You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2016 08:19 AM by  samantha
Dell Studio-නීලා වික්‍රමසිංහ [320kbpz]
 106 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
26 Feb 2016 04:52 AM
ඔන්න ඉන්දික අයියෙ මතක ඇතිව තව පැය හතරකින් බලන්නකො එහෙනම්. අමතක වුනා කියන්නේ නැතිව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Feb 2016 09:04 PM
කස්ටිය මේ වැඩසටහන නැරඹුවාද? මොණවද ගුණ දොස්.. ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
29 Feb 2016 12:56 AM
ඔව්. මම බැලුවා. හොඳයි. නමුත් වැඩි හරියක්ම ගීත වල බොහොම ස්ලෝව් විදියට තමයි සංගීතය සැපයුවේ. සංගීත භාණ්ඩ සමහර ගීත වලට බොහොම අඩුවෙන් පාවිච්චි කරලා තිබුනේ.

අන්තිමට කියපු "කිරි කවඩි සිනා" ගීතය ලස්සනට තිබුණා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Feb 2016 01:13 AM
මේකට වැටුණු දාක අහල බලමුකෝ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Mar 2016 09:35 AM
කෝ මේ අලුත් සෙට් එක.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 02:12 AM
තාම දීලා නැහැනේ කවුරැවත් ලග නැත්ද mp3 එක
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Mar 2016 08:19 AM
තවම ඉසුරු මලයට මේ ඇල්බම් එක ලැබිල නැති හැඩයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456