You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 16 of 16 << < 1213141516
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 06:50 AM
  •  Quote
  •  Reply
ලස්සනට ඔය සිද්ධ වෙලා තියෙන්නේ
වත්මන් ජීවිතේ ගැනත් දාන්න බලන්න පොඩ්ඩක්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:57 AM
  •  Quote
  •  Reply

      මම මුලින්ම කිව්වනේ මේක අැත්ත කතාවක් කියලා. ශදී ශානුයි හුගක් සතුටින් අාදරෙන් ජීවත් වෙනවා. කිව්ව විදියටම මහ ගෙදර ඉන්න ලැබෙනවා. නමුත් ඒතනටත් අාච්චී අම්මා ගේ පැමිනිම නිසා අවුල් සහගත තත්වයක් අැති වෙනවා. අායෙත් ඒයාලට ශානුලගේ අම්මලා ළගට යන්න වෙනවා. නොයක් ප්‍රශ්න , අාර්ථික ප්‍රශ්න, ගෙදර අාරවුල්, සේන බාප්පගේ බලපෑම්, සියල්ල මැද ඔවුන් දෙදෙනා අෑත් වෙන්න හිතන්නේ වත් නෑ. ඒ දෙන්නා තවමත් ඒදා වගේ මයි. දෙන්නගෙන් ඒක්කෙනෙකුටවත් අනිත් කෙනා නැතුව ඉන්න බැහැ. 

     ජීවිතේ නොයෙක් අත්දැකීම් විදලා තියෙන් ඔවුන් දෙදෙනා. සිය උත්සහයෙන් පුංචී කැදැල්ලක් හදාන සතුටින් ජීවත් වෙනවා.  ජීවිතය සර්වසම්පූර්ණ නැතත් ඔවුන් ඒ ගැන මොහොතකටවත් දුක් වෙනවා අැති කියලා මම හිතන්නේ නෑ. මොකද ජීවිතේ ඔවුන් පතපු ඒකම දේ ඔවුන්ට ලැබුනා.  ජීවිතය මරණයෙන් කෙළවර වෙනකන් ඒකටම ඉන්න.

     මේ කතාවේ හිමිකරුවන්ගේ කැමැත්ත ලැබුනෝත් ..... කදුලත් සැනසුමක්.... කතාවේ දෙවනි කොටස ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. ....අාදරය මල්දමකි..... නමින් . ඒකෙන් සවිස්තරව කතාව දැන ගන්න ලැබෙයි. 

 

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 08:34 AM
  •  Quote
  •  Reply
අපි දන්නවා ඒ ආදරේ කොහොමත් ඔහොම තමයි.
අවසර ලැබුණා කියල හිතාගෙන පටන් ගන්නකෝ . එයා මොකුත් නොකියයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 03:25 PM
  •  Quote
  •  Reply

ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව.

ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 03:41 PM
  •  Quote
  •  Reply

ඉතින් යාලුවනේ මගේ


..... කදුලත් සැනසුමක්....


කතා මාලාව නිමා වුනා.


මගේ අලුත්ම නිර්මාණය තමයි


මියදෙන තුරා  මා ඔෙබ්.

මම ඔයාලට අැරයුම් කරනවා 


මගේ අලුත් නිර්මානයත්


රසවිදින්න..



විශේෂ ස්තූතිය.


මුල්ම ස්තූතිය ගයාන්
ධනු මල්ලිට(මගේ ගුරු). ධනු මල්ලී තමා මගේ හැකියාවන් හදුනාගෙන මාව කතා නිර්මානයට යොමු කලේ. දැනුම් සම්බාරයක් සමග උපදෙස් රාශියක් ලබා දුන් ඔබට මගේ හද පිරි ස්තූතිය.


ඊ ළගට ස්තූතියිවන්ත වෙනවා
ඉසුරු අයියේ ඔයාට. ඉසුරු අයියා නිසයි  මට මේ ස්ටන් පවුලට ඒකට ඒකතුවෙන්න ලැබුනේ.


කතා මාලාවේ අවසාන කොටස දක්වා අදහස් දක්වමින්, දිරී ගන්වමින් මාත් ඒක්ක රැදුනු
ඔයාලා හැමෝටම මාගේ විශේෂ ප්‍රණාමය. ඔයාලා තමා මගේ ගමනේ සාර්තකත්වය.

( නම් නොකිව්වා කියලා තරහා වෙන්න ඒහෙම බෑ.  ශා අයියයි, දූෂාන් අයියයි, ධනු අයියයි, අපේ රජතුමගෙයි හදිස්සී කිරීම නිසා තමා කතාව මේතරම් ඉක්මනට ඉවර වුනේ.)


