You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Oct 2020 04:50 PM by  dosthi83
දුර්ලභ ඇල්බම්
 15 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

L.K
New Member
New Member
Posts:5






--
08 Sep 2020 09:16 PM
    හායි යාලුවනේ...ගොඩක් කල් ඉදන් ගෲප් එකේ රෙජිස්ටර් උනාට අද තමයි මුලින්ම ඇල්බම් එකක් දෙන්නෙ.මෙතෙක් කාලයක් මේකෙන් ඇල්බම් අරගෙනත් නෑ.ඉස්සරහට ක්‍රියාකාරී සාමාජිකයෙන් වෙනවා. එහෙනම් අහන බලන්නකො මං දෙන පලවෙනි ඇල්බම් එක..මේක කුමාරසිරි පතිරණ මහත්තයා පර්පල් ⁣රේන්ජ් බෑන්ඩ් එකත් එක්න කරපු මගේ දේවි ඇල්බම් එක

    Diwnload Link : Mage Devi -Kumarasiri Patirana With Purple Range (192kbps)

    https://mega.nz/file/D55gTIYL#Cbps5...7B0Em0ryk4

    No pw
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Sep 2020 09:40 PM
    ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා අපේ නිවහන වෙත.
    බොහොම ස්තූතියි ඔබේ ඉදිරිපත් කිරීමට. ඇල්බම් කවරය සහ අදාළ අනෙකුත් විස්තරද සහිතව ඉදිරිපත් කලොත් ඔබේ ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ශනීය වේවි. නොදන්නා දෙයක් ඇතොත් අපේ සාමාජිකයින් ඔඅබට උදව් කරාවි.

    ඇල්බම් වගේම අපේ අනෙකුත් ත්රෙඩ්ස් වලිනුත් ඔබේ සහයෝගය මේ සයිට් එකේ ඉදිරි ගමනට එකතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    L.K
    New Member
    New Member
    Posts:5






    --
    08 Sep 2020 09:46 PM
    ස්තුතියි අයියා
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    08 Sep 2020 11:19 PM

    http://songstopalbum.blogspot.com/2...-devi.html mekada album eka kiyala balanna, Ape parana site eken ussala rehost karala unge wage http://3.bp.blogspot.com/-PlzGcw3auWk/T4oewwHnoCI/AAAAAAAABdc/5ywcoaYyBVg/s1600/31b44f56d39feb7d71784fb785168349436790fff5b35ed7ff54cdd2ad96c8fb6g.jpg

     

    L:K oyata mukut kiyanawa newe waradawa terum ganna epa

     
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    09 Sep 2020 12:00 AM
    PULUWAN TARAM OYAGE DEYAK DENNA BALANNA YALU WENA SITE WALA EAWA DENNA EAPA ALBUM DENNAMA ONE NA COMENT EAKAKI DENA DETH EATI APE YALUWANTA
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Sep 2020 12:15 AM
    Posted By Ruwan_Sampath01 on 09 Sep 2020 12:00 AM
    PULUWAN TARAM OYAGE DEYAK DENNA BALANNA YALU WENA SITE WALA EAWA DENNA EAPA ALBUM DENNAMA ONE NA COMENT EAKAKI DENA DETH EATI APE YALUWANTA

