You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  dosthi83
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3512345 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
17 Sep 2016 03:22 AM

    01 . මහ පිරිත
    02. සීගිරි සුකුමාළියේ - ප්‍රියන්ත ප්‍රනාන්දු
    03/04. ආදරණීය රෝහණ  ගී නිර්මාණ
    05. කියඹුලතා - ඇනස්ලි මාලේවන
    06. හිම රේණු  - ග්‍රේෂන් ආනන්ද
    07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා
    08. ආනන්ද සමරකෝන් ගී සරණිය
    09. මධුරයාමේ.. මුත්තුසාමි  මාස්ටර්  ගී උපහාරය
    10. තාරුණ්‍යයේ - භාතිය  සන්තුශ්
    11. ගැහැණු ළමයිනේ - වික්ටර් රත්නායක
    12. ගිගිරි ගීත රාවේ.. - වික්ටර් රත්නායක
    13. නූර්ති මිහිර - වික්ටර් රත්නායක
    14 . රනිල් මල් ගී 16 - රනිල් මල්ලවාරච්චි
    15. මාලිනියේ - වික්ටර් රත්නායක
    16. සුළඟක් වී - නතාෂා පෙරේරා
    17. සඳකැන් ඇවිදින්.. - අමරසිරි පීරිස්
    18. රන් පලසේ.. රොන් පොදක් - අතුල අධිකාරි
    19. සඳකඩ පහණ  සුනිල් ගී22 - සුනිල් එදිරිසිංහ
    20. පාරු පාලමෙන් - සුනිල් එදිරිසිංහ
    21. BEST POP 16- TORANA
    22. රන්කෙන්දෙන් බැඳ - නන්දා මාලනී

    23. අඬහැරය - නන්දා මාලිනී (2004)
    (24). ආදරේ - මරියසෙල් ගුණතිලක
    (25).සඳ රෑ සිහිනයේ - ගුණදාස කපුගේ
    (26). හැන්දෑවට  කලින් එන්න ..-  ප්‍රදීපා  ධර්මදාස
    (27).බෙර නද, ජන ගී - පියසාර ශිල්පාධිපති
    (28).නෑසෙන ගී රස -ගුණදාස කපුගේ
    (29). නෑසෙන ගී රස  - ක්ලැරන්ස් විජේවර්ධන
    (30). නෑසෙන ගී රස  - ඩබ්.ඩී. අමරදේව
    (31). ප්‍රේම අසපුව - නීලා වික්‍රමසිංහ
    (32). මල්මද බිසව් - නන්දා මාලිනී
    (33). කඳු පාර ඈත අයිනේ. - මිල්ටන් මල්ලවාරච්චි
    (34). මිල්ටන් ප්‍රණාම2 - මිල්ටන්  මල්ලවාරච්චි 
    (35). වලං  කඩේ -  චාමර රණවක(2006)
    (36). වක්කඩ පිරිලා - චාමර රණවක
    (37). රජ්ජුරුවෝ - චාමර රණවක
    (38). ශ්‍රීලංකන් කැලිප්සෝ  නොනවතින ගී - චන්දිමාල් ප්‍රනාන්දු
    (39). අමර ගීසර - ඩබ් . ඩී. අමරදේව
    (40). රිඟින් ටෝන් -නිහාල් නෙල්සන්
    (41). මිල්ටන් මල්ලවාරච්චි - නෑසෙන ගීරස  1  

    (42). ROY PIERIS with SUNFLOWERS
    (43). රංජිත් බාලසූරිය නිර්මාණ - ලස්සණ ඇස්
    (44). Chandimal And The 2nd Connection - Reflextion (Nonstop Calypso IV)
    (45). ආදර සැමරුම් - විශාරද සනත් නන්දසිරි
    (46). දේශාභිමාණී  ගී - නව එළියක්
    (47). මිල්ටන් මල්ලවාරච්චි  2 සන්ෆ්ලවර්ස් සමඟ
    (48).ඩබ්. ප්‍රේමරත්න - ඈත චන්දන හිමේ
    (49). මං නැතිදා -  නෙලූ අධිකාරී
    (50). පාරමිතා  - ශ්‍රීලංකා  ගුවන්විදුලි  සංස්ථාව
    (51).  නව රිද්ම  ගී සොළොස  - ටී. එම් . ජයරත්න
    (52). රංටිකිරි  සිනා - නීලා වික්‍රමසිංහ
    (53).නෑසෙන ගී රස - ප්‍රෙඩී සිල්වා
    (54). සිව් සිත් ගී 1 - SIV SITH GEE VOL 1
    (55). නෑසෙන ගී රස - ප්‍රියා සූරියසේන
    (56). ආවර්ජනා ගී 18  - මිල්ටන් මල්ලවාරච්චි
    (57).RADHA -VARIOUS ARTISTS
    (58). කවුද මේවට වග කියන්නේ..
    (59). මගෙ නාමලි - හරූන් ලන්ත්‍රා
    (60). සිරියමේ සාරා - එච්.ආර්. ජෝතිපාල

    (61). යන්න රට වටේ  - ඩෙස්මන්ඩ් ද සිල්වා

    (62). Evergreen Hits Vol;2 - C.T. FERNANDO

    (63). හිරු මඬල - එඩ්වඩ් ජයකොඩි  

    (64).රඟන රැඟුම්- විශාරද සධානා රණතුංඟ
    (65) .  ගී අනුවාදන

    මහ පිරිත.MAHA PIRITHA

     Bite Rate :320Kbps

     File Size: 130MB

    http://www.mediafire.com/download/yhbbaq1hqqhaq62/01.Disc+1.mp3

    මෙම  සීඩී තැටියට  මුරපද යොදා නොමැත.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Sep 2016 03:41 AM

    02. සීගිරි සුකුමාළියේ - ප්‍රියන්ත ප්‍රනාන්දු.

