You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  maduranga001
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 51 << < 1415161718 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Apr 2016 08:31 PM
දැන්මම බයිට ඉවරද?
ඉතුරු දවස් හයට බඩුම තමයි..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Apr 2016 08:43 PM
මේවා අපිටත් දෙන්න චාමර මල්ලී.. අනේ ඔයාගේ බයිට් ටික. අපි වෙනුවෙන් ඉවර වුණා නේද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
23 Apr 2016 09:36 PM
Posted By chamaramind on 23 Apr 2016 04:22 PM

 

මෙම ඇල්බම් 128න්බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න



ඉල්ලන්න  දෙයක්  නැහැ  ඔය වගේ ඇල්බම් නම් අහන කම් ඉවසුමක් නැහැ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 10:24 PM
ගන්න ඕන අය ගත්තද
මමත් ගත්ත චාමර ස්තූතියි.

කවුරු හරි පුලුවන් කෙනෙක් ඩේට ටිකක් දෙන්නකෝ මේ මලයට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Apr 2016 10:32 PM
මටත් මේක එකෙන්ම ඕන.
චාමර මල්ලි. ඩේටා ඉවර කරගෙන සයිට් එකට එන්නේ නැති එක නම් පාඩුයි. ඇල්බම් ලැබෙන එකට නම් කවුරුත් සතුටුයි. ඒත් සයිට් එකට එන්න නොලැබීම නම් ලොකු පාඩුවක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Apr 2016 11:02 PM
Posted By sha733 on 23 Apr 2016 10:24 PM
ගන්න ඕන අය ගත්තද
මමත් ගත්ත චාමර ස්තූතියි.

කවුරු හරි පුලුවන් කෙනෙක් ඩේට ටිකක් දෙන්නකෝ මේ මලයට
කොහොමද ගන්නේ .. ?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 03:58 AM
මරු ඇල්බම් සෙට් එකක් බස්සලා තියෙන්නේ මටත් ගන්න අවසර
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Apr 2016 08:25 AM
Posted By chamaramind on 23 Apr 2016 04:22 PM

 

මෙම ඇල්බම් 128න්බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න


මටත් ගන්න අවසරය ලැබේවා!!

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 11:06 AM
මේකට මට කියන්න වචන නෑ චාමර මල්ලි.මේ ඇල්බම් ඇහැව්වේ මම වතාවක් හරි දෙකක් හරි.
ඉස්සර ඕවගේ අගයක් නෑ.ආයෙමත් අපිට තියා ගන්නම මල්ලි දීලා ඔන්න.
පාන්දර නැගිටලා ul කලා කිව්වා.ඒ කැප කිරීම අපි හැමෝම අගය කරනවා.
බෙහෙවින්ම ස්තූතියි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Apr 2016 05:51 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 05:56 PM

Posted By chamaramind on 24 Apr 2016 05:51 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න


තවත් මරු ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ .මගේ ලග 320බිට් නෑ මේ ඇල්බම් එක මටත් ගන්න අවසර
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Apr 2016 05:57 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Apr 2016 06:07 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Apr 2016 06:12 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Apr 2016 06:15 PM

 

මෙම ඇල්බම් එක 320න් බිට් රේට් එක.ඕන අය ඉල්ලන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 06:17 PM
ඇල්බම් වැස්සක් .....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
24 Apr 2016 06:20 PM
ප්‍රින්cඑ ගෙ සදකඩපහන කියලත් album එකක් අවද ? ...මටත් ඔනෙ මෙක
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
24 Apr 2016 06:37 PM
niranjala sarojani man kavikari album eka matth oneee
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Apr 2016 07:43 PM
තවත් ඇල්බම් පෝලිමක්ම දාලා..
මොනව ගන්නද කියලා හිතාගනනත් බෑ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Apr 2016 09:14 PM
පිස්සු හැදෙනවනේ යකුනේ. බලහල්ලකො ඇල්බම් පෝලිමේ දිග. පට්ට ස්තූතියක් වෙනව මේකට.
මුර පද නම් මටත් ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 16 of 51 << < 1415161718 > >>