Activity Feed

My Profile


Anushi Apsarireplied to: RE: කැටපත් පවුර

මේ ඒ කියන්නේ කට ලොකුයිද උදාරී සිස්ගේ

10/14/2018

Anushi Apsarireplied to: RE: කැටපත් පවුර

කව්ද මෙතන රගන්නේ මගේ සහොදරීට පාට් එක දාන්නේ. මේ වගේ දගලන්න ආවොතින් ආයේ දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ

10/14/2018

Anushi Apsarireplied to: RE: පිළිකාව යනු රෝගයක් නොව..........

වෛද්‍යවරියක් හැටියට ඔය වීඩීයෝවේ සදහන් කියන තර්කයට මම එකග වන්නේ නැහැ.මොකෝ මිනිස් සිරූරේ සවාභාවිකවම නිශ්පාදනය වෙන විටමින් වර්ග විටමින් B1-B12 දක්වා නම් ...

10/14/2018

Anushi Apsariසුභ උදෑසනක් සහෝදර සහෝදරියනි,
මගේ නම අනූශී අප්සරි ඔශිනිකා.
වයස අවුරුදු 26ක් වෙනවා.
තාම අවිවාහකයි.
මගේ ගෙවල් මහනුවර.
මගේ රැකියාව විකලාංග දන්ත වෛද්‍යවරියක් වශයෙන් සේවය කිරීමයි.ඊට අමතර සේවාවක් විදියට උපදේශන කටයුතුත් කරනවා.
මම අලුත් තොරතුරු,නව සොයාගැනීම්,අලුත් නිර්මාන කරන්න කැමති.ඒ වගේම විශේශයෙන් සැගවුනු තොරතුරු හොයාබලන්නත් උනන්දුවක් තීනවා.ඒ වගේම අන්තර්ජාතික දේශපාලනය,ඉතිහාසය,භූගෝලය,මනෝවිද්‍යාව ගැන තොරතුරු බෙදාගන්න කැමති.හැමෝටම හොද මිතුරියක් සහෝදරියක් දුවෙක් ගුරුවරියක් සවන්දෙන්නෙක් උපදේශිකාවක් වෙන්න කැමති.හැමෝටම සුභ දවසක් වේවා.

10/11/2018