    Sigiri Sukumaliye -Priyantha Fernando

      320 kbps

     File Size :150 MB

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952

    --
    17 Sep 2016 03:50 AM
    Posted By samantha on 17 Sep 2016 03:41 AM

    තව අලුත් Thread එකක් නේ.. ඔන්න එහම නම් අපිට එවන්නකො 
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Sep 2016 04:37 AM

    03/04. ආදරණීය රෝහණ  ගී නිර්මාණ

    Fondest Melodies of Rohana Weerasinghe

     320 kbps

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    17 Sep 2016 08:25 AM
    අයියා අලුත් ත්‍රෙඩ් එකකින් වැඩ පටන් අරන්.මේකෙ ඇල්බම් 3ක් කිව්වට ඔයා කලින් ත්‍රෙඩ් එකේ ඉතාම වටිනා ඇල්බම් 50ට ආසන්න ගනනක් අපට දුන්නා නේද .....
    ඒ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි අයියට.මාදව මල්ලිගේ ඉල්ලීමක් ඉටු කරමින් මේ ලබා දුන් ගීත ඇල්බම් වගේම මහ පිරිත සංයුක්ත තැටියද ලබා ගැනීමට
    ඔබේ අවසර පතනවා.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467

    --
    17 Sep 2016 09:22 AM
    Posted By samantha on 17 Sep 2016 03:41 AM

    02. සීගිරි සුකුමාළියේ - ප්‍රියන්ත ප්‍රනාන්දු.

      320 kbps

     File Size :150 MB

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    aiyye mata me album eka dennako

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    17 Sep 2016 10:06 AM
    සුපිරි ඇල්බම් ටිකක්නේ බස්සලා තියෙන්නේ .මටත් ගන්න අවසර සමන්ත අයියේ .
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    17 Sep 2016 10:31 AM
    ගොඩක් ලස්සන ඇල්බම් සෙට් එකක් නේ දාල තියෙන්නේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Sep 2016 10:57 AM
    Posted By hasithad on 17 Sep 2016 08:25 AM
    අයියා අලුත් ත්‍රෙඩ් එකකින් වැඩ පටන් අරන්.මේකෙ ඇල්බම් 3ක් කිව්වට ඔයා කලින් ත්‍රෙඩ් එකේ ඉතාම වටිනා ඇල්බම් 50ට ආසන්න ගනනක් අපට දුන්නා නේද .....
    ඒ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි අයියට.මාදව මල්ලිගේ ඉල්ලීමක් ඉටු කරමින් මේ ලබා දුන් ගීත ඇල්බම් වගේම මහ පිරිත සංයුක්ත තැටියද ලබා ගැනීමට
    ඔබේ අවසර පතනවා.
    ඔව් මල්ලී මම ඇල්බම් 50කට වැඩි ප්‍රමාණයක්  ලබා දුන්නා.. ඒ සියල්ලම  මම අයින් කලා. 

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Sep 2016 11:03 AM

    05. කියඹුලතා - ඇනස්ලි මාලේවන

    Annesley Malawana 'Kiyambulatha'

    320 kbps

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467

    --
    17 Sep 2016 08:02 PM
    Posted By samantha on 17 Sep 2016 11:03 AM

    04. කියඹුලතා - ඇනස්ලි මාලේවන

    Annesley Malawana 'Kiyambulatha'

    320 kbps

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    ෂා තව ලස්සන ඇල්බම් එකක්.මටත් ඕන
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Sep 2016 11:52 PM

    06. හිම රේණු  - ග්‍රේෂන් ආනන්ද

      Hima Renu- Greshan Ananda

    320 kbps

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467

    --
    18 Sep 2016 12:13 AM
    සජිව ෆැන්සි පැලස් එක දැන් නැහැ.දැන් එයාලා සපත්තු කඩයක් දාලා තියනවා.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    18 Sep 2016 12:16 AM
    ස්තුති සම්න්ත අයියේ උදෙම ඇල්බම් එකක් දීලා වගේ නේද
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952

    --
    18 Sep 2016 12:17 AM
    Posted By samantha on 17 Sep 2016 11:52 PM

    05. හිම රේණු  - ග්‍රේෂන් ආනන්ද

      Hima Renu- Greshan Ananda

    320 kbps

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    තව ලස්සන ටිකක් දාලා තියන්නේ, ඉඩ තියන වෙලාවක ගන්නකෝ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    18 Sep 2016 02:33 AM
    Posted By samantha on 17 Sep 2016 03:41 AM

    02. සීගිරි සුකුමාළියේ - ප්‍රියන්ත ප්‍රනාන්දු.

    Sigiri Sukumaliye -Priyantha Fernando

      320 kbps

     File Size :150 MB

    සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

    එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාධාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

    මේ ඇල්බමය මගේ ළග තියෙන්නේ 192 න්..

    ඒ නිසා මටත් ගන්න අවසර...

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    18 Sep 2016 04:48 AM
    Posted By chamaramind on 18 Sep 2016 12:13 AM
    සජිව ෆැන්සි පැලස් එක දැන් නැහැ.දැන් එයාලා සපත්තු කඩයක් දාලා තියනවා.

    Eka vitharak newei mal waththa pare tibuna godak ewa dan sapaththu kada wela

    Thanx samantha ayyebme anagi album ekata

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    18 Sep 2016 06:49 AM
    Samantha may i have those cd
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    18 Sep 2016 08:51 AM

    Posted By gamini on 18 Sep 2016 06:49 AM
    Samantha may i have those cd
    sure Gamini.. i will  pm 4 u

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    18 Sep 2016 09:20 AM

    07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා

    Lassanayi Adare - Amal Perera