    රුවන් මල්ලි කිව්වා හරි. ඇල්බම් කියන්නේ එක දෙයක් විතරයි මේ සයිට් එකට. සහයෝගය දක්වන්න පුලවන් වෙනස් මාදිලියේ ත්රෙඩ්ස් ගනාවක්ම තියෙනවා මේ සයිට් එකේ. ඇල්බම් ත්රෙඩ්ස් වලට කොමෙටුවකින් හෝ ඔවුන් අගයන අතර තමන් සතු දැනුම සහ තොරතුරු බෙදා ගනිමින් අපේ මිත්‍රශිලිත්වය ගොඩ නගා ගත හැකි තවත් ත්රෙඩ්ස් දහස් ගණනක් තියෙනවා මේ සයිට් එකේ. ඒ වගේම අලුතින් ත්රෙඩ්ස් ඕපන් කර අලුත් වෙනස් යමක් සයිට් එකට ගෙන ආ හැකියි. මේ කුමන ආකාරයකින් හෝ ක්‍රියාකාරී සාමාජිකයෙක් වීම තමයි වැදගත් වන්නේ. ඔබේ සෑම කොමෙන්ටුවක්ම පොස්ටුවක්ම අපට ඉතා වටී. අපේ නවක සහෝදර මල්ලි ඉතා සුහදශීලි සහ ක්‍රියාකාරී සාමාජිකයකු දැකීම අපේ අරමුණයි. එය එලෙසම වේවි යයි බලාපොරොත්තු වෙමු. ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට අපේ ක්‍රියාකාරී ඕනෑම සාමාජිකයෙක් නොපැකිල ඉදිරිපත් වනු ඇත.

     

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    09 Sep 2020 01:44 AM
    Posted By Pragith on 08 Sep 2020 11:19 PM

    http://songstopalbum.blogspot.com/2011/01/kumarasiri-pathirana-mage-devi.html mekada album eka kiyala balanna, Ape parana site eken ussala rehost karala unge wage http://3.bp.blogspot.com/-PlzGcw3auWk/T4oewwHnoCI/AAAAAAAABdc/5ywcoaYyBVg/s1600/31b44f56d39feb7d71784fb785168349436790fff5b35ed7ff54cdd2ad96c8fb6g.jpg

     

    L:K oyata mukut kiyanawa newe waradawa terum ganna epa

     

     

    Palamuwen L.K obawa sasdareyen piligannawanna. 
     

    Pragith muchan oya wedsite eken mama issara sl-sprit daapuwa ussala tibba haha .kamak naha lankawe manuseyek mane ahanneth . Ethat podi kenthakuth yanawa api mahansiwela upload karana de kisima stootiyak nathiwa share karana ekata ne

     

    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    09 Sep 2020 04:30 AM
    Yap, man me site eka hoya gatte mage vacation dawal wala man hard eke tibba ewa piliwelata haduwa, hadala antimata music piliwela kara, ita passe mata ona una hama sinduwakama album art ekak danna ehema album art ekak hoyaddi tama mata me site eka set une, sanat nandasirige mokakda manda cover ekak ganna awe man awata passe tama dakke meka interest based user group ekak innawa kiyala, ekai man meke natara une.

    Man L K sindu wena tanakin aran metana damma kiyala kohetma kiyanne na, man kiwwe eya share karala tiyena eka mokakda balanna e nama gahapuwama ape parana site eken ussapu album ekak man dakka wenama site ekaka dala tiyenawa ekai man kalin kiwwe, parana site eke fb page eka haraha tama man mulinma metanta awe ehemai man parana site eke namai logo ekai danne,

    LK ge sahayogaya man agayanawa, oyawa sadarayen ape samuhayata piligannawa
    0

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    09 Sep 2020 05:13 AM

    OW OW mamatha kiyanne naha ehema deyak habai oya website ekke baagayak albums ussapu euwa 

     

    aniwa LK sahodaraya ehema kiyala keewe naha 

    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    09 Sep 2020 01:41 PM
    ස්තුතියි
    0

