You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Oct 2018 11:47 AM by  maduranga001
Raj Senevirathne - The Best of Raj_Cassette_Rip(320kbps)
 18 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Oct 2018 06:14 PM

    Raj Senevirathne - The Best of Raj

       Audio Info

    Formate  <>  MP3

         File Size  <>  113MB

                 Channels  <>  2Channels

                         Overall bit rate  <>  320kbps

    මේක මගේ පලවෙනි කැසට් රේකොඩින් එක අඩුපාඩු තියේනම් කියන්න.... 




     

    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    12 Oct 2018 06:26 PM
    මටත් දෙනවද මේ album 1ක
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Oct 2018 06:45 PM
    මේ ඇල්බම් එක මටත් දෙන්න මල්ලී...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    12 Oct 2018 10:21 PM
    මේක මටත් එවන්න ...........
    0

    sanj
    Basic Member
    Basic Member
    Posts:347






    --
    12 Oct 2018 10:38 PM
    මේකෙ සී ඩී එක ආවා.
    අපරාදෙ එහෙම කැසට් එකක් කන්වර්ට් කරන්නෙ. කොච්චර ලොකු කාලයක් යනවද කියල ඔයාම දන්නවනෙ
    ඊලග පාර ඇල්බම් කවර් එක දාන්න. ඒකෙ සීඩී එක තිබ්බොත් හොයාගන්න ලේසියි.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Oct 2018 05:33 AM
    Posted By smt90 on 12 Oct 2018 06:14 PM

    Raj Senevirathne - The Best of Raj

       Audio Info

    Formate  <>  MP3

         File Size  <>  113MB

                 Channels  <>  2Channels

                         Overall bit rate  <>  320kbps

    මේක මගේ පලවෙනි කැසට් රේකොඩින් එක අඩුපාඩු තියේනම් කියන්න.... 




     

    මේ ඇල්බම් එක මා ගාවත් නෑ මටත් ඕන

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Oct 2018 05:57 AM
    බොහොමත්ම ස්තූතියි මල්ලී.මගේ ලඟ නම් මේ ඇල්බම් එක තිබුණා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    13 Oct 2018 08:36 AM
    Posted By sanj on 12 Oct 2018 10:38 PM
    මේකෙ සී ඩී එක ආවා.
    අපරාදෙ එහෙම කැසට් එකක් කන්වර්ට් කරන්නෙ. කොච්චර ලොකු කාලයක් යනවද කියල ඔයාම දන්නවනෙ
    ඊලග පාර ඇල්බම් කවර් එක දාන්න. ඒකෙ සීඩී එක තිබ්බොත් හොයාගන්න ලේසියි.
    මේ ඇල්බම් එකේ මට CD හම්බවුනේ නැ අයියේ.....

    රේකොඩින් වැඩේ ටෙස්ට් කරන්නත් එක්ක තම මේක කරේ ....


    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Oct 2018 08:44 AM
    රේකෝඩින් හොඳයි...සුපිරි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sanj
    Basic Member
    Basic Member
    Posts:347






    --
    13 Oct 2018 09:05 AM
    ගොඩක් පුස් තියන එකක් නම් මේ විදිහට ගලවලා ක්ලෝන් වලින් පිහ්දාන්න
    එතකොට හෙඩ් එක හැමතිස්සෙම පිහදාන්න ඕනෙ නෑ



    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Oct 2018 09:44 AM
    නියමයිනේ ඒ වැඩේත්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    13 Oct 2018 01:00 PM
    නියමයි , මටත් එවන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Oct 2018 01:01 PM
    Posted By sanj on 12 Oct 2018 10:38 PM
    මේකෙ සී ඩී එක ආවා.
    අපරාදෙ එහෙම කැසට් එකක් කන්වර්ට් කරන්නෙ. කොච්චර ලොකු කාලයක් යනවද කියල ඔයාම දන්නවනෙ
    ඊලග පාර ඇල්බම් කවර් එක දාන්න. ඒකෙ සීඩී එක තිබ්බොත් හොයාගන්න ලේසියි.


    ඔව් මේ කථාව හරි
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Oct 2018 01:02 PM
    Posted By sanj on 13 Oct 2018 09:05 AM
    ගොඩක් පුස් තියන එකක් නම් මේ විදිහට ගලවලා ක්ලෝන් වලින් පිහ්දාන්න
    එතකොට හෙඩ් එක හැමතිස්සෙම පිහදාන්න ඕනෙ නෑ




    මේ වැඩේ කරල ටේප් එකේ හරි පැත්ත ඔතා ගන්න නැත්තං ඇල්බම් එක කන පිට ප්ලේ වෙන්නේ
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    13 Oct 2018 08:18 PM
    ගොඩක් ස්තුති album 1ක මට දුන්නට ..........................රේකෝඩින් සුපිරි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Oct 2018 09:24 PM
    මේක මටත් එවන්න මල්ලි. මම කලින් ස්ටන් එකට දාපු ඇල්බම් එකට කලින් කල ඇල්බම් එකක් මේක.
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    14 Oct 2018 07:46 AM
    Posted By sanj on 13 Oct 2018 09:05 AM
    ගොඩක් පුස් තියන එකක් නම් මේ විදිහට ගලවලා ක්ලෝන් වලින් පිහ්දාන්න
    එතකොට හෙඩ් එක හැමතිස්සෙම පිහදාන්න ඕනෙ නෑ



    ස්තුතියි අයියේ මේ ගැන කීවට....

    මම ගොඩක් වෙලාවට පුස් අඩු කැසට් තම ගන්නේ රෙකෝඩ් කරන්න...


    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    15 Oct 2018 11:41 AM
    Posted By smt90 on 12 Oct 2018 06:14 PM

    Raj Senevirathne - The Best of Raj

       Audio Info

    Formate  <>  MP3

         File Size  <>  113MB

                 Channels  <>  2Channels

                         Overall bit rate  <>  320kbps

    මේක මගේ පලවෙනි කැසට් රේකොඩින් එක අඩුපාඩු තියේනම් කියන්න.... 




     

    ලොකු කැපකිරීමක් කරල අපිට මේක ගෙනල්ල තියෙන්නෙ ...ස්තූතියි මල්ලි ඔයාට... ලින්ක් එක මටත් දෙන්න ප්ලීස්..

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Oct 2018 11:47 AM
    කැමතිම ගායකයෙකුගේ පැරණි කැසට් එකක්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.