You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 20 << < 1617181920
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
30 Jul 2019 08:04 AM
Posted By Udari on 29 Jul 2019 09:46 PM
ඔන්න තැන හොයාගන්න පොඩ්ඩක් උදව් කරාන්නම්


මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ලේක් එකක්..........007 අය්ය මේකට ගීනුත් තියේ කීව දවසක්

007  ඕවායේ ගියාට පියවි සිහියෙන් නෙමෙයි ඉන්නේ.. ඒ නිසා මතක නැතිව ඇති...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
30 Jul 2019 08:48 AM
Posted By Udari on 29 Jul 2019 09:46 PM
ඔන්න තැන හොයාගන්න පොඩ්ඩක් උදව් කරාන්නම්


මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ලේක් එකක්..........007 අය්ය මේකට ගීනුත් තියේ කීව දවසක්


මාතලේ සෙම්බුවත්ත ...අම්මො ඔව් ඉන්දිකයො අම්බානක ගහලා තමා ඔය යන කොයි තැනටත් යන්නෙ .ගෙදර එනකම්ම ඉතින් පදම රදවා ගන්න ඔන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
30 Jul 2019 09:41 AM
අම්මෝ මේ අය්ය ල නම් 😅


සෙම්බුවත්ත බලන්න යන්නත් ආසයි ඒ සැරේ, දැන් කීයක් නම් බලන්න තියේද. උදාරියගෙ වැඩේ අපිව අවුස්සනව මේව ගෙනත්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
30 Jul 2019 06:49 PM
සෙම්බුව නම් පේන්න නැහැ....දැන්.
කොහොම උනත් එල වත්ත....තේ වත්ත
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 12:55 AM
සුට්ටාක් හරි පියවි සිහිය තිබිල තීනව 007 අය්ය ට.............ඔය මතක් වෙලා තියෙන්නෙ තැන හරියට............යර්ස් සෙම්බුවත්ත
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
31 Jul 2019 07:19 AM
මට වැරදුණා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 20 of 20 << < 1617181920