You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Oct 2016 09:46 AM by  sha733
අපේ ගීත ඇල්බම් මේ තරම් ඩවුන්ලෝඩ් වෙනවද
 77 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Oct 2016 03:35 AM
    මෙන්න උදාහරණයක්
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Oct 2016 03:46 AM

     මේක බලන්නකෝ

    මේ ඇල්බම් එකේ පෝස්ටි එක මම දැම්මේ ධනුලියනගේ නමින් ඒත් ලින්ක් එක අපේ අයට දුන්නෙ මම. ධනුට පවා මම දුන්නෙ නැහැ

    අපේ සයිට් එකේවත් 109 දෙනෙක් නැහැ

    මේක උනේ කොහොමද

    මෙහෙම උනාම විශ්වාසයක් ඇතුව ඇල්බම් එකක් දෙන්න පුලුවන්ද කියල ගොඩක් හිතන්න වෙනවා.

    මේ ඇල්බම් එකකට මෙහෙම උනාට කමක් නැහැ

    ඔහොම නෙවෙයි ලංකාවෙ අපිලග විතරක් දැනට තියෙන ඇල්බම් පවා තියෙනවා

    ඒ දේවල් මේ සයිට් එකේ ඉන්න කිහිප දෙනා අතර විතරක් බෙදා ගන්න ආසයි

    නමුත් ඉන් එහාට යනවනං ඒකට කැමති නැහැ.

    මේ දේවල් හොයාගන්නෙ ගොඩක් අමාරැවෙන් නිකං ඔහේ බෙදල දාන්න තරං උවමනාවක් නැහැ

    ගොඩක් හිතට දුකයි මෙහෙම වෙනකොට

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    14 Oct 2016 03:55 AM
    මල්ලිට හොඳටම විශ්වාසයි ද මේ ලින්ක්ස් ලබා දුන්නේ ස්ටන් එකට පමණක්මය කියල.

    ඔයා මේ ඇල්බමයේ ලින්කුව දීපු අය කවුරුන්ද කියල මතකද?

    එහෙම නම් එහෙම ලින්ක් එක දීපු කෙනෙකුගෙන්ම ඕන නේ මේක පිට අය අතට යන්නත්.

    කාරණා දෙකක්.

    ඇල්බමය අප්ලෝඩ් කරද්දී ඇල්බමයේ නම දෙන්න එපා. සර්ච් කරණ අයට මේක හොයාගන්න පුළුවන් එතකොට. ඇහුවත් නැතත් පාස්වර්ඩ් දාල තිබුණත් එහෙම හොයා ගත්ත කෙනෙක් ඩවුන්ලෝඩ් කරලා බලාවි. නම දෙනකොට අකුරු ටිකක් දෙන්න. පුළුවන් නම් ලින්කුවටත් පාස්වර්ඩ් එකක් දෙන්න.
    අනෙක එක සැරයක් දෙසැරයක් එකම ඇල්බමය ඩවුන්ලෝඩ් ඇති අයත් අපි අතර ඉන්නවා. සමහර විට කිහිප වතාවක්ම. ඉන්ටනෙට් ස්පීඩ් එකේ හොඳකම නිසා අතරමග නවතිනවා. එතකොට කිහිප සැරයක් මුලසිට ඩවුන්ලෝඩ් කරන්න උනත් අළුත් ඩවුන්ලෝඩ් විදියටයි ඒක ගැනෙන්නේ.

    ඇල්බම් දෙන අය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Oct 2016 04:03 AM
    මේ ඇල්බම් එක මම අප්ලෝඩ් කලේම ස්ටන් එකට. ලින්ක් දුන්නෙත් ස්ටන් එකට විතරයි
    ඇල්බම් සර්ච් කරල අයියේ මීඩියා ෆයර් වලට දාන ඇල්බම් ගන්න අමාරැයි. නමින්ම තිබුණත්
    අපේ සයිට් එකේ ඉන්න ඇල්බම් ගන්න අය මේ ඇල්බම් එක 5 පාර ගානේ ඩවු්ලෝඩ් දැම්මත් 50 , 60 ත් වෙයි
    ඒත් කොහොමද 109 ක් උනේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Oct 2016 04:24 AM
    මම නම් බලලා නැහැ කවදාවත් මගේ ඒව කොහොමද කියල වත්. ඇත්තටම ඇල්බම් පිට යනව නම් මාර අවුලක් තමා නේද. බලමුකො මදුරන්ග අයිය කියන විදියට කරලා වත්.
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    14 Oct 2016 05:11 AM
    Link eka save karaganna kotath download kiyala watenawa.meke 5-10 witharane sindu ahanne.etha kota 109k khoma une?
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    14 Oct 2016 05:12 AM
    madhawa kiyapu widiyata dunnoth hoda nadda? etha kota hari.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    14 Oct 2016 06:36 AM

    පරිස්සමට දෙන ඒවා .

    පරිස්සම් කරන්නැතුව බෙදලා දෙන ඒකනම් වැරදී.

