වගේ. නියමයි. නියමයි.

    මමත් ගන්නවා ඉතා වටිනා මේ පැරණි ගීත එකතුව.

    ඔබේ මහන්සිය එකෙන්ම අගය කරනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Sep 2016 12:16 AM
    ගාමිණීත් ඇල්බම් එකක් දීලා නේද .... ඔන්න ස්තූති කරන ගමන් බා ගන්න අවසරය පතනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Sep 2016 12:52 AM
    ගාමිණි අයිය මේකේ කවරය දාල තිබුන. දැන් මිසින්. බලල මේක ආයෙත් දාන්න පුළුවන් නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    13 Sep 2016 01:30 AM
    Matath Ganna Awasara Denawada?
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    13 Sep 2016 01:43 AM
    Posted By gamini on 12 Sep 2016 11:10 PM



    http://www.mediafire.com/download/um9xrjrkhiar8kk/Remember+When.zip

    මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


    Oya album eka gana podi wistharayak kiyanawada??

     


    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    13 Sep 2016 01:47 AM
    mokak unath kamak ne 3.77 kb ne down file eka...?
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    13 Sep 2016 03:53 AM
    matath denawada gamini aiye..........?
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    13 Sep 2016 04:03 AM
    නියම ඇල්බම් එකක් නේ .........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2016 04:22 AM
    ගාමිණි අයියත් වැඩ පටන් අරන් වගේ
    හැබැයි අයියේ මේ ෆයිල් එක පොඩි එකක් නේද සින්දුවක් වත් තියෙන්න තරම් මදි
    ෆයිල් එක අරන්ම බලන්නංකෝ
    ස්තූතියි අයියේ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2016 04:54 AM
    ගාමිණී අයියේ ඔයා මේ සීඩි එක කන්වර්ට් කරල නෙවෙයි සින්දු දාගෙන තියෙන්නේ කෙලින්ම සීඩි එක කොපියක් දාගෙන තියෙන්නේ
    මේ සිනිදු නෙවෙයි තියෙන්නෙ සින්දුවල ෂෝට්කට්
    ඔයාට මේ සින්දු අහන්න පුලුවන් වෙන්නෙත් සීඩි එක ඩීවීඩී රොම් එතේ තියෙනකං විතරයි

    මම හරි නේද අයියේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Sep 2016 04:59 AM
    ගාමිනි අයියට කවුරු හරි කියලා දුන්න නම්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2016 05:04 AM
    Posted By DanuLiyanage on 13 Sep 2016 04:59 AM
    ගාමිනි අයියට කවුරු හරි කියලා දුන්න නම්
    ඒක ඔයාටත් පුලුවන්නේ අනුන්ට ඇන ඇන ඉන්නෙ

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    13 Sep 2016 08:43 AM
    Posted By gamini on 13 Sep 2016 07:37 AM


    http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember_When_mp3.zip

    මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

    කලින්  ලින්ක් එක අයින් කරා ..............................

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    13 Sep 2016 08:43 AM
    Posted By gamini on 13 Sep 2016 07:37 AM


    http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember_When_mp3.zip

    මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


    Oya wage album nm ahanna ma one, onna mata mura padaya ewanna.. 
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Sep 2016 08:58 AM
    මම ඔයා අලුතෙන් ඕපන් කරපු ලින්ක් එක සහිත අනෙත් ත්‍රෙඩ් එක අයින් කළා. ඒක මේකත් එක්ක මර්ජ් කළා.
    අලුත් ලින්ක් එකමෙහි ඇති  ඔයාගේ පලවෙනි පොස්ට් එකේ එඩිට් කළා. අලුත් ලින්ක් එකේ හරියට අප්ඩේට් කරලා තියෙනවා ඇල්බම් එක. දැන් හරි ගාමිණී අයිය දන්නවා ඇති කොහොමද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා දෙන්නේ කියල.

