You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2016 11:16 AM by  isurusam
පුංචි දෝනි සදසි (කෙටි කතාව)
 30 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2016 06:14 AM
  •  Quote
  •  Reply
මගේ ජීවිතේට දැන් උදා වෙලා තියෙන්නෙ මේ වගේ කාලයක් තමා
සදිසි වගේ මොහොතකටවත් නැතිවෙන්න නොදී බලාගන්න ඕනෙ
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
21 Sep 2016 03:58 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 20 Sep 2016 06:14 AM
මගේ ජීවිතේට දැන් උදා වෙලා තියෙන්නෙ මේ වගේ කාලයක් තමා
සදිසි වගේ මොහොතකටවත් නැතිවෙන්න නොදී බලාගන්න ඕනෙ
සුභ පැතුම්.. පරිස්සම් කරගන්න ඔයාගේ ජිවිතේ ඔයාට ලැබුනු වටිනම තැග්ග.. 
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 02:13 AM
  •  Quote
  •  Reply
අනිවාර්යයයේන්
එහෙ මෙහෙ දුවන එකම තමා වැඩේ සමහර වෙලාවට කියන්නෙත් නැහැ එහා පැත්තෙ ගෙදර
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Sep 2016 03:53 PM
  •  Quote
  •  Reply
ලස්සන කතා පොඩ්ඩක් ,, ඇසට කදුලකුත් ආවා .බොහොම ස්තුති ,,තව එකක් ලියන්න .

ගයන් මල්ලි මන් කැමති ෆොන්ට් එක චුට්ටක් පොඩි කරලා දානවනම් ,,එතකොට කියවන්න ත් ලේසි ,පැහැදිලිව පේනවා .
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Sep 2016 06:35 AM
  •  Quote
  •  Reply
එත්තෙනෙක් ලොකු කරන්න කියනවා තව එක්කෙනෙක් පොඩි කරන්න කියනවා එයා මොකද කරන්නෙ කියල බලමුකෝ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Sep 2016 07:38 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 24 Sep 2016 06:35 AM
එත්තෙනෙක් ලොකු කරන්න කියනවා තව එක්කෙනෙක් පොඩි කරන්න කියනවා එයා මොකද කරන්නෙ කියල බලමුකෝ

අනේ මන් එක දැක්කේ නැ ,,මන් හිතුවේ පොඩි වුනොත් කාටත් පහසු වෙයි කියලා 
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
24 Sep 2016 07:41 AM
  •  Quote
  •  Reply
සැහෙන ප්‍රශ්නයක් මේ අකුරු කේස් ඒක .. මොකක්ද කරන්නේ ඉතින්..
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
24 Sep 2016 07:50 AM
  •  Quote
  •  Reply
අකුරු සයිස් එක පොඩි නොකර සහ ලොකු නොකර සයිස් වල කිසිම වෙනසක් නොකර දැම්මොත් මේ කොමෙන්ටුව පෙනෙන විදියේ අකුරු ප්‍රමාණයෙන් තමයි පෙනෙන්නෙ. ඒ ෆොන්ට් එක කාටත් පහසු වේවි කියල මම හිතන්නෙ.

නමුත් ඔයා කොහෙන් හරි කොපි කරලා ගත්තොත් එතන තිබුණු ෆොන්ට් සයිස් එකත් එක්ක පැටලෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ කොපි කරලා ගන්න එක නෝට්පෑඩ් එකේ පේස්ට් කරලා නැවත ඒකෙන් කොපි කරලා අරගෙන මෙතන පේස්ට් කරන්න. නෝට්පාද එකේ පේස්ට් කලහම සියලුම දේ ඉවත්වෙනවා අකුරු පමණක් තියලා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
24 Sep 2016 08:03 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි අය්යා.. රෝසි අක්කටත් ස්තුතියි කතාව ගැන අැගියමට
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Sep 2016 11:09 AM
  •  Quote
  •  Reply
අද තමා ඉඩ ලැබුණේ කතාව රස විදින්න..

කියන්න වචන නෑ මල්ලියෝ..

ගොඩක්ම ආසාවෙන් කියෙව්වා... ඊළගට මොකක් වෙයිද කියන කුහුල නිසා එක හුස්මටම කියෙව්වා...

ඇත්තටම දෙමාපියෙක්ට ළමයින්ගේ ඇති වටිනාකම හොඳට ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම එයාලා පරිස්සම් කර ගන්න ඕනි විදිහ.
අනික තමයි පොඩි ළදැරියකගේ සිතුම් පැතුම්...

තවත් එකක්... එකිනෙකාට උදව් පදව් කර ගැනීම.. මේ කෙටි කතාවක් වුණත් අතුරැ කතාත් අමුණලා ඔයා සාර්ථකව කතාවට සාධාරණයක් කරලා තියෙනවා මල්ලී....

සුබ පැතුම් ඔයාගේ මේ හැකියාවට..

තව තවත් ලස්සන සුන්දර සිතුවැල් එකිනෙක පහලවේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා බබෝ. ජයම වේවා. !!""


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Sep 2016 11:16 AM
  •  Quote
  •  Reply
ලස්සන කථාවක් ..........
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below