You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Nov 2016 08:47 AM by  sha733
හිතට කතා කරලා බලමු...........
 126 Replies
Sort:
Page 7 of 7 << < 34567
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
28 Oct 2016 10:07 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 24 Oct 2016 03:04 PM
*සද පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සෙනෙහස
පිදුවායි ඔබ මා හට...

*නෙත් දහසක් පසුකරවිත්
මට හිමි දෙනුවන දුටුවිට
හදපනක් වුයේ
ඔබ නොවේදෝ මා සිත් අහසට..


දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ
මේ නගරය අත් අරින්න බැ.....

මගේ උරුමය ලදුවත් මා ලද ගම පියසේ
මේ නගරේ කුඩු වෙන්නේ බැ
ගම්මානය අත් අරින්න බැ ...

අපදෙදෙනා මුණ ගස්වූ මේ මහා නගරේ
අතැර නුබට ගමට යන්නබැ
මේ නගරේ අත් හරින්න බැ

මගේ සිතින් මා සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නැ
මන් තනියෙන් ගමට යන්නේ නැ


ගම සහ නගරය අතර ගැටුමක්...

පෙම්වතාට නගරය අතහරන්න බෑ.. පෙම්වතියට ගමට යන්න ඕන..

ඒත් අවසානයේ පෙම්වතිය තනියෙන් ගමට යන්නේ නෑ..


0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Oct 2016 04:02 AM
  •  Quote
  •  Reply
මේ සිංදුවට නම් අදහස් පැහැදිලි කරන්න ඔනේ නෑ වගේ. සාමාන්‍යයයිනේ.
ඉන්දික අයියා හරි. ගමට අදරේ කරන ගම්බද ගෑනු ලමයෙක් සිතාදියේ රැකියවක් තරන්න ගියාම . නගරෙ පිරිමි ළමයක් ඒක්ක යාලු වෙනවා.
පිරිමි ළමයා නගරය අත් අැරලා නුපුරුදු ගමට යන්න අකමැති. ගෑනු ළමයා ගම අත් අරින්න අකමැතී.
නමුත් අැත්තටම අැය ඔහුට අාදරේ නිසා කවදාත් තනියෙම නම් ගමට නොයන බව ඔහුට කියනවා.
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
09 Nov 2016 11:28 PM
  •  Quote
  •  Reply
කෝ නංගී අලුත් ගීතයක්...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 01:03 AM
  •  Quote
  •  Reply
අද දාන්නම්කෝ සිංදුවක්.
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 05:23 AM
  •  Quote
  •  Reply
දාන්නකෝ ඒකටවත් පද ගලපන්න පුලුවන් වෙයිද කියල බලන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 08:03 AM
  •  Quote
  •  Reply
09.පලංචියේ.......

පලංචියේ ලී ඉරුවේ අපි එකට

මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

පලංචියේ...//

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

පලංචියේ...//




ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: රෝහණ වීරසිංහ

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 08:47 AM
  •  Quote
  •  Reply
මේ සින්දුව කඨාවක් වගේ තියෙනවනේ ආයෙ ඉතින් කියන්න දෙයක් නැහැ

එක කාන්තාවකට පෙම් බදින එකට වැඩ කරන දෙමස්සිනාල.

ඔවුන් ඉතාම හොද මිතු දමක් පවක්වාගෙන ගියත්.

මේ හේතුවෙන් ඔවුන් කථා බහක් හෝ නොකර දැන් කාලය ගෙවනවා

ඒ විදියට ගියොත් මේ මිතු දම නැති වෙලා ගිහින්,

අවසානයේ මේ විදියට විසරසක වූවන් හට ඒ කාන්තාවක් අහිමි වේවිද

යන්න අරැත් මවන බවයි මට හැගෙන්නේ

0
Add Reply
Page 7 of 7 << < 34567


Quick Reply
toggle
  Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below