You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jul 2016 06:23 AM by  hasithad
VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM
 53 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

troyroshan
New Member
New Member
Posts:6






--
07 Feb 2016 06:33 AM

     

     CHANDANA LIYANARACHCHI - LIYATHAMBARA MALA 320KBPS ALBUM

     

     

     

     

    http://www.mediafire.com/download/ttppxctm7fqx112/CHANDANA_LIYANARACHI_-LIYATHAMBARA_MALA_320KBPS_ALBUM.rar 

    PM ME FOR PW

    FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY!

    SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED!

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14108






    --
    07 Feb 2016 07:28 AM
    නියමයි.. නියමයි රොෂාන්. ආපු ගමන් කොල්ල වැඩටත් බැහැල. කිසිම සද්දයක් බද්දයක් නැතිවම.

    ඉතාමත් වටිනවා ඔයාගේ මේ මහන්සිය වගේම සයිට් එකට යමක් දෙන්න ඕන කියල හිතුවට. නියම කොල්ලෙක්. බොහොම ස්තූතියි රොෂාන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Feb 2016 07:35 AM
    මේන්න නියම කොල්ලෝ.. ආපු ගමන් වැඩ.. කොහොමත් රොෂාන් මල්ලී හොඳ ක්‍රියාශීලී සාමාජිකයෙක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    07 Feb 2016 03:45 PM
    රොෂාන් මල්ලි වැඩ කාරයෙක් කියලා අපි දන්නවානේ...
    ස්තූතියි මල්ලී...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    07 Feb 2016 06:02 PM
    ලස්සන album එකකින් වැඩ පටන් අරන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Feb 2016 06:33 PM
    ආපු ගමන් වැඩ පටන්ගෙන තියෙන්නේ නියමයි ........
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3288






    --
    07 Feb 2016 07:26 PM
    මේක දැක්කහම මතක් උනේ.. මගෙ මේ ඔරිජිනල් සීඩී එක යාළුවෙක් ගෙනිහින් නොදී ගත්තා ..
    මාත් ගන්නවා මල්ලි මේක .ගොඩක් ස්තූතියි ඔයාට ...
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14108






    --
    07 Feb 2016 08:30 PM
    Posted By kingD on 07 Feb 2016 07:26 PM
    මේක දැක්කහම මතක් උනේ.. මගෙ මේ ඔරිජිනල් සීඩී එක යාළුවෙක් ගෙනිහින් නොදී ගත්තා ..
    මාත් ගන්නවා මල්ලි මේක .ගොඩක් ස්තූතියි ඔයාට ...

    මේක ගත්තට ඒක යාළුව දුන්නහම ආයෙත් මේක දියන් මචං. හරිද..
    අනෙක ඔය යාලුවට ආයෙත් මොනවත් නොදී හිටියොත් තමයි හොඳ.


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    07 Feb 2016 09:01 PM
    ස්තුතියි රොෂාන් ඔයාගේ ඇල්බම් එකට, මේ ගීත ඔක්කොම වගේ කලින් රස විඳලා තිබුනට කවරයේ විස්තර හරියට දැක්කේ ඔන්න අද තමා....ඇත්තටම මේ ඇල්බම් එකේ ගීත සියල්ලටම වාගේ  ප්‍රවීණ සංගීතවේදීන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා.සතුටුයි ඒ ගැන දනගීමට ලැබීම 
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Feb 2016 12:59 AM
    බොහොමත්ම ස්තූතියි අයියේ ආපු ගමන්ම අපිට දෙයක් දායද කල එක ගැන
    මමත් මේ ඇල්බම් එක ගන්නවා
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Feb 2016 05:35 PM
    යතුර ලැබෙනකල් තමයි අපි බලාගෙන ඉන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Feb 2016 07:12 PM

    ලස්සන ගීත එකතුවක්. ස්තූතියි යාලුවන් අතරේ බෙදා ගත්තට. 

    0

    troyroshan
    New Member
    New Member
    Posts:6






    --
    09 Feb 2016 01:10 AM

    VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM


     

     

     

     

     

     http://www.mediafire.com/download/0rin2znt8e6q201/GAHANU_LAMAINE_320KBPS_ALBUM_FOR_SLSTUN_TROYROSHAN.rar

     

    PM ME FOR PW

    FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY!

    SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED!

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14108






    --
    09 Feb 2016 01:25 AM
    අපේ රොෂාන් නියම භාණ්ඩයක් බස්සල තියෙන්නෙ. මට මතකයි සියතෙන් මේ සීඩී එක කළා කියල.

    ඇල්බම් කවර වලට දාන්න ඕන ට්‍රාන්ස්පේරන්ට් ලෝගෝ එහෙම මෙතන තියෙනව ඩවුන්ලෝඩ් කර ගන්නවා නම්.
    http://www.sl-stun.com/Forum/aft/84

    බොහොම ස්තූතියි ඔබට මේ ඇල්බමයට රොෂාන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    troyroshan
    New Member
    New Member
    Posts:6






    --
    09 Feb 2016 01:27 AM
     ah bohoma sthuti maduranga mama ilangapaara transparent logo ekak dannamko
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14108






    --
    09 Feb 2016 01:30 AM
    බොහොම ස්තූතියි. ඔව්. ඊලග සැරේ ඔයාට ප්‍රයෝජනවත් වේවි කියල හිතල මම ඔය කිව්වෙ.

    මම මේ ඇල්බමය ගන්නවා. හැකි වෙලාවක මට මුර පදය දෙන්න ඔන්න.

    වික්ටර් රත්නායකගේ "මාලිනියේ", "ආශා නිරාශා මැවූ", "අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක්" ගීත වලට ගොඩක් කැමතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Feb 2016 01:32 AM
    මෙ කැසට් එකෙ මගෙ ආසම සින්දුව ටමයි " අපෙ හැගුම් වලට ".....
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    09 Feb 2016 01:55 AM
    Posted By Ind007ka on 09 Feb 2016 01:32 AM
    මෙ කැසට් එකෙ මගෙ ආසම සින්දුව ටමයි " අපෙ හැගුම් වලට ".....

    ඒත් මේ ඇල්බමයේ සංගීතය වෙනස් කරලා තියෙන්නේ..

    ඔරජිනල් ගීතයේ තිබෙන මියුරු ස්වභාවය මෙහි නැහැ..

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Feb 2016 02:08 AM
    ඔව් මචො ..මම අසයි එකෙ පද වැලට ..තෙරුමට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    09 Feb 2016 02:10 AM
    තේරුම නම් කුණුහරුපයක් බං...
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>