You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 11:02 AM by  kavimars
හිරු අන්ප්ලග් කරුනාරත්න දිවුල්ගනේ (320Kbps )
 48 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Suresh
Basic Member
Basic Member
Posts:170






--
20 Jul 2016 09:01 PM
    මේ ඇල්බම් එක මට යාලුවෙක්ගෙන් ලැබුන එකක්.
    192Kbps තමා කොලිටි එක. නමුත් සංගීතය උසස් මට්ටමෙන් තියෙනව.
    මේ ඇල්බම් එක මේ සයිට් එකේ දැනටමත් තියෙනවද දන්නෙ නෑ. නමුත් මම හෙව්ව මට්ටමෙන් මට හම්බුනෙ නෑ.

    ඔන්න මේ පාර ඔපීසියෙන් අප් කෙරුව මීඩියා ෆයර් වලට .

    මුර පද නෑ. බාගෙන අහන්ඩයි තියෙන්නෙ.



    https://www.mediafire.com/?ca1fats7z93n5g8

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3292






    --
    21 Jul 2016 02:42 AM
    ස්තුතීයි මල්ලි..ඔයාගේ මහන්සියට...
    සිංදු ලිස්ට් එකත් දැම්මනම් ගොඩක් වටිනවා..
    Business, you know, may bring money, But friendship hardly ever does.
    1

    Suresh
    Basic Member
    Basic Member
    Posts:170






    --
    21 Jul 2016 02:47 AM
    ස්තූතියි දැනුවත් කෙරුවට. ඔන්න දැම්ම
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3292






    --
    21 Jul 2016 03:12 AM
    හොදයි මල්ලි...
    මල්ලි ආයෙත් ඇල්බම් දාද්දි එකම ත්‍රෙඩ් එකකට දාන්න ... එහෙම උනහම ලේසියෙන් හොයා ගන්නත් පුළුවන් ..අනික ත්‍රෙඩ් අනවශ්‍ය විදිහට වැඩි වෙන්නෙත් නෑ ... හැමෝම කරන්නෙ එකම ත්‍රෙඩ් එකකට දාන එක... ඊළගට ඇල්බම් එකක් දාද්දි අපි එහෙම කරමු... ස්තූතියි 

     

    ඔයාගෙ ත්‍රෙඩ් 2 ක ඉන්දිකය007 ආවහම merge කරල දායි 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    21 Jul 2016 03:16 AM
    ela ela ඔහොම යමු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jul 2016 09:02 PM
    බොහොමත්ම ස්තූතියි සුරේෂ්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Suresh
    Basic Member
    Basic Member
    Posts:170






    --
    21 Jul 2016 10:27 PM
    නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත

    මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත.

     

     

     https://www.mediafire.com/?ganfpak45zpjpcm

     

     

     

    මුර පද නොමැත.

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jul 2016 10:36 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Suresh
    Basic Member
    Basic Member
    Posts:170






    --
    21 Jul 2016 10:39 PM
    Posted By samantha on 21 Jul 2016 10:36 PM

    ගොඩාක් ස්තූතියි.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Jul 2016 12:00 AM
    Posted By samantha on 21 Jul 2016 10:36 PM
    දිගටම කරගෙන යමු .......

    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    22 Jul 2016 12:49 AM
    අන්න නියම ඇල්බමයක් වැටිල. මේක නම් මගේ ළඟත් නැහැ. බොහොම ස්තූතියි සුරේෂ්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    2

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3292






    --
    22 Jul 2016 01:26 AM
    192 කොලිටියෙන් නොවැ කිව්ව නේද තියෙන්නෙ ...අරගෙනම බලමුකෝ...
    ස්තුතියි මල්ලි
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    22 Jul 2016 02:31 AM
    තවත් ඇල්බමයක් දාලා නේද...
    ස්තූතියි සුරේෂ්..
    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    22 Jul 2016 05:40 AM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    22 Jul 2016 06:49 AM
    Posted By Suresh on 21 Jul 2016 10:27 PM
    නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත

    මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත.

     

     

     https://www.mediafire.com/?ganfpak45zpjpcm

     

     

     

    මුර පද නොමැත.



    මරු ඇල්බම් එකක් දාලා තියෙන්නේ සුරේෂ්.ඔහෝම දිගටම කරගෙන යමු
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    1

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    22 Jul 2016 11:55 PM
    Posted By Suresh on 21 Jul 2016 10:27 PM
    නන්දා මාලිනියගේ පැරණි සිනමා ගීත

    මෙයත් මා විසින් බාහිරින් ලබා ගත්ත ඇල්බම් එකක් 190 තත්වයෙන් සකස් කර ඇත. තිස්ස අඛේසේකරයන්ගේ පූර්විකාවන්ගෙන් තවත් ආලෝකමත්ව ඇත.

     

     

     https://www.mediafire.com/?ganfpak45zpjpcm

     

     

     

    මුර පද නොමැත.



    සුරේෂ්ගේ දෙවැනි album එකටත් ගොඩක් ස්තූතියි. මමත් අරගන්නවා.
    1

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Aug 2016 08:50 AM
    මේක මගෙ ලගත් තිබුනා.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 Aug 2016 08:48 PM
    මෙන්න දැකල නැති ඉතාම වටිනා ඇල්බමයක් ...අනෙ මටත් දෙන්නකො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Suresh
    Basic Member
    Basic Member
    Posts:170






    --
    04 Aug 2016 03:29 AM
    Posted By Ind007ka on 03 Aug 2016 08:48 PM
    මෙන්න දැකල නැති ඉතාම වටිනා ඇල්බමයක් ...අනෙ මටත් දෙන්නකො


    ලින්ක් එක දාල තියෙන්නෙ. පාස්වර්ඩ් දාල නෑ. බාගත්ත නාගන්ඩයි තියෙන්නෙ.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Aug 2016 05:25 AM
    Posted By maduranga001 on 22 Jul 2016 05:40 AM
    ගොඩක් අයට මුල මතක නෑ.. ඒත් මම දන්නා තරමින් මෙතුමියනම් එහෙම නෑ..

    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>