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Oct 2016 07:00 AM
    ඇපිත් ආසයි අනිත් අය එක්ක බෙදා ගන්න එහෙම නැතුව නෙවේ. ඒත් කට්ටිය අපෙන් අරගෙන තව ෆොරම් එකකට බෙදනව නම් ඒක වැරදි. අහන්න නම් කමක් නැහැ. අන්තර්ජාලයෙන් මුදල් උපයන අය ඉන්නවා. මමගෙන් කවුරුහරි ඇල්බම් එකක් ඉල්ලුවම සල්ලි දෙන්න හැදුවොත් මම කියන්නේ අපි නෙවෙ සල්ලි හොයන්න ඔන මෙ කැසට් පටයේ ගායකයා රචකයා සන්ගීතය කරපු කෙනා. ඉතින් අපි කරන්නේ මෙවා එකතු කිරීමක් පමනයි අහන්න කැමති කෙනෙකුට ලබා දීම පමනයි. අපි මේවා මැරෙද්දි අරන් යන්නේ නැහැ, කට්ටියට එහෙම හිතනවා ඇති.

    කට්ටිය දන්නවද දන්නේ නැහැ මම කැසට් පෙට්ටි ගහගෙන කොලඹ ඉඳලා ගෙදර ගේනවා කොච්චි වල. ගෙනත් ටික ටික අරන් යනවා ගිහින් රෑ එලි වෙනකම් කැසට් සුද්ද කරනව අයියා. ඉට පස්සේ මම ඩෙක් වලට දාල රෙකොඩ් කරනවා. මම ගාල්ලේ ඉඳලා දඹුල්ලට යනව බුස් වලට වියදම් කරගෙන අනික ඩෙක් 4ක් වැඩ කරනවා. ඒවා ගත්තේ ගොඩාක් වියදම් කරලා. කට්ටිය හිතනවා ඇති අපි හරි ලොබයි කියලා. අනේ එහෙම නැහැ කියල දන්නවා සමහර අය. සමාවෙන්න
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    14 Oct 2016 07:12 AM
    පුස්තකාලයක් වගේ කැසට් එකතු කරලා කැසට් පුස්තකාලයක් හදන්න තුෂාන්.ඕවා හොයා ගන්නවත් නෑ...රේකොඩින් අරන් මහන්සිවෙලා.විදුලි බිලත් කාගෙනම.මේ ගැන හොයන්න කව්ද දෙන්නේ පිටතට?
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Oct 2016 07:46 AM
    විදුලි බිල කිවුවට මාර විදුලිබිලක් යන්නෙත්
    කැසට් ඩෙක් 3 , ඇම්ප් 1 , සබ් 1, කම්පියුටර් 1 ඔය ඔක්කොම ඉවර වෙනකං ගේ වටේට ලයිට්
    දවසක් නිදියනකොට පාන්දර 5 යි
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    14 Oct 2016 08:01 AM
    හරිම වැරදි ..අවංකම වෙන්න කාගේ වුනත් දෙයක් ගත්තම .
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    14 Oct 2016 08:13 AM

    කවදත් ඔහොම තමානේ .

    හැම තැනම ඉන්නවා කඩකප්පල් කාරයෙක්.

    තුවාලේ තියෙන කෙනාට විතරයි රිදෙන්නේ වගේ .

    මහන්සි වෙන කෙනා විතරයි අගේ දන්නේ.

    නිකන්ම වගේ ලැබෙන නිසා හරි ලේසියෙන් දීලා දානවා අැති.

     

    දිනයක වැටහේවී...........
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    14 Oct 2016 09:07 AM
    Posted By sha733 on 14 Oct 2016 03:46 AM

     මේක බලන්නකෝ

    මේ ඇල්බම් එකේ පෝස්ටි එක මම දැම්මේ ධනුලියනගේ නමින් ඒත් ලින්ක් එක අපේ අයට දුන්නෙ මම. ධනුට පවා මම දුන්නෙ නැහැ

    අපේ සයිට් එකේවත් 109 දෙනෙක් නැහැ

    මේක උනේ කොහොමද

    මෙහෙම උනාම විශ්වාසයක් ඇතුව ඇල්බම් එකක් දෙන්න පුලුවන්ද කියල ගොඩක් හිතන්න වෙනවා.

    මේ ඇල්බම් එකකට මෙහෙම උනාට කමක් නැහැ

    ඔහොම නෙවෙයි ලංකාවෙ අපිලග විතරක් දැනට තියෙන ඇල්බම් පවා තියෙනවා

    ඒ දේවල් මේ සයිට් එකේ ඉන්න කිහිප දෙනා අතර විතරක් බෙදා ගන්න ආසයි

    නමුත් ඉන් එහාට යනවනං ඒකට කැමති නැහැ.

