You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  maduranga001
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 16 << < 1213141516
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Apr 2019 08:28 PM
Posted By Udeshika Herath on 16 Apr 2019 07:21 AM
Posted By Udari on 16 Apr 2019 12:17 AM
Posted By Udeshika Herath on 15 Apr 2019 10:09 PM
Winner උදාරි.
Congratulations

හම්මේහ්.....තුන් ලෝකෙම ගස් කියල හරි ගියා ඒනම්


පල පල මං අන්තිම අකුර කිව්ව නිසානෙ කිව්වෙ

කොහෙද ඉතින් ඔවා මුලදිම හාව ගැන කීව නම් අපි මෙච්චර  මාන්සි වෙන්න ඕනි නෑනි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Apr 2019 10:25 AM
Posted By Udari on 16 Apr 2019 12:18 AM
කෝ ඉතින් තෑගි මොනාද

උම්ම නම් එපා තුදූ මට මේ කාලෙ උම්ම ඇලජික්

එහෙනම් ඒ තෑග්ග මට දෙන්ටෝ....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Apr 2019 08:23 PM
Posted By indika76 on 17 Apr 2019 10:25 AM
Posted By Udari on 16 Apr 2019 12:18 AM
කෝ ඉතින් තෑගි මොනාද

උම්ම නම් එපා තුදූ මට මේ කාලෙ උම්ම ඇලජික්

එහෙනම් ඒ තෑග්ග මට දෙන්ටෝ....

මගේ නම් විරෝධයක් නෑ අය්ය ........තෑගි බෙදන වෙලාවට අය්යම ගීන් ගන්ට
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
18 Apr 2019 10:41 AM
Posted By Udari on 17 Apr 2019 08:23 PM
Posted By indika76 on 17 Apr 2019 10:25 AM
Posted By Udari on 16 Apr 2019 12:18 AM
කෝ ඉතින් තෑගි මොනාද

උම්ම නම් එපා තුදූ මට මේ කාලෙ උම්ම ඇලජික්

එහෙනම් ඒ තෑග්ග මට දෙන්ටෝ....

මගේ නම් විරෝධයක් නෑ අය්ය ........තෑගි බෙදන වෙලාවට අය්යම ගීන් ගන්ට

     ඔව් බන් උඹ ගිහින් කිරලම ගනිං තෑග්ග 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
26 Apr 2019 06:27 AM
Posted By Udeshika Herath on 16 Apr 2019 07:21 AM
පල පල මං අන්තිම අකුර කිව්ව නිසානෙ කිව්වෙ
මුල් අකුරු පහ කියන්න තිබ්බෙ. එහෙම නම් අපි අන්තිම අකුර කියනවනෙ.

මදෑ මලක් තියන්න ගිහිං ගිහිපු දුර.

මල නම් තවම හරි නිච්චියක් නැහැ. හැබැයි හොඳ තරගයක්. අවධානය යොමු කරලා බලන්න ඕන ඊළඟ දවසේ මේ මල දිහා.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 16 of 16 << < 1213141516