You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 24 << < 2021222324
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:34 PM
අහින්සක සර්පයින්ටත් නම් හදනව මේ අය්ය ල හයියූ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:35 PM
රාවනා මැඩිල්ල
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:35 PM
කුඩා මැඩිල්ල
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
03 May 2019 10:27 PM
දි වෝටර් බරීස්..

හැබෑටම මොකාද මේ සර්පයා.. ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 May 2019 03:59 PM
හරි උත්තරේ නෑ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 May 2019 04:07 PM
ස්නේකරාජ තෙලිස්සා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 May 2019 04:30 PM
අනුහුරුකුරුවා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 May 2019 04:32 PM
ස්ටෝන් ටෝටිස්සා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 May 2019 04:33 PM
ගස්බෙනයා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 May 2019 09:06 AM
Posted By Poddi on 09 Nov 2018 11:16 PM
 
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
07 May 2019 04:14 PM
ඇත්තටම මේ සර්පයා මොකාද? මට නම් නිකන් කහ ගැරඩියෙක් වගේ පේන්නේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14108






--
07 May 2019 04:18 PM
Striped Legless Lizard කිව්වට සිංහල නමක් නම් දන්නෙ නැහැ මේ සරුපයාට. සිංහල නම තමයි තියෙනව නම් දන ගන්න වටින්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
08 May 2019 06:19 PM
Posted By maduranga001 on 07 May 2019 04:18 PM
Striped Legless Lizard කිව්වට සිංහල නමක් නම් දන්නෙ නැහැ මේ සරුපයාට. සිංහල නම තමයි තියෙනව නම් දන ගන්න වටින්නෙ.
    "ඉසකරකයා"  කියලා තියෙනවා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙ   (ඉරි සහිත කකුල් රහිත කටුස්සා)

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 May 2019 08:53 PM
ඉසකරකය කීවම මට ඇහුනෙ නිකන් ඉමල්කය ගෙ මල්ලි වගේ නමක් 😂

ඔන්න මොකුත් කියන් ඒම එන්න ඔට්ටු නෑ අය්ය
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
08 May 2019 09:24 PM
Posted By Udari on 08 May 2019 08:53 PM
ඉසකරකය කීවම මට ඇහුනෙ නිකන් ඉමල්කය ගෙ මල්ලි වගේ නමක් 😂

ඔන්න මොකුත් කියන් ඒම එන්න ඔට්ටු නෑ අය්ය
   කියන්න දෙයක් නැහැ...ඔයා කලින්ම කියලා නෙ තියෙන්නේ නංගි 
0
You are not authorized to post a reply.
Page 24 of 24 << < 2021222324