You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Oct 2018 09:41 AM by  Indika Kodithuwakku
Live Show Music
 18 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

sithara Ishan
Basic Member
Basic Member
Posts:103






--
09 Oct 2018 01:23 PM
    මේ ටොපික් එකෙන් ඔයාලට ලයිව් ෂෝ වල ගීත රසවිඳින්න පුළුවනි.

    විශේෂයෙන් නිතර ඇසෙන නෑසෙන පැරණි අළුත් ගීත ඔයාලට ලබා දෙනව මිතුරනේ

    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    09 Oct 2018 01:24 PM
    Saman Indika Live ((Ran Dewolin Basa Ena Deviyo))
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Oct 2018 05:02 PM
    පැරණි ගීත නම් ගොඩක් වටිනවා අලුත් ඒවට වඩා
    නමුත්
    දමන හැම එකක්ම බලනවා ආසාවෙන් ඔන්න
    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    11 Oct 2018 12:54 PM

    Delighted Saman Indika Live (Kanda udin & Wannikaren) Nonstop 2018

    සමන් ඉන්දිකගෙන් (කන්ද උඩින්, වන්නිකරෙන් ගීත වල) නන්ස්ටොප් ගීත එකතුවක්

    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    11 Oct 2018 12:55 PM

    Saman Indika 2018 New Relesed ( Manaliye Song)

    සමන් ඉන්දිකගේ අළුත්ම සිංදුව මනාලියේ 

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    11 Oct 2018 06:01 PM
    ඒ සින්දුව හරිම ආදරණීයයි
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Oct 2018 07:43 PM
    'ඩිලයිටඩ්' කියන්නෙ සමන් ඉන්දික ගේ බෑන්ඩ් එකක් ද?
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    12 Oct 2018 06:56 AM
    නියමයි
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    12 Oct 2018 07:47 AM
    ඩිලයිටඩ් නම් සුපිරියි..බැකින් නම් සුපිරි...මේ බෑන්ඩ් එකේ නායකයා ඩ්‍රම්ස් ගහන කෙනා...පෑඩ් ගහන කෙනා,කීබෝඩ් ගහන කෙනා මල්ලිලා දෙන්නා...සහෝදයන් 3න් දෙනෙක් එකතු වෙලා හදපු බෑන්ඩ් එකක්..ඕය බෑන්ඩ් එක පරණයි
    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    12 Oct 2018 10:37 AM

    Saman Indika Live Dance Nonstop 2018 

    සමන් ඉන්දිකගේ වේග රිද්ම ගීත වල නන්ස්ටොප් ගීත එකතුවක්

    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    12 Oct 2018 10:39 AM

    Saman Indika Live (Neela Oya Desa) with Apsara

    සමන් ඉන්දිකගේ නීල ඔය දෑස ගීතය අප්සරා සංගීත කණ්ඩායම සමඟ

    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    12 Oct 2018 10:40 AM

    Saman Indika Live (Oya Nethu gatena) with Apsara

    සමන් ඉන්දිකගේ ඔය නෙතු ගැටෙනා  ගීතය අප්සරා සංගීත කණ්ඩායම සමඟ

    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    12 Oct 2018 10:42 AM

    Saman Indika Live (Oya Tharam Adarayen) with Apsara

    සමන් ඉන්දිකගේ ඔයා තරම් ආදරයෙන් ගීතය අප්සරා සංගීත කණ්ඩායම සමඟ

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Oct 2018 10:04 PM
    සමන් ඉන්දික වැඩිය ස්ටේජ් වල දකින්න ලැබෙන්නෙ නෑ...
    ස්තූතියි මල්ලී..
    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Oct 2018 01:43 PM
    සමන් ඉන්දික ආපු ගමන්ම නැතුව ගියා
    නමුත් ලස්සන ගීත රාශියක් ඔහු සතුයි
    0

    sithara Ishan
    Basic Member
    Basic Member
    Posts:103






    --
    23 Oct 2018 12:56 PM

    Saman Indika Live (Budun Daka Niwan Dakinna)

    චාමර වීරසිංහගේ බුදුන් දැක නිවන් දකින්න ගීතය සමන් ඉන්දිකගේ කටහඬින් 

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    24 Oct 2018 09:41 AM
    ලස්සනට ගායනා කරනවා...
    0
    You are not authorized to post a reply.