You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasithad
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 25 << < 2122232425
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Nov 2018 11:31 AM
Posted By DanuLiyanage on 15 Nov 2018 01:12 AM

මාත් ගත්තා මචෝ මේක (මේකෙනම් ටැග් නෑ )
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Nov 2018 02:12 PM
කොච්චර ඇහුවත් මේ වගේ සින්දු නම් එපා වෙන්නෙ නෑ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:37 PM
දනූගෙ පරණ සින්දු හරි ගතියිනේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Nov 2018 08:40 PM
Posted By Udari on 17 Nov 2018 08:37 PM
දනූගෙ පරණ සින්දු හරි ගතියිනේ


  ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවානේ.......දනු මලයා...නරකද ආයෙත් පරණ සින්දු පෙට්ටගම අවුස්සලා බැලුවොත් 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Nov 2018 07:32 AM
තව පැරණි ගී ටිකක් දාන්න තුෂාන් මල්ලී..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
30 Nov 2018 05:06 PM
Posted By indika76 on 30 Nov 2018 07:32 AM
තව පැරණි ගී ටිකක් දාන්න තුෂාන් මල්ලී..


    ඒකනේ.....එකක් වැටෙන්න කාලේ හරි.....තුෂාන් මලයා අම්බානක බිසී ඇති 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
27 Jan 2019 08:54 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jan 2019 07:32 PM
සඳ රෑ සිහිනයේ ......හරිම ලස්සන සින්දුවක්......කවුද ගායනය ?
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
28 Jan 2019 08:42 PM
Posted By Udari on 28 Jan 2019 07:32 PM
සඳ රෑ සිහිනයේ ......හරිම ලස්සන සින්දුවක්......කවුද ගායනය ?
    ගුණදාස කපුගේ ශූරීන් 
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jan 2019 01:41 AM
ස්තූතියි ඉමල්ක අය්ය
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Apr 2019 04:34 PM
Posted By DanuLiyanage on 03 Aug 2015 05:52 AM

ලස්සනයි 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2019 09:10 PM
ඔරිජිනල් කවදත් අගෙයි. මිල කල නොහැකියි.
0
You are not authorized to post a reply.
Page 25 of 25 << < 2122232425