You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2020 07:44 PM by  Nuwan perera
ගෝලයොත් නෑ.Link & Password එකත් නෑ
 9 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Nuwan perera
Basic Member
Basic Member
Posts:114






--
24 Sep 2020 12:12 AM

    මට නම් පේන්නේ මේ link දාන්නේ නැති එකයි, password දාන එකයි කිසිම තේරුමක් නැති වැඩක් කියලා.
    ගොඩක් ඇල්බම් අප්ලොඩ් කරපු මෙම්බරස්ලවත් දැන් හොයාගන්න නෑ.
    මේ කරන වැඩ වලින් එන සාමජිකයොත් හැරිලා යනවා.
    ඇඩ්මින්ලා මේවා ගැන පියවරක් ගත්තොත් හොදයි. ( අදාල ඇල්බම් වල ලින්ක් සහ පාස්වර්ඩ් ඇඩ්මිලා හරි අරන් තිබුනොත් වැදගත් වේවි )

    මම නම් කිසිම ඇලබම් එකකට පාස්වර්ඩ් දාලා නෑ. ලින්ක් එකත් පොස්ට් එකේම දානවා.


     

    1

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    24 Sep 2020 12:13 AM
    wedak naa
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    24 Sep 2020 07:19 AM
    ඒ කාලෙ හැටියට සහ තිබුන වාතවරනය අනුව තම එහෙම කලෙ. නමුත් අද වෙනකොට ඒ අය ගොඩක් නැහැ.කාලය ගොඩක් දෙවල් වෙනස් කරලා
    0

    tea man
    Basic Member
    Basic Member
    Posts:288






    --
    24 Sep 2020 02:23 PM
    Ow muchan monawa karannada hamadema thawakalikai ne

    Ehemai mama num adahanne

    Mamath pm damma egollo active na
    0

    Pragith Perera
    Basic Member
    Basic Member
    Posts:230






    --
    24 Sep 2020 02:42 PM
    Ara kiyala tiyenne sada kalika nowu loke sada kelesada link badinne kiyala nikan newene
    0

    Pragith Perera
    Basic Member
    Basic Member
    Posts:230






    --
    24 Sep 2020 02:45 PM
    Me site eke backup eka gahapunisai 2015 post uda gahala tiyenne,hitata ganna epa eka
    0

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    24 Sep 2020 04:39 PM
    Posted By teaman on 24 Sep 2020 02:23 PM
    Ow muchan monawa karannada hamadema thawakalikai ne

    Ehemai mama num adahanne

    Mamath pm damma egollo active na

     

    ඔව් බන් ගොඩක් අය දැන් Active නෑ. එන්නේ නෑ සයිට් එක පැත්තේ.

    තියෙන දෙයක් ඇරන් සයිට් එකේ අනික් අයටත් දෙයක් දීලා සයිට එක පවත්වගෙන යමු කොහොම හරි

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    25 Sep 2020 07:32 AM

    ආයෙත් මේ site එක උඅඩට ගන්න අලුත් ඔයාලට අවස්තාව දැන්

     

    ඔයාලත් එන්නකො ලබන 10වින්දට අපෙ GET-TOGETHER AT BATTARAMULLA .අපි හමුවෙලා කතාකරමු.හදුනාගමුකො

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    25 Sep 2020 08:08 AM
    Posted By Ind007ka on 25 Sep 2020 07:32 AM

    ආයෙත් මේ site එක උඅඩට ගන්න අලුත් ඔයාලට අවස්තාව දැන්

     

    ඔයාලත් එන්නකො ලබන 10වින්දට අපෙ GET-TOGETHER AT BATTARAMULLA .අපි හමුවෙලා කතාකරමු.හදුනාගමුකො

     

    ඉන්දික අයියා කියනවා වගේ මේ දේවල්  අපි කථා කරලා විසද ගමු .අනිවා GET-TOGETHER එකට එන්න .

     

    1

    Nuwan perera
    Basic Member
    Basic Member
    Posts:114






    --
    25 Sep 2020 07:44 PM

    ela ela

    0
    You are not authorized to post a reply.