    L.K
    New Member
    New Member
    Posts:5






    --
    10 Sep 2020 05:46 PM
    මං මගේ ලග තියෙන ඇල්බම් එකක්.තමයි ෂෙයාර් කරේ.ඒකේ ටැග් නේම් මං වෙනස් කරන්න ගියෙත් නෑ.මං දන්නවා මේ ගෲප් එකේ ඇල්බම් පැත්ත හයි තොලිටි ලෙවල් එකට යකව කියලා.ඒත් 320න්,wav වලින්,flac වලින් වගේම තාමත් 128න් 192න් සිංදු අහන අයත් ඉන්නවා.ඒ නිසයි මං මේක අප්ලෝඩ් කරේ.මං ⁣ගෲප් එකේ මුල ඉසන් හිටියෙ නෑ.මං මේකෙ සේරම පෝස්ට් කියවලත් නෑ.අඩුම තරමේ මං තාම මේ ගෲප් එකේ කාටවත් pm දාලා ඇල්බම් ඉල්ලලත් නෑ.මං මේකේ රෙජිස්ටර් උන නිසා මගේ ලග තියෙන ඇල්බම් නැති අයත් එක්ක බෙදා ගන්නයි හිතුවෙ.මං අවුරුදු 10කටත් එහා ඉදන් එකතු කරපු ඇලබම් ගොඩක් තියෙනවා.ගොඩක් ඒවා 128 ඒවා.ඒවා cd රිප් කරපුවත් ඇති සයිට් වලින් ගත්ත ඒවත් ඇති යාලුවන්ගෙන් ලැබුන ඒවත් ඇති.මං හිතුවෙ ගෲප් එකේ ක්‍රියාකාරිත්වයට මොනයම්ම හෝ ඇල්බම් එකක් ලබා දීලා ⁣උපකාරයක් වීමටයි.මගේ ලග.තියෙන ඇල්බම් ආවෙ කොහෙන්ද ලැබුනෙ කොහෙන්ද කියන දේ.ගැන හිචලා මම අප්ලෝඩ් කරේ නෑ..කිසිම ගැටලුවක් නෑ.මෙහි අන්තර්ගත වෙන්නේ තමන් විසින්ම රිප් කරලා තමන් විසින්ම අප් කරලා ලබා දෙන ඇල්බම් විතරක් නම් මං මේ ගෲප් එකෙන් ඉවත් වන්නම්.මෙකෙද මේ කිසිම ඇ්බමයක් අයිතිය අපි කාටයත් නෑ.ඒ.සියල්ලක්ම අදාල නිර්මාණකරුවන්ගේ.නිෂ්පාදකයන්ගේ පමණයි.කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි...❤️❤️❤️
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    10 Sep 2020 10:11 PM
    Oya loku weradi wataheemaka inna yaluwa. man oya upload karapu eka sambandawa kisima weraddak kiwwe na. man kiwwe e album eka gana wistara hoyaddi ape me site eken sindu ussala tamange wage dana site ekak mata labuna kiyala witarai.

    kisima ආකාරයකින් ඔයා වැරදි දෙයක් කරනවා කියල මං කිව්වෙ නෑ , අපි හැමෝම අපිට කැමැති විදියට ඇල්බම් දෙන්නෙ. මං ගාව තියෙන CD මම flac වලින් දෙන්නේ ගන්න කෙනාට කැමති format එකකට පස්සේ හදාගන්න පුළුවන් නිසා.

    ඔයාව අපේ සමුහයට සාදරයෙන් පිලිගන්නවා. මෙතන වැරදි වැටහීමක් ඇති වෙලා තියෙනවා එක අතැරලා දාන්න. සුබ දවසක් !
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2020 10:11 PM
    ඇල්බම් ත්රෙඩ්ස් හැරුනුකොට අනෙකුත් වැදගත් විශාල ත්‍රෙඩ්ස් ප්‍රමාණයක් ඇති බව තමා මෙහි සඳහන් කරන්නට යෙදුනේ. වෙනත් කරුණක් නෙවෙයි. ඒ නිසා එය වරදවා වටහා නොගනු ඇති අපේක්ෂා කරනවා. ඒ කාරණාව මාද ඇතුළුව නවක පැරණි සියලුම සාමාජිකයන්ට අදාලයි. එහෙම උනොත් තමයි නියම අවබෝධයක් බැඳීමක් ඇති වන්නේ...

    ඔයා ගැන 'අපි කවුරුද' ත්‍රෙඩ් එකේ එහෙම හඳුන්වා දීමක් එහෙම කරලා එකිනෙකා හඳුනා ගැනීමත් වැදගත්. අපි ගොඩක් දෙනෙක් දැන් එකිනෙකා පුද්ගලිකව හඳුනන අය බවට පත් වෙලා.
    http://www.sl-stun.com/Forum/aft/6

    මා ඉතා කාරුණිකව ආරාධනා කරනවා ලබන මස 10 වනදා පැවැත්වෙන අපේ සුහද හමුවට පැමිණෙන්නටය කියා. එතකොට අපි ගැන නියම අවබෝධයක් වගේම නියම මිත්‍රශීලි බැඳීමක් ඇති කර ගන්න පුළුවන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    11 Sep 2020 03:36 AM

    Ow Lk sahodaraya waridiwa therum ganna epa mamath prageeth wage flac Albums danne eka mama  paudgalika kamatthak tiyanawa nisa.

    Ow thama mp3 walin ahanna kamthi kattiya innawa wisheshayen ma album ekak 60 Mb walata download karanna puluwan nisa Flac albums kohmath 350MB paninawa.

     

    Mama keewe ara Prageeth share karapu website eka albums horakan karanawa kiyala nathiwa oyata keewe naha aniwaren oya share karanna oyata puluwan de e wagema site eke nitharam active wenna

    Mmath anika albums upload karanne 1-2 download karanna newei Godak kattiyata downlaod karanna thamange personal use eketa.

     

    Waradiyata watahunanum samawenna 

    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    12 Sep 2020 07:10 PM
    Posted By L.K on 08 Sep 2020 09:16 PM
    හායි යාලුවනේ...ගොඩක් කල් ඉදන් ගෲප් එකේ රෙජිස්ටර් උනාට අද තමයි මුලින්ම ඇල්බම් එකක් දෙන්නෙ.මෙතෙක් කාලයක් මේකෙන් ඇල්බම් අරගෙනත් නෑ.ඉස්සරහට ක්‍රියාකාරී සාමාජිකයෙන් වෙනවා. එහෙනම් අහන බලන්නකො මං දෙන පලවෙනි ඇල්බම් එක..මේක කුමාරසිරි පතිරණ මහත්තයා පර්පල් ⁣රේන්ජ් බෑන්ඩ් එකත් එක්න කරපු මගේ දේවි ඇල්බම් එක

    Diwnload Link : Mage Devi -Kumarasiri Patirana With Purple Range (192kbps)

    https://mega.nz/file/D55gTIYL#Cbps5I1HGlMAhoVhkSLicyWqD7f0AlJBy7B0Em0ryk4

    No pw

     

    ඔබව ආදරයෙන් පිලි ගන්නවා 

     

    1

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    19 Oct 2020 04:50 PM
    Posted By L.K on 08 Sep 2020 09:16 PM
    හායි යාලුවනේ...ගොඩක් කල් ඉදන් ගෲප් එකේ රෙජිස්ටර් උනාට අද තමයි මුලින්ම ඇල්බම් එකක් දෙන්නෙ.මෙතෙක් කාලයක් මේකෙන් ඇල්බම් අරගෙනත් නෑ.ඉස්සරහට ක්‍රියාකාරී සාමාජිකයෙන් වෙනවා. එහෙනම් අහන බලන්නකො මං දෙන පලවෙනි ඇල්බම් එක..මේක කුමාරසිරි පතිරණ මහත්තයා පර්පල් ⁣රේන්ජ් බෑන්ඩ් එකත් එක්න කරපු මගේ දේවි ඇල්බම් එක

    Diwnload Link : Mage Devi -Kumarasiri Patirana With Purple Range (192kbps)

    https://mega.nz/file/D55gTIYL#Cbps5I1HGlMAhoVhkSLicyWqD7f0AlJBy7B0Em0ryk4

    No pw

     

    niyamai bro wade digatama karagena yamu

     

    බුදු සරණයි
    0
    You are not authorized to post a reply.