You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jul 2016 06:23 AM by  hasithad
VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM
 53 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

KDNN
New Member
New Member
Posts:3






--
23 Feb 2016 05:55 AM
PATTAI

PL SEND PW
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
23 Feb 2016 06:00 AM
Posted By KDNN on 23 Feb 2016 05:55 AM
PATTAI

PL SEND PW

නන්දන මිතුරා. ඔයාට මම මේ සයිට් එකේ Private Messages කොටස හරහා එවල ඇති වදගත් තොරතුරු කිහිපයක්. ඒවා බලන්න. මේ අස්යිට් එක පුරාම මේ ඇල්බම් එක වගේම තවත් සෑහෙන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් මේ හැමදේම ලබාදෙන්නේ මේ ඇල්බම් එකතු කල අයගේ කැමැත්ත අනුව. ඉතින් ඒ ය සමග සයිට් එකේ ටිකක් ක්‍රියාකාරී වෙලා සාම ත්‍රෙඩ් එකකම ඔබේ අදහස් එහෙම හුවමාරු කරගෙන මුලින්ම හැමෝම සමග මිත්‍රශීලි වන්න. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න. ඔයාට මේ ඕනෑම දෙයක් ලබා ගන්න පහසුයි එතකොට. ඉතින් මේ සිට් එකෙන් යමක් ලබා ගන්න පුල්වුන් ක්‍රමය ඒකයි.

අනෙත් සයිට් වල නැති ගොඩක් දේවල් මෙතන තියෙනවා වගේම ඒ දේවල් ලබා ගන්නා ක්‍රමයත් වෙනස්.

ඔයා අපි හැමෝම සමග ඉතා කුළුපගව චිරාත් කාලයක් අපිත් එක්ක රැඳී සිටීවි යයි අපි බලාපොරොත්තු වෙනවා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Feb 2016 06:07 AM
අනිවාර්යෙන්ම ඔයාගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න ඔයා කට්ටිය එක්ක එකතු වෙන්න. ඔයා ලන්ග තියෙන දේවල් අපිත් සමඟ බෙදාහදා ගන්න. ඇල්බම්ම වෙන්න අවශ්‍ය නැහැ. සයිට් එකේ ඇක්ටිව් වෙන්න. ඇල්බම් තියයෙන සයිට් වල විතරක් නෙමෙයි.. අනෙක් ඒවත් බලන්න. ඔය ගැනත් විස්තර කරන්න. එතකොට තමයි ඔයා කෙරෙහි අනෙක් අය අතර විශ්වාසනීයත්වයක් ගොඩ නැඟෙන්නේ ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

KDNN
New Member
New Member
Posts:3






--
24 Feb 2016 04:44 AM

pl send PW

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
24 Feb 2016 05:21 AM
Posted By KDNN on 24 Feb 2016 04:44 AM

pl send PW

Dear Nandana.

Did you read our previous comments for your first comment? I appreciate if you can read it and add your thoughts about our comments.

Thank You!


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Feb 2016 06:04 AM
මම හිතන්නේ නන්දනට තවම හරි වැටහීමක් නැහැ වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Feb 2016 06:06 AM
නන්දන මේ ඇල්බම් ගන්න පුළුවන් වෙන්නේ මේවා අප්ලෝඩ් කරපු අයත් සමඟ තියෙන බැඳීම , විස්වාස අනුව තමයි. .. ඔයා ගැන මොණවත් විස්තරයක් දන්නේ නැතිව ඔයාට මේ පාස‍් වර්ඩ් නම් ලැබෙන එකක් නැහැ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Feb 2016 07:00 AM
ඔව් ඒකනං සහතික ඇත්ත මා සතු ඒවටත් දාන්න වෙනවා අවම පෝස්ට් 100 ක් වත් දාලා ඉල්ලන්න කියලා
නැත්නං අපිත් එක්ක බැදීමක් ඇත්තෙම නැහැනේ
0

chameera
New Member
New Member
Posts:2






--
22 Mar 2016 01:16 AM

meka download karata extract karanna password ekak illanawane.mokakda eka....

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
22 Mar 2016 06:04 AM
Posted By chameera on 22 Mar 2016 01:16 AM

meka download karata extract karanna password ekak illanawane.mokakda eka....



තාම පොස්ට් 2 යි  නෙ,,,, පොස්ට් 100 සම්පූර්ණ කලාම පාස්වර්ඩ් එක මැසේජ් එකක්  විදිහට ඉබේම එනවා  
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Mar 2016 04:53 PM
Posted By sha733 on 24 Feb 2016 07:00 AM
ඔව් ඒකනං සහතික ඇත්ත මා සතු ඒවටත් දාන්න වෙනවා අවම පෝස්ට් 100 ක් වත් දාලා ඉල්ලන්න කියලා
නැත්නං අපිත් එක්ක බැදීමක් ඇත්තෙම නැහැනේ


කලින් වතාවෙ නම් කිව්වේ 200 කියලා 50% ක වට්ටමක් දීලා ඔන්න අවුරුදු ලග එන හින්දා 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 01:57 AM
ඔව් අයියේ කස්ටමර් වටිනවනේ
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
12 Jul 2016 03:24 AM
Posted By troyroshan on 09 Feb 2016 01:10 AM

VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM


 

 

 

 

 

 http://www.mediafire.com/download/0rin2znt8e6q201/GAHANU_LAMAINE_320KBPS_ALBUM_FOR_SLSTUN_TROYROSHAN.rar

 

PM ME FOR PW

FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY!

SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED!



මේ ඇල්බම් එක දාපු එක්කෙනා දැන් ඇක්ටිව් නෑ වගේ. කව්රු හරි මේක ඩවුන් කරල තියෙනවනං කරුණාකරල මට මුර පදය දෙන්ඩ පුලුවන්ද. ලොකුම ලොකු උදව්වක්.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 06:23 AM
මේක මටත් ලැබුනේ නෑ.pm කලාට.
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123