You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 97 of 97 << < 9394959697
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Dec 2017 09:55 PM
දැනට දිනයක් කියන්න අපහසුයි. මාර්තු අන්තිම වගේ තමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Dec 2017 08:22 PM
ඒ කියන්නේ අපිට ගාමිණි අයියයි සමන්ත අයියයි දෙන්නම ඉන්න ගෙට් එකක් කරන්න බැරිවෙයිද?
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
22 Dec 2017 01:27 AM
Posted By indika76 on 17 Dec 2017 08:22 PM
ඒ කියන්නේ අපිට ගාමිණි අයියයි සමන්ත අයියයි දෙන්නම ඉන්න ගෙට් එකක් කරන්න බැරිවෙයිද?


අපි දෙන්නා නොහිටියට මොකෝ.......... ඔයාලාට ලස්සනට කර ගන්න හැකි වේවා කියා පාර්ථනා කරනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Dec 2017 09:56 AM
අයියලා දෙන්නාම සහභාගී කරවාගෙන ගෙට් එකක් කොහොම හරි කරනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
23 Dec 2017 03:42 PM
2019 නම් නියම පැත්ත...මං නම් අනිවාර්යෙන්ම එනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
09 Jan 2018 08:46 AM
Posted By samantha on 16 Dec 2017 09:55 PM
දැනට දිනයක් කියන්න අපහසුයි. මාර්තු අන්තිම වගේ තමයි.


2017 මමත් සහබාගි වෙලා කරපු නිසා 2018 සමන්තවත් සහබාගි කර ගන්න හැකි නේද ඔහු ආවාට පසු දිනක් යොදා ගතහොත්, අනික සමන්ත ජේෂ්ට සමජිකයෙක්නේ ........ අදහසක් පමණයි 
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 97 of 97 << < 9394959697