ඒ වගේම මට ලියන්න සහය වුන තවත් විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමා
*ශදීගේ දිවිය වු ශානූ වගේ, සදුගේ දිවිය වූ සමී*. තව අම්මා අැතුලු පවුලේ සියලු දෙනාමත් අාදරෙන් මතක් කරනවා. 


මගේ කතා මාලාවේ පලමු කොටසේ ඉදන් අවසාන කොටස දක්වාම කෙමෙන්ට් ,ලයික් කරපු යාලුවෝ ගොඩක් හිටියා. ඒ වගේම නිහඩව මගේ කතාව කියවපු යාලුවෝ හුගක් හිටි බව මම දන්නවා. සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය.


මට නන් අයුරුන් උදව් කල මම සදහන් කල, නොකල සියලු දෙනාටම නැවතත් ස්තූතියී. යාලුවනේ මම කතා ලොකයට අලුත්,
මගෙ අඩුපාඩු හාදා ගන්නට උදව් කරන්න.

අලුත් කතාව සමග ඒක වෙන්න


මියදෙන තුරා  
මා ඔෙබ්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Oct 2016 05:05 AM
  •  Quote
  •  Reply
හිතුවටත් වඩා කතාව ලස්සනට නිමා වෙලා තියනවා

බොහොම ස්තුති මේ හැම කොටසක්ම කියවන්නට ඉඩ ලබා දුන්නට

ඒ වගේම අලුත් කතාව මියදෙන තුරා කියවන්නත් බලන් ඉන්නවා එහෙනම් ඔන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:31 AM
  •  Quote
  •  Reply
ඔයා කතාව ලස්සනට් ඉවර කරල තියෙනව. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒත් ඔයා ගොඩාක් දක්ශයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 05:49 PM
  •  Quote
  •  Reply
Posted By Dushan on 12 Oct 2016 05:05 AM
හිතුවටත් වඩා කතාව ලස්සනට නිමා වෙලා තියනවා

බොහොම ස්තුති මේ හැම කොටසක්ම කියවන්නට ඉඩ ලබා දුන්නට

ඒ වගේම අලුත් කතාව මියදෙන තුරා කියවන්නත් බලන් ඉන්නවා එහෙනම් ඔන්න
ගොඩාක් ස්තූතියි දුෂාන් අයියේ.




දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 05:50 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 12 Oct 2016 06:31 AM
ඔයා කතාව ලස්සනට් ඉවර කරල තියෙනව. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒත් ඔයා ගොඩාක් දක්ශයි


ගොඩාක් ස්තූතියී ධනු අයියේ....
දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3292






--
13 Oct 2016 06:19 AM
  •  Quote
  •  Reply
කතාවෙ අවසානය හොදට කරලා තියෙනවා... සතුටු වෙන්න පුළුවන් විදිහට අවසන් කරල තියෙනව ... ස්තූතියි අපිට මේවගේ ලස්සන කතාවක් බලන්න,රසවිදින්න සැලස්සුවට ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 06:40 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 11 Oct 2016 03:25 PM

ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව.

ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට.

ආය ඕකෙ වෙනම අදුන ගන්න දෙයක් තියෙවයැ

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 11:17 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 13 Oct 2016 06:19 AM
කතාවෙ අවසානය හොදට කරලා තියෙනවා... සතුටු වෙන්න පුළුවන් විදිහට අවසන් කරල තියෙනව ... ස්තූතියි අපිට මේවගේ ලස්සන කතාවක් බලන්න,රසවිදින්න සැලස්සුවට ...

රජ තුමා බොහොම ස්තූතියි. මගේ කතාව දිගටම කියෙව්වට.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 11:19 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Oct 2016 06:40 AM
Posted By සඳුනි on 11 Oct 2016 03:25 PM

ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව.

ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට.

ආය ඕකෙ වෙනම අදුන ගන්න දෙයක් තියෙවයැ

හා හා. ඔයා ඉතිං හැමොම අදුරනවනේ.

ගොඩක් ස්තූතියි ශා අයියේ මගේ කතාව ඒක්ක දිගටම හිටියට.


දිනයක වැටහේවී...........
0

තිලොත්තිමා
Posts:






--
10 Apr 2023 09:47 PM
  •  Quote
  •  Reply
කලාද කියලවත් අහන්න කවුරුත් නෙහ්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
22 Apr 2023 12:28 PM
  •  Quote
  •  Reply
මේ ඉන්නෝ...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 16 of 16 << < 1213141516


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below