    මේ දේවල් හොයාගන්නෙ ගොඩක් අමාරැවෙන් නිකං ඔහේ බෙදල දාන්න තරං උවමනාවක් නැහැ

    ගොඩක් හිතට දුකයි මෙහෙම වෙනකොට

    මම නම් කියන්නේ උපරිම මාසයක් පස්සේ ඇල්බම් එක මකලා දාන්න  විස්වාස නැති අයට දෙන්න එපා 

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Oct 2016 09:07 AM
    http://www.sl-stun.com/Forum/aft/10...j/11#80981

    ඔය ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ.. ඒ කියන්නේ කවුරු නමුත් ඇල්බම් හොරෙක් මෙතැන ඉන්නවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Oct 2016 09:11 AM
    මම මීට ප්‍රථමයෙන් තුෂාන් මල්ලිට අනතුරු හඟවලා ඇති.. ඇල්බම් දෙනකොට පරෙස්සමෙන් දෙන්න කියලා.. මොකද ඔයාලා ලඟ තියෙන්නේ ඉතාමත් දුර්ලභ කැසට් ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Oct 2016 09:34 AM
    අපි මේ ඇල්බම්ස් බෙදලා දෙන්නේ කැමති අයට අහන්න තමයි. ඒත් මේවා පිටට දෙන එකට නම් මම තදින්ම විරුද්ධයි.. මේවා අපි අතර පමණක් හුවමාරු කරගන්න බලන්න. ඔය නිසා තමයි මගේ ලඟ තියෙන සමහර දුර්ලභ ඇල්බම් මම දෙන්න අකමැති. අමරදේවයන්ගේ සොඳුරු වූ මිනිසා ඇල්බම් එක කොහෙවත් හොයා ගන්න නැහැ. මමත් අමරදෙවයන්ගේ නිවසටම ගොස් තමයි ඒ ඇලබම් එක ගත්තේ.. ඉතා මිල අධිකයි. රු 1500යි නමුත් මම ඒකත් ඉස්සෙල්ලා දුන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    14 Oct 2016 09:51 AM
    Posted By sha733 on 14 Oct 2016 03:46 AM

     මේක බලන්නකෝ

    මේ ඇල්බම් එකේ පෝස්ටි එක මම දැම්මේ ධනුලියනගේ නමින් ඒත් ලින්ක් එක අපේ අයට දුන්නෙ මම. ධනුට පවා මම දුන්නෙ නැහැ

    අපේ සයිට් එකේවත් 109 දෙනෙක් නැහැ

    මේක උනේ කොහොමද

    මෙහෙම උනාම විශ්වාසයක් ඇතුව ඇල්බම් එකක් දෙන්න පුලුවන්ද කියල ගොඩක් හිතන්න වෙනවා.

    මේ ඇල්බම් එකකට මෙහෙම උනාට කමක් නැහැ

    ඔහොම නෙවෙයි ලංකාවෙ අපිලග විතරක් දැනට තියෙන ඇල්බම් පවා තියෙනවා

    ඒ දේවල් මේ සයිට් එකේ ඉන්න කිහිප දෙනා අතර විතරක් බෙදා ගන්න ආසයි

    නමුත් ඉන් එහාට යනවනං ඒකට කැමති නැහැ.

    මේ දේවල් හොයාගන්නෙ ගොඩක් අමාරැවෙන් නිකං ඔහේ බෙදල දාන්න තරං උවමනාවක් නැහැ

    ගොඩක් හිතට දුකයි මෙහෙම වෙනකොට


    mediafire eka aluthin hinda waradiyatath watenawada manda.download link nikan open kalath download ganana watenawa wennath bari nadda
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Oct 2016 09:55 AM
    මොනවා කිව්වත් වැඩක් නෑ මේ වැඩේ කරන කෙනාව අල්ල ගමු.ඇතුලෙ ඉදන් මේ වගේ කරනවා නම් අපි මොක කිව්වත් කලත් මේ ඇල්බම් පිටට යන එක නවත්වන්න බෑ.
    අපි ඔට්ටුවෙලා ඇල්බම් දානවා.....සයිට් එකේවත් නැති දන්නෙත් නැති කොහෙවත් ඉන්න ගෝතයන් ගානක්වත් නැතුව අපේ ඒවා ගන්නවා.මේකෙ 1000ක් හිටියත් අපිට ෂුවර් නම් අපි ඇල්බම් දෙනවනෙ.
    ඔය වැඩ හින්දා තමයි දෙන එකත් නොදී ඉන්න හිතෙන්නේ.රට වටේට බෙදන්න ඕනෙ නම් මේකට නොදමා youtube එකට හරි බ්ලොග් එකකට හරි දෙනවනෙ ඇති තරම් ගන්න කියලා.
    බලමුකෝ........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Oct 2016 10:06 AM
    අවුලක් නැහැ බලමුකො. ඔක දන් අපි අමතක කරලා දාමු. මේ ඇල්බම් අපි ගොඩගහන් ඉඳලා මැරුනම අරන් යන්නේ නැහැ ගන්න කෙනෙක් හරි විදියට පාවිච්චි කරනව නම් සතුටුයි. සල්ලි වලට නොදි ඉන්නව නම් එච්චරයි. ඔක අල්ල ගන්න බැහැ මම නම් දන්නේත් නැහැ හොයන්න ඔක. අමතක කරමු
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>