    ඉමේජ් එක දානකොට විතරක් වෙනසක් කරන්න වේවි. කෙලින්ම ඉමේජ් එක කොපි කරලා දන්නා එපා. ඒ ඉමේජ් එක ටයිනිපික් එකට අප්ලෝඩ් කරන්න. ඒ ඉමේජ් කෝඩ් අරගෙන දාන්න. ඒ විදියට හදලා මම මේ පෝස්ට් එක අප්ඩේට් කළා.

    ඒක කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් මෙතන කියල තියෙනවා.
    http://www.sl-stun.com/Forum/aft/803

    ඒ විදියට පමණක් ඉමේජ් දාන්න. නැත්නම් පෝස්ට් එක ලෝඩ් වෙන්නේ නැහැ.

    ඉදිරියට අළුතෙන් ඇල්බම් එකක් දානකොට අළුතෙන් ත්‍රේඩ් ඔපෙන් කරන්න එපා. මේ ත්‍රෙඩ් එකේම අළුත් කොමෙන්ටුවක් විදියට එකතු කරන්න. ඉන් පස්සෙ අලුත් ඇල්බම් එකේ නම මේ ත්‍රෙඩ් එකට දාන්න. පලවෙනි පොස්ටුවට ගිහින් එඩිට් ඔප්ෂන් එකෙන් පුළුවනි ත්‍රෙඩ් එකේ නම මාරු කරන්න.

    ඔයා මේ ගත් උත්සාහය අනර්ඝයි. මේ ගැන දැනගන්න ඕනෑම දෙයක් අපෙන් අහන්න. අනිවා උදව්.

    හැමෝගෙම දැනගැනීමට උපකාරී වේවි කියල මම මේ විස්තරය මෙතන දැම්මේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    13 Sep 2016 09:02 AM
    බොහොම දුලබ ඇල්බම් එකක්...බොහොම ස්තූතියි
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2016 10:06 AM
    දැන් හරියටම ගොඩ දාල
    ස්තූතියි අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Sep 2016 10:28 AM
    ගාමිනී අයියාගේ පලවෙනි උත්සාහය.....බොහොම අගෙයි.
    අයියා ඔන්න මමත් ලින්ක් එක ගත්තා.මුර පදය හැකි වෙලාවක ලබා දෙන්න.

    ස්තූතියි.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Sep 2016 08:36 PM
    ඔයා එකතු කරන ඇල්බමයට අංකයක් තියා ගන්න. ඒ ඇල්බම් ලිස්ට් එකේ අංක පිළිවෙලට පාස්වර්ඩ් ටික ඔයා ළඟ සේව් කරලා තියා ගන්න. කෙනෙක් ඇල්බම් එකේ නොම්මරෙන් කිව්වහම ඔයාට පාස්වර්ඩ් එක සොයා දෙන්න ලෙහෙසියි.

    අනෙක ඇල්බම් එකතු කරද්දී ඔක්කොම පලවෙනි පෝස්ටුවටම දාන්න එපා. තවත් අලුත් එකක් එකතු කරනකොට කොමෙන්ටුවක් විදියට එකතු කරන්න.

    පුළුවන් නම් මේ ගැන හරියටම indika76 අයියගෙන් අහගන්න හරියටම කරන විදිහ. ඔයා එයාව මීට් වෙනවා නේ අද හෝ හෙට.

