You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Aug 2020 09:15 AM by  Richrox
Athula Sri Gamage - Muthu Kandulin {320kbps}
 791 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 4012345 > >>
Author Messages

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
17 Sep 2016 11:00 PM

    (1) Chithra Somapala_Isurumuniye (192kbps)


    TITLE  -  Isurumuniye

    FORMATE  -  MP3

    FILE SIZE  -  82.5MB

    QUALITY  -  192kbps

     

    Songs List

     

    මේකේ cover එක ගත්තේනම් net එකේන්  මේ ඇල්බම් එක ඕනේ කෙනෙක් ඉන්නවනම් PM එකක් දන්න ...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10430






    --
    17 Sep 2016 11:16 PM
    චිත්‍රා සෝමපාලයන්ගේ ඉතා සුන්දර ගීත එකතුවක්...
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
    කවරය ලබාගත් විදිය සඳහන් කරන එක ඉතා වටිනවා..
    විශේෂයෙන් යමෙකුගේ ලෝගෝ එකක් තියෙනවානම් එය වැසෙන යමක් යෙදීම හෝ කවරය ලබාදුන් ස්ථානය හෝ පුද්ගලයා සඳහන් කිරීම ඉතා වටිනවා ..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 11:22 PM
    බොහොමත්ම ස්තූතියි ඔබගේ මෙ උත්සාහයට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13465






    --
    17 Sep 2016 11:25 PM
    Posted By smt90 on 17 Sep 2016 11:00 PM

    Chithra Somapala_Isurumuniye (192kbps)


    TITLE  -  Isurumuniye

    FORMATE  -  MP3

    FILE SIZE  -  82.5MB

    QUALITY  -  192kbps

     

    Songs List

     

    මේකේ cover එක ගත්තේනම් net එකේන්  මේ ඇල්බම් එක ඕනේ කෙනෙක් ඉන්නවනම් PM එකක් දන්න ...



    තව පැරණි ඇල්බම් එකක් දාලා තියෙන්නේ.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Sep 2016 12:22 AM
    ලස්සන ඇල්බම් එකක් බොහොම ස්තුති යලුවා අපි එක්ක බෙදා ගත්තට
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 04:37 AM
    Posted By indika76 on 17 Sep 2016 11:16 PM
    චිත්‍රා සෝමපාලයන්ගේ ඉතා සුන්දර ගීත එකතුවක්...
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
    කවරය ලබාගත් විදිය සඳහන් කරන එක ඉතා වටිනවා..
    විශේෂයෙන් යමෙකුගේ ලෝගෝ එකක් තියෙනවානම් එය වැසෙන යමක් යෙදීම හෝ කවරය ලබාදුන් ස්ථානය හෝ පුද්ගලයා සඳහන් කිරීම ඉතා වටිනවා ..

    ස්තුතියි අය්යේ..... 
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 04:37 AM
    Posted By samantha on 17 Sep 2016 11:22 PM
    බොහොමත්ම ස්තූතියි ඔබගේ මෙ උත්සාහයට.


    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 04:38 AM
    Posted By DanuLiyanage on 18 Sep 2016 12:22 AM
    ලස්සන ඇල්බම් එකක් බොහොම ස්තුති යලුවා අපි එක්ක බෙදා ගත්තට


    එල .....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Sep 2016 04:45 AM
    Me album eka deepu ekanam godak watinawa. Namuth 320 nma ganna tibunanan thama watinakma
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 08:05 AM
    Posted By sha733 on 18 Sep 2016 04:45 AM
    Me album eka deepu ekanam godak watinawa. Namuth 320 nma ganna tibunanan thama watinakma
    අපේ යාලුවෝ ගව තියනවද දන්නේ නැ 320 න් 

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Sep 2016 09:25 AM
    මල්ලි මටත් මේ ඇල්බම් එක දෙන්න.බොහොම ස්තූතියි ඔයාට.
    මේ පලමු වැන්න නේද ?
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    18 Sep 2016 10:51 AM

    ඉතාමත් ලස්සන album එකක්, මටත් ඉඩ ඇති වෙලාවක album එක එවන්න. ස්තූතියි. මේ cover එක වෙන්න ඕන හරි එක,

     

    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 12:57 PM
    Posted By hasithad on 18 Sep 2016 09:25 AM
    මල්ලි මටත් මේ ඇල්බම් එක දෙන්න.බොහොම ස්තූතියි ඔයාට.
    මේ පලමු වැන්න නේද ?

    හරි අයියේ ඔන්න ඔයාට එව්වා 
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 12:59 PM
    Posted By madhawas on 18 Sep 2016 10:51 AM

    ඉතාමත් ලස්සන album එකක්, මටත් ඉඩ ඇති වෙලාවක album එක එවන්න. ස්තූතියි. මේ cover එක වෙන්න ඕන හරි එක,

     

    මේක තම cover එක ඔයාට ගොඩක් ස්තුතියි මේක දුන්නට 

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 Sep 2016 01:05 PM
    මේ ඇල්බම් එක මටත් එවන්න ..........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    18 Sep 2016 08:51 PM
    එලම ඇල්බමයක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 09:17 PM
    Posted By isurusam on 18 Sep 2016 01:05 PM
    මේ ඇල්බම් එක මටත් එවන්න ..........

    Link එක PM කරා 
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    18 Sep 2016 09:17 PM
    Posted By Ind007ka on 18 Sep 2016 08:51 PM
    එලම ඇල්බමයක්


    ස්තුතියි අයියේ....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14108






    --
    18 Sep 2016 09:55 PM
    බොහොම වටිනා ඇල්බම් එකක්. බොහොම ස්තූතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Sep 2016 10:57 AM
    file extract වෙන්නැති වුලක් තියෙනවා නේද මේ ඇල්බම් එකේ.....?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 4012345 > >>