You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Jan 2017 08:59 AM by  DanuLiyanage
Off The Wall - Michael Jackson
 22 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 11:47 PM

    අලුත් වැඩක් කට්ටිය කැමති නම් කියන්න මයිකල් ජැක්සන් ගේ ඇල්බම් සියල්ල තිබෙනවා කැමති නම් දාන්නම් තව ඇල්ෆා බ්ලොන්ඩ් ගේ රෙගේ ඇල්බම් සෙට් එකක් තියෙනවා කට්ටිය අතරේ බෙදා ගන්න කැමති කට්ටියගේ ප්‍රතිචාරය මත දෙන්නම් දැනට එකක් දෙන්නම්

     

    01. Off The Wall - Michael Jackson

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Nov 2016 11:49 PM

    Off The Wall - Michael Jackson

    1St Album Of Jackson

     

     

    Send Me A PM For Link

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Nov 2016 11:56 PM
    Posted By DanuLiyanage on 06 Nov 2016 11:47 PM

    අලුත් වැඩක් කට්ටිය කැමති නම් කියන්න මයිකල් ජැක්සන් ගේ ඇල්බම් සියල්ල තිබෙනවා කැමති නම් දාන්නම් තව ඇල්ෆා බ්ලොන්ඩ් ගේ රෙගේ ඇල්බම් සෙට් එකක් තියෙනවා කට්ටිය අතරේ බෙදා ගන්න කැමති කට්ටියගේ ප්‍රතිචාරය මත දෙන්නම් දැනට එකක් දෙන්නම්

     

    01. Off The Wall - Michael Jackson


    කවුද අකමැති..  නියම වැඩක් පටන් අරගෙන තියෙන්නේ.. මගේ ලඟත් තියෙන ඒවා මම දෙන්නම් .. දිගටම කරගෙන යමු.  මේ ඇල්බම් එක මටත්  දෙන්න මල්ලී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3292






    --
    07 Nov 2016 12:41 AM
    මේ වැඩේ නියමයි මල්ලි... පරණ ඇල්බම් නේ.. ඔක්කොම 128 න්ද තියෙන්නෙ ...
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 Nov 2016 12:51 AM
    naha ayiye 256 n thiyenawa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    07 Nov 2016 02:12 AM
    ඇල්ෆා බ්ලොන්ඩෙගෙ ඇල්බුම් දීපන් බුදු මල්ලියෙ ........80's reggae album තියෙනවානම් දෙන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Nov 2016 02:44 AM
    තුෂාන් මල්ලි අලුත් වැඩක් පටන් අරගෙන ...
    නියමයි මල්ලි දිගටම කරගෙන යමු...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 Nov 2016 03:10 AM
    Posted By Ind007ka on 07 Nov 2016 02:12 AM
    ඇල්ෆා බ්ලොන්ඩෙගෙ ඇල්බුම් දීපන් බුදු මල්ලියෙ ........80's reggae album තියෙනවානම් දෙන්න


    indika ayiyath ehenam api wagema thama feeling relaxx
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Nov 2016 04:08 AM

     MICHAEL JACKSON

    INSTRUMENTAL COLLECTION

     

    INFO

    Please do not copy & paste these links at other sites.

    This album strictly for personal listening only!

    Do not sell or copy!

    If you like what you hear please support the artist by buying their music.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    07 Nov 2016 04:12 AM
    ඔහෝ.. ඒ සැරේ ඉංගිරිස් සින්දුත් දෙනවා නේද. එල එල මලේ. මටත් එවන්න ලින්කුව.

    ඉංගිරිස් නම් මම අලුත් පරණ භේදයක් නැහැ. ඔක්කොම අහනව.
    ඉංගිරිස් හොඳ සිංදු ඕන එකක් දෙන්න මලේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Nov 2016 05:39 AM

    ORIGINAL GOLDEN POP

     

    INFO

    Please do not copy & paste these links at other sites.

    This album strictly for personal listening only!

    Do not sell or copy!

    If you like what you hear please support the artist by buying their music.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 Nov 2016 07:10 AM
    dennam dennam ayiye kattiyatama denawa samantha seeyayi mayi ape ayiyayi dennam wede
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    07 Nov 2016 07:13 AM
    මාමා මීයා..

    මටත් ඕන.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    07 Nov 2016 07:51 AM
    අප්පටසිරි අලුත්  වැඩක් පටන් ගෙන තියෙන්නේ. මරුමරු 

    දිගටම කරගෙන යමු . ජයවේවා !

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Nov 2016 08:59 AM
    නියමයි .....පුලුවන් විදියට අපිත් සපෝට් එකක් දෙන්නම්.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 Nov 2016 02:56 PM
    ම්ම්ම්ම් හරි ෂෝක් නේ දැන් අපේ stun එකත් ...ස්තුති ස්තුති අයියා මලෝ දෙන්නටම
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    03 Jan 2017 08:55 PM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    03 Jan 2017 10:31 PM

    ORIGINAL GOLDEN POP 2


     

     

     

    INFO

    Please do not copy & paste these links at other sites.

    This album strictly for personal listening only!

    Do not sell or copy!

    If you like what you hear please support the artist by buying their music.

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    03 Jan 2017 10:33 PM
    පොප් එකයි පොප් දෙකයි දෙකම දෙන්නකො මටත්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    03 Jan 2017 11:15 PM
    එවලා ඇති ..PM බලන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>