You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Oct 2016 09:46 AM by  sha733
NEW SONG VOTE
 19 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13465






--
25 Sep 2016 01:21 AM

    මේ අලුත් සින්දු දෙකෙන් ඔයා කැමතිම ගීතය මොකක්ද?

    සදුන් පෙරේරා -පින්වන්ත වු ඔයා(පුජා කරන්නම්)

    අශාන් ෆරැන්ඩෝ - මන් පතනවා(සමුඅරන් යා යුතුයී

     LINK - https://goo.gl/C9tqj5

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14108






    --
    25 Sep 2016 02:07 AM
    ඒ සින්දු දෙකත් මෙතැනින් අහන්න සලස්වන්න පුළුවන් උණොත් අහලා අපේ යාලුවන්ට අදහස කියන්න පහසු වේවි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    25 Sep 2016 02:19 AM
    මමනං
    සදුන් පෙරේරා -පින්වන්ත වු ඔයා(පුජා කරන්නම්)
    ට තමා කැමති
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    25 Sep 2016 09:47 AM
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    25 Sep 2016 09:48 AM
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    25 Sep 2016 09:51 AM
    ඔන්න සින්දු 2 දාල දැන් ලේසියිනේ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    25 Sep 2016 09:52 AM
    මේ ගීත දෙකේ විෂුවල් එක්ක සන්සන්දනය කළ විට පිළිතුරක් දෙන්න හරිම අමාරුයි...
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3288






    --
    28 Sep 2016 06:06 AM
    හොද සින්දුව හොයන්න බෑ ..අමාරුයි ... මන් දෙකටම වෝට් කලා 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    28 Sep 2016 06:09 AM
    අශාන් ෆරැන්ඩෝ - මන් පතනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Sep 2016 10:12 AM
    විෂුවල් බලලනං සින්දුවල හොද නරක කිය්න බැහැ
    මොකද මෙලෝ රහක් නැති සින්දුවලට පට්ට විෂුවල් හදල තියෙනවා
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    28 Sep 2016 11:05 AM
    දැන් හැදෙන සමහර සිංදුවල විෂුවල් එක මුලින් නිර්මාණය වෙනවා...
    පසුවයි පද හා සංගීතය එයට ගලපන්නේ...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Sep 2016 11:29 AM
    puduma andillak ajith muthukumarana hondayi munta wada
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Sep 2016 06:56 AM
    ඇත්තටම අජිත් මුතුකුමාරණ හොදයිද
    මටනං පේන්න බැහැ. මාර අදෝනානෙ තියෙන්නෙ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Sep 2016 10:04 AM
    බොරු එපා මලයා........
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    29 Sep 2016 12:03 PM
    අශාන් ෆරැන්ඩෝ - මන් පතනවා මේ song එක හොදයි ............
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    29 Sep 2016 02:32 PM
    mata nam mun ekekwath hariyanne naha
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    29 Sep 2016 09:19 PM
    මටනම් අලුත් පරණ කියලා වෙනසක් නෑ.. සෑම ගීතයක්ම අහනවා..
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    30 Sep 2016 12:06 AM
    කොහොමද අහන්නේ ඔය සින්දු කිසිම ගැලපීමක් නැහැ පද රචනා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    30 Sep 2016 08:26 AM
    කාලයෙන් කාලයට එක එක ශෛලින් එනවා.. හොද දේ ඉතිරි වෙලා නරක දේ යට යාවි...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Oct 2016 09:46 AM
    ඒ උනාට මේ දාල තියෙන සින්දු දෙකනං ලස්සනයි මටත්. නැහැ කියන්නම බැහැ හොද අලුත් සින්දුත් තියෙනවා
    නමුත් ගොඩක් ඒව කතන්දර වගේ
    0
    You are not authorized to post a reply.