    මමත් බොහෝ දුරට ඔයා යන්න කළින් එනවා මීට් වෙන්න. හරියටම මේක දැන ගත්ත නම් ඔයාට මේ කිසිම දෙයක් අමාරු වෙන්නේ නැහැ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Sep 2016 10:42 PM
    Posted By gamini on 12 Sep 2016 11:10 PM

    http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember+When+mp3.zip



    http://www.mediafire.com/download/t7rnx5c77ivj75d/Best_of_LK_Classic_mp3.zip



    http://www.mediafire.com/download/jjjre1vg8640opc/Best_of_LK_Instrumental_V1_mp3.zip


    http://www.mediafire.com/download/w3phodb666hz3f9/Best_of_LK_Instrumental_V2_mp3.zip

    මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි



    ගාමිණි අන්කල් මටත් ගන්න අවසරද
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Sep 2016 11:05 PM
    Remember when cd eka nam sindu tika nam niyamai.thanks....
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Sep 2016 11:31 PM
    ගාමිණිත් ලංකාවට ගිහින්ම වැඩ පටන් අරගෙන තියෙන්නේ.. එකපාරම ඇල්බම් 4ක්ම ගෙනත්.. නියමයි.. බොහොමත්ම ස්තූතියි. මමත් ගී අනුවාදන ඇල්බම් 2 ගන්න අවසරය පතනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2016 12:14 AM
    ඔව් අයියේ ඇල්බම් එකෙන් එකට ත්‍රෙඩ් එකේ නම විතරක් වෙනස් කරන්න
    මේ ඇල්බම් ඔක්කොටම බොහොම ස්තූතියි අයියේ
    නොදන්න කමින් පුරැදු පුහුණු වෙලා අපිට මේ විදියට මහන්සි වෙලා ඇල්බම් ලබා දීම වෙනුවෙන් නැවත නැවතත් ස්තූතිය පුද කරනවා අයියේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Sep 2016 02:25 AM
    මදුරන්ග අයිය කිව්ව කතාව ඇත්ත ඉන්දික අයියගෙන් හරියටම අහගන්න පුලුවන්, ගාමිනි අයියා උත්සාහයක් හරි ගත්තට ගොඩාක් ස්තුති
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Sep 2016 10:22 AM
    ගාමිනී අයියා ආයෙත් ඇල්බම් පෙලක් දාලා.
    හෙමින් හෙමින් කට්ටියගෙන් අහගෙන මේ කල දායකත්වයට බොහොමත්ම ස්තූතියි.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Sep 2016 10:38 AM
    ගාමිණී මහතා ඇල්බම් සෙට් එකක්ම බස්සලානේ මාවත් ගන්න අවසර
    0

    lp27
    New Member
    New Member
    Posts:1






    --
    14 Sep 2016 09:05 PM
    Thanks For Uploading.Matath password eka pm kranna.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    14 Sep 2016 10:31 PM
    Posted By lp27 on 14 Sep 2016 09:05 PM
    Thanks For Uploading.Matath password eka pm kranna.


    … …ආපු ගමන් pw ඉල්ලන එක හරි නැහැනෙ සහොදරයා ..අපෙ site එකෙ ටික දවසක් රදිලා ඉන්න අයත් එක්ක fit වෙන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Sep 2016 02:56 AM
    ඉන්දික අයියගේ කතාව හරි ඇවිත් පලවෙනි පොස්ට් එකෙන්ම ඉල්ලලා තියෙන්නේ ඇල්බම් එකක්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    15 Sep 2016 03:15 AM
    Posted By lp27 on 14 Sep 2016 09:05 PM
    Thanks For Uploading.Matath password eka pm kranna.

    මාස 3 ක්වත් අපිත් එක්ක ඉදල බලමු නේද

    මම මේක කියන්නේ lp27 ට විතරක්ම නෙවෙයි අලුතින් ආපු අනිත් අයටත් එක්කම

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Sep 2016 10:29 AM
    මල්ලිගේ කතාවට මාත් එකගයි.අලුතෙන් එන අය ටිකක් ඉවසීමෙන් ඉන්න පුරුදු වෙන්න ඕනෙ.
    සයිට් එකට ඇවිත් ටිකක් කට්ටියව අදුරගෙන සුහදත්වය ඇති කර ගන්න මුලින්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Sep 2016 11:33 AM
    Posted By sha733 on 15 Sep 2016 03:15 AM
    Posted By lp27 on 14 Sep 2016 09:05 PM
    Thanks For Uploading.Matath password eka pm kranna.

    මාස 3 ක්වත් අපිත් එක්ක ඉදල බලමු නේද

    මම මේක කියන්නේ lp27 ට විතරක්ම නෙවෙයි අලුතින් ආපු අනිත් අයටත් එක්කම

    මෙයා අද ලියාපදිංචිය එයා විසින්ම ඉවත් කරගෙන සය්ට් එකෙන් ගියා. සමහර විට සුහදත්වයෙන් ඉන්න අකමැති නිසා වෙන්න පුළුවන්. ඇල්බම් එක ඉල්ලපු ගමන්නොදීම වෙන්නත් පුළුවන්. සුහදත්වයෙන් ඉන්න අකමැති ඇල්බම් පමණක්ම ඕන අය නම් ඉතින් කරන්න තියෙන්නෙ ඒකම තමයි. නැත්නම් වෙන මොනවා කරන්නද?

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Sep 2016 11:40 AM
    මට නම් මාරම කේන්ති මුන් වගේ එවුන් එක්ක. මුන් දන්නේ නැහැ අපි ඇල්බම් එකක් හොයාගන්න කොච්චර දුකක් විදිනවද හොයාගෙන එක රෙකොඩ් කරගන්න කරන වැඩ. දන්නව නම් ඔහොම ඉල්ලන්නේ නැහැ කටක් ඇරල. අනිත් අයටත් කියන්න ඔන අලුතෙන් එන ආව ගමන් ඇල්බම් ඉල්ලනව පිස්සො වගේ. එහෙම නැතුව ස්යිට් එකේ ටික කාලයක් ඉන්න ඔන ඉදලා ඉල්ලුව නම් හරි, තව දෙයක් නම් අනුන්ගේ ලින්ක් දෙනව කියලා ආරන්චි, ඒකත් නවත්තන්න
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    15 Sep 2016 08:18 PM
    මධුරංග අයියේ සයිට් එකට අළුතෙන් එන අයට වැදගත් වන තොරතුරු ඔක්කොම Thread එකකට දාල එක home එකේ pin කරල තියන්න, ගොඩක් අය මේ forum එකෙ වෙනස දන්නෙ නෑ, ඒක කියවල ඕන නැති අය යාවි අවශ්‍ය අය අදීවි.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    15 Sep 2016 09:45 PM
    Posted By maduranga001 on 15 Sep 2016 11:33 AM
    Posted By sha733 on 15 Sep 2016 03:15 AM
    Posted By lp27 on 14 Sep 2016 09:05 PM
    Thanks For Uploading.Matath password eka pm kranna.

    මාස 3 ක්වත් අපිත් එක්ක ඉදල බලමු නේද

    මම මේක කියන්නේ lp27 ට විතරක්ම නෙවෙයි අලුතින් ආපු අනිත් අයටත් එක්කම

    මෙයා අද ලියාපදිංචිය එයා විසින්ම ඉවත් කරගෙන සය්ට් එකෙන් ගියා. සමහර විට සුහදත්වයෙන් ඉන්න අකමැති නිසා වෙන්න පුළුවන්. ඇල්බම් එක ඉල්ලපු ගමන්නොදීම වෙන්නත් පුළුවන්. සුහදත්වයෙන් ඉන්න අකමැති ඇල්බම් පමණක්ම ඕන අය නම් ඉතින් කරන්න තියෙන්නෙ ඒකම තමයි. නැත්නම් වෙන මොනවා කරන්නද?


    දුන්නොත් දානය ලැබෙයි නිදානය....................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Sep 2016 10:23 AM
    ඒක නම් ඇත්ත ගාමිනී අයියේ.
    0

    maliya
    New Member
    New Member
    Posts:38






    --
    14 Oct 2019 09:51 PM
    මටත් මුරපදය ඕනෙ අයියේ..බොහොම ස්තූතියි
    0


    ---