You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  maduranga001
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 51 << < 1617181920 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:08 AM
මට පාන්දර නැගිටින එකනං අවුලක් නැහැ රෑට තමයි ඉන්න බැරි 12 පැන්නනං ඉවරයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2016 07:31 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2016 07:39 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 May 2016 08:55 PM
Posted By chamaramind on 03 May 2016 07:39 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ

බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී.. මෙ අළුතින් එකතුකල ඇල්බම්  2 ට. මටත් මේ ඇල්බම් එක ගන්න  අවසර  දෙන්න.

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
04 May 2016 06:48 AM
Posted By chamaramind on 03 May 2016 07:39 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ


ඔය ඇල්බම් එක නම් මගේ ලග නැහැ, මට ගන්න අවසරද 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 May 2016 07:13 AM
පහුගිය දවස් වල ස්ටන් එකේ මල්ලි පේන්න හිටියේ නෑ නේද ...
එද්දි ලස්සන ඇල්බම් දෙකකුත් අරන් ඇවිල්ලා.
මේකෙ අජිත් අයියගේ ඇල්බම් එක නම් ම්ටත් ඕනා. ගොඩක් ස්තූතියි චාමර මල්ලි.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2016 07:19 AM
ඇල්බම් 2ක් බස්සලානේ මටත් ගන්න අවසර ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 May 2016 01:34 AM
චාමර මලය නොවෙයි නවතින්නෙ. ඉතා ස්තූතියි ඔබේ මේ කැපවීමට.

ලාබ සිනා කැසට් එක නේද සුභානිගේ පළමු කැසට් එක තුරුණු ශක්ති එකෙන් දිනලා ආවට පස්සේ? කොහොම හරි ලාබ සිනා තමයි සුභානිගේම සින්දුවක් කියල මුලින්ම කලේ.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
05 May 2016 01:38 AM
Posted By chamaramind on 03 May 2016 07:31 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ

ස්තූතියි මල්ලි අප්ලෝඩ් කලාට ..මෙන්න සින්දු ලිස්ට් එක 



0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 May 2016 02:38 AM
සින්දු ලිස්ට් එක මේ කාර් එක ඇතුළෙද මචන්?

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2016 06:17 AM

 

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2016 06:22 AM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2016 06:25 AM

 

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ |මෙම ඇල්බම් එක මිලදී ගැනිම නිශ්පාදකවරයාට සහාය වන්න.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 May 2016 06:59 AM
"මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි.. "

මටත් එවන්නකො මේ ඇල්බම් චාමර මල්ලි. එල.. එල.. නියමයි..
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 May 2016 07:55 AM
Posted By chamaramind on 05 May 2016 06:25 AM

 

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්නකෝ |මෙම ඇල්බම් එක මිලදී ගැනිම නිශ්පාදකවරයාට සහාය වන්න.


මේ ඇල්බම් එක නම් මටත් ඕනේ අයියේ  ස්තුති 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
05 May 2016 11:16 AM
බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී මේ ඇල්බම් 2 ටම. මට ඕර්ගන් මියුසික් ඇල්බම් එක ගන්න අවසරය දෙන්න.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2016 12:17 PM
ස්තුති චාමර මල්ලි මේ අල්බම්ස් වලට ..මටත් ඕර්ගන් මියුසික් ඇල්බම් එක ගන්න අවසර දෙනවද?
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
05 May 2016 06:29 PM
ෂා මරු album ටිකක් තියෙනවා මෙතන. ස්තූතියි ගොඩක් ඔයාට.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 May 2016 05:37 AM
chamara kattiyatama hoda albbum tikak deela neda
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 May 2016 08:14 AM
චාමර මල්ලි ඉතින් බස්සද්දි ඇල්බම් පෝලිමක්නෙ අතාරින්නේ.ගොඩක් ස්තූතියි.
මට අවසාන ඇල්බම් දෙක ඕනා.
0
You are not authorized to post a reply.
Page 18 of 51 << < 1617181920 > >>