You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  DanuLiyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 18 of 18 << < 1415161718
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
15 Jan 2017 05:39 PM
  •  Quote
  •  Reply
කමක් නැහ ..අය්යෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2017 09:29 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 15 Jan 2017 02:37 PM
පෙන් ඩ්‍රයි ටික ටෙස්ට් කරලා බලන්න අර කලින් ගෙට් එකේ පින්තුර 2ක් දැම්මා..........කමක් නැද්ද?

ඒකටනං මොකෝ

ඔය‍ාට කැමති දෙයක් දාන්න අයියේ ඔකට


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
16 Jan 2017 06:50 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 23 Dec 2016 03:59 AM
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්, නැවත නැවත අසන්නට වන්නේ සුදානම් කරපු 25 දෙන්න අපිට එදාට සාමාජිකයන් 25 එකතු කර ගන්නට නොහැකිදෝ


එහෙනම් මටත් එකක් ගත හැකියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 02:06 PM
  •  Quote
  •  Reply
thawa dawas kiyada ithin
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
16 Jan 2017 07:26 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 16 Jan 2017 02:06 PM
thawa dawas kiyada ithin
4යි 

ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 07:32 PM
  •  Quote
  •  Reply
ekayi dekayi thunayiii..... hatha....ra..iii
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jan 2017 10:07 PM
  •  Quote
  •  Reply
ආසාවේ............................... බැ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
17 Jan 2017 03:40 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 16 Jan 2017 10:07 PM
ආසාවේ............................... බැ


ඔයාලට එදින ලගාවන තෙක් අසාවෙ බලන් ඉන්නවා , මම ඉදින අවසන් වන තුරු බලන් ඉන්නවා නැවත යන්නට කලින් තියෙනා වැඩ කර ගන්නට 
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 03:46 AM
  •  Quote
  •  Reply
මට නම් දුකේ බැහැ.. ඒත් ඉතින් මොකද කොරන්නේ.. හත්වලාමේ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 05:58 AM
  •  Quote
  •  Reply
kawadda Gamini mame apahu yanne...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
17 Jan 2017 06:02 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 17 Jan 2017 05:58 AM
kawadda Gamini mame apahu yanne...

28 වෙනිදා ............... අර කියපු බෙහෙත ගෙනාවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jan 2017 06:10 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Jan 2017 03:40 AM
Posted By sha733 on 16 Jan 2017 10:07 PM
ආසාවේ............................... බැ
ඔයාලට එදින ලගාවන තෙක් අසාවෙ බලන් ඉන්නවා , මම ඉදින අවසන් වන තුරු බලන් ඉන්නවා නැවත යන්නට කලින් තියෙනා වැඩ කර ගන්නට 
ඇත්තට අයියේ ලංකාවට ආවෙ නිවාඩුවකට නෙවෙයිද

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 09:33 PM
  •  Quote
  •  Reply
ammooo godakma sathutuyi Gamini mame... oyaata godakma pin..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
18 Jan 2017 05:08 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Jan 2017 06:02 AM
Posted By Poddi on 17 Jan 2017 05:58 AM
kawadda Gamini mame apahu yanne...

28 වෙනිදා ............... අර කියපු බෙහෙත ගෙනාවා 
මොකක්ද බෙහෙත?

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
18 Jan 2017 05:23 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Jan 2017 06:10 AM
Posted By gamini on 17 Jan 2017 03:40 AM
Posted By sha733 on 16 Jan 2017 10:07 PM
ආසාවේ............................... බැ
ඔයාලට එදින ලගාවන තෙක් අසාවෙ බලන් ඉන්නවා , මම ඉදින අවසන් වන තුරු බලන් ඉන්නවා නැවත යන්නට කලින් තියෙනා වැඩ කර ගන්නට 
ඇත්තට අයියේ ලංකාවට ආවෙ නිවාඩුවකට නෙවෙයිද


සතියකට හෝ සති දෙකකට ගෙදර එන්නේ මොනා හරි වැඩක් කරවා ගන්න , මට මෙහෙ වැඩ එහෙ නිවාඩු වගේ, ( මගේ රැකියාව සරලයි මම මට ඕන විදියට හදන් තියෙන්නේ )
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 06:26 AM
  •  Quote
  •  Reply
නියමයිනේ ඒ කියන්නේ නිවාඩුව අවසන් කරල සති 2 ක් වැඩ කරන්න ඇවිත් තියෙන්නේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 07:53 AM
  •  Quote
  •  Reply

Tipi tip heee

 

 

hehe bolu bolu.. cream ekak thamayi betha.. 

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
18 Jan 2017 07:27 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 18 Jan 2017 07:53 AM

Tipi tip heee

 

 

hehe bolu bolu.. cream ekak thamayi betha.. 



පොඩ්ඩි ටිපි ටිප් කන්න අසාද? එහෙනම් පොඩ්ඩිට ටිපි ටිප් පැකට්ටුවක් ලැබෙනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 07:54 PM
  •  Quote
  •  Reply
shaaaa... maame
tipi tip godayi enam mata....

thawa order bara gaththa mata tipi tip genath dennam kiyala...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Jan 2017 09:47 PM
  •  Quote
  •  Reply
api nam oya orer baaragena naha akke,
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
Add Reply
Page 18 of 18 << < 1415161718


Quick Reply
toggle
  Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below