You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 76 of 76 << < 7273747576
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jan 2020 08:27 PM
  •  Quote
  •  Reply
සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි
ඉවත බලා....
සිහිනේ සදාකල්
සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
05 Jan 2020 11:11 PM
  •  Quote
  •  Reply
දුක පිරුනු මගෙ හිත නුබ හොදට දන්නවා
හිත හදපු නුබේ හඩ මගෙ සවන් සොයනවා
නුබ නිසා පෑමිනි දුක පෑනිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jan 2020 04:06 PM
  •  Quote
  •  Reply
සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ...//
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
11 Jan 2020 07:36 PM
  •  Quote
  •  Reply
ඉර හැරෙන වෙලාවට
තාම කවි ගොතනවද
මහ රෑට නිදි නැතිව
මතක පොත ලියනවද
මං දුන්න වතු සුද්ද
ගහේ මල් පිපෙනවද
අපරාදේ අපි ආපු
දුර කියලා හිතෙනවද

ලස්සන සිංදුවක්.අපි මචන්ලගේ
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
12 Jan 2020 09:13 AM
  •  Quote
  •  Reply
ගොඩක් සුන්දර ගීතයක් ජානි නංගී...

වරු ගනන් මුමුණන්න කෙනෙක් දැන් ඉන්නවද
ගව් ගනන් අත් බැඳන් දුර ගමන් යනවාද
පැය ගනන් පොඩි දේට තරහා වෙලා ඉන්නවද
මට කරපු තරමටම ආදරේ කරනවද
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
25 Mar 2020 11:26 PM
  •  Quote
  •  Reply
උපන් බිමට කිසිදා ගරහන්න එපා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

උපන් බිමට...

අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ...

උපන් බිමට...

ගායනය - විජය කුමාරතුංග සමග මාලිනී බුලත්සිංහල

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
27 Mar 2020 08:49 PM
  •  Quote
  •  Reply
ඉතා ආදර්ශවත් ගීතයක්...
ඒ වගේම සුන්දර හඩ යුගලය...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
31 Mar 2020 01:09 PM
  •  Quote
  •  Reply
අපේ රටේ ඉපදිලා හැදිලා වැඩිලා වෙන රටකට ගියහම අපේ රටේ දේවල් පහත් කරලා කතා කරන අතලොස්සක් ඉන්නවා. ඒ අයට තමා මේ ගීතය වැඩියෙන් අහන්න දෙන්න ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
31 Mar 2020 08:44 PM
  •  Quote
  •  Reply
හැරදා විමන් සිය මාපියන්
මා ආදරෙන් වැඩු
නොසිතු ලෙසේ වෙන්වි මෙසේ
ඇයිදෝ වෙනස් උනේ
මුළු ජිවිතේම නෑ මෙමා
දුක් ගීතයක් ගයා
හඩවන්නේ ඇයි ලදේ ඔයා
දුක් මාරුතේ හොවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
07 Sep 2020 10:55 AM
  •  Quote
  •  Reply
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

දෙනෝ දාහක් නුවන් අතරේ...


ගායනය - නන්දා මාලිනී
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - වික්ටර් රත්නායක



පැරණි චිත්‍රපට ගීතය
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
07 Sep 2020 11:00 AM
  •  Quote
  •  Reply
නන්දා මලනියන්ගේ ඉතා ආසා කරන ගීතයක්. මේ ගීතයට යොදාගෙන ඇති සංගීතය ඉතා පැහැදිලි සහ අලුත් බව නිසා මෙම විඩියෝවද නැවත පලකරමි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
12 Sep 2020 07:42 AM
  •  Quote
  •  Reply
ගොඩක් සිත නිවන ගිතයක්...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10430






--
12 Sep 2020 07:43 AM
  •  Quote
  •  Reply
පියාගතිමි නෙතු මා ඔබේ සිහින රඳවා
නුවන් විවර කර සොයා බැලූ සඳ ඔබ දුරක පියඹා
වෙන දෑසක බැඳිලා තව හීනෙක වෙලිලා

ඔබේ සුවඳ සුවඳයි ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද දයාවන්ත හිත සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි අතීතයම සමරයි..
0
Add Reply
Page 76 of 76 << < 7273747576


Quick Reply
